කාර් එකේ Radiator සහ හෝස් Clean කරන්න

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,498
    14,510
    113
    35
    Spain
    උඹම කර ගනින්. ප්‍රෙෂර් හෝස් එකකින් වතුර පාරක් අල්ලලා පිටත සෝදලා ගනින්. ඊට පස්සේ දෙතුන්පාරක් රේඩියේටර් එක ෆ්ලෂ් කරපන්. එතකොට හරි.