අරං එන්න කප් එක
තනනිල්ලේ දිදුලන තරු පොකුරු කැළඹිලා....
ගහන ගහන මැච් එක තරු වලින් ගිලිහිලා....
කොහෙද වැරදුනේ කියලා බැලුවා පෙරලිලා...
සිංහ පැටව් සෙට් එක game එක change කලා...
උතුර දකුණ මාරු වෙලා සුද්දො දුවනවා....
ඒ වටේට ආසියාවෙ අයත් දුවනවා.....
පුන්චි රටේ නම මේ ලෝකෙම හොල්ලනවා...
මෙදා සැරේ අපි ලෝකෙට ශූරයො වෙනවා.....
හා... කුසල් දිලී සංගා මයියා උඩින් ගහන්නේ....
ඇන්ජි තිසර පොල් අඩියෙං Score කරන්නේ...
මාලි කුලේ රංගෙට සුද්දෝ ඇඹරෙන්නේ.....
අන්න එහෙම තමයි අපි World Cup එකක් දිනන්නේ......
දුවං ඇවිත් දාන බෝල දෙකට පැලෙන්නේ....
උලුක්කුවක් වෙලා වගේ ඔළුව කසන්නේ....
කොහෙද මචං ඔය පොල් අඩි ශොට් කැරකෙන්නේ...
අන්න එහෙම තමයි හයේ ඒවා ගහන්නේ......
දාන දාන බෝලෙං පොල්ලක් ගැලවෙන්න...
ගහන ගහන ශොට් එක එලියට විසිවෙන්න....
අම්පයර්ට අත් උස්සලා කොන්ද රිදෙන්න....
අරං එන්න කප් එක මෙහෙ ජය පැන් බොන්න....!!
උතුර දකුණ මාරු වෙලා සුද්දො දුවනවා....
ඒ වටේට ආසියාවෙ අයත් දුවනවා.....
පුන්චි රටේ නම මේ ලෝකෙම හොල්ලනවා...
මෙදා සැරේ අපි ලෝකෙට ශූරයො වෙනවා.....
තනනිල්ලේ දිදුලන තරු පොකුරු කැළඹිලා....
ගහන ගහන මැච් එක තරු වලින් ගිලිහිලා....
කොහෙද වැරදුනේ කියලා බැලුවා පෙරලිලා...
සිංහ පැටව් සෙට් එක game එක change කලා...
උතුර දකුණ මාරු වෙලා සුද්දො දුවනවා....
ඒ වටේට ආසියාවෙ අයත් දුවනවා.....
පුන්චි රටේ නම මේ ලෝකෙම හොල්ලනවා...
මෙදා සැරේ අපි ලෝකෙට ශූරයො වෙනවා.....
හා... කුසල් දිලී සංගා මයියා උඩින් ගහන්නේ....
ඇන්ජි තිසර පොල් අඩියෙං Score කරන්නේ...
මාලි කුලේ රංගෙට සුද්දෝ ඇඹරෙන්නේ.....
අන්න එහෙම තමයි අපි World Cup එකක් දිනන්නේ......
දුවං ඇවිත් දාන බෝල දෙකට පැලෙන්නේ....
උලුක්කුවක් වෙලා වගේ ඔළුව කසන්නේ....
කොහෙද මචං ඔය පොල් අඩි ශොට් කැරකෙන්නේ...
අන්න එහෙම තමයි හයේ ඒවා ගහන්නේ......
දාන දාන බෝලෙං පොල්ලක් ගැලවෙන්න...
ගහන ගහන ශොට් එක එලියට විසිවෙන්න....
අම්පයර්ට අත් උස්සලා කොන්ද රිදෙන්න....
අරං එන්න කප් එක මෙහෙ ජය පැන් බොන්න....!!
උතුර දකුණ මාරු වෙලා සුද්දො දුවනවා....
ඒ වටේට ආසියාවෙ අයත් දුවනවා.....
පුන්චි රටේ නම මේ ලෝකෙම හොල්ලනවා...
මෙදා සැරේ අපි ලෝකෙට ශූරයො වෙනවා.....



