අරක්කු පානය කරනවිට අනුගමනය කළයුතු රීති.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අමුවෙන් ගහන්න බෑ බං. සොඩා සෙට් වෙන්නෙත් නෑ. මම නම් කැමති ස්ප්‍රයිට් වලින් සැන්ඩි කරන්න ගල්. :P
    නියම ත්‍රෙඩ් එක 4+
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම නම් ඕව යූස් කරන්නෙ නෑ
    මුන් මේ බොරු ගහන්නෙ
    මඩ ගහන්න අද පෝය දවසේ මේ මඩ හෙලා දකිනවා




    Den Methana Kiyala Thiyenawada Arakku Bonna Epa Kiyala:lol::P





    පරස්පර විරෝධී අදහස් දැක්වීමෙන් ඔබම ඔබගේ චරිතය විනාස කරගන්නා බව කරුණාවෙන් සළකන්න!!!

    :rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හුටා................................ බබා විනාසයි




    0002031F.gif
    :rolleyes:
    ඔව් බං සමහර එවුන්ට ලිමිට් නෑ ! ගල් උඩ ගස් උඩ ඕන තැනක වැටෙන කන් ගහනව..
    1.gif
    ඔව් ඊට පස්සෙ වෙන උන්ට ඌව උස්සන් යන්න වෙනවා
    එන පාර කී දෙනෙක් උස්සන් යන්න වේද දන්නෙ නෑ
    බෝතල් දෙකක් තිබ්බ නම් ඕක ඇලම හිදිනව
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේවා ඔයාලට හොද නෑ පැටියෝ...:love:
    එහෙම කියලා බෑනේ ,මමත් ටිකක් විතර.............ම්..ම්.. බොරු කියන්නෙ මොකටද :rolleyes::rofl:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අන්තිමට කියල තියෙන එක තමයි කරන්න අමාරු.හිතේන්නෙම එහෙම.මරු ත්‍රෙඩ් එක.:D
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මම නම් ඕව යූස් කරන්නෙ නෑ මුන් මේ බොරු ගහන්නෙ
    මඩ ගහන්න අද පෝය දවසේ මේ මඩ හෙලා දකිනවා

    අනේ මංදා ඉතින් මේවට කතා කරලත් බෑ...නොකරත් බෑ...
    එකෙක් බීලා පිස්සු කෙලින Video එකක් නම් තියනවා...
    ඕනෙනම් Youtube upload කරල Link එක දෙන්නම්...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    තව ඉතින් කබරයා දාපුවා ගැන එහෙමත් කියන්න පුළුවන්...
    :lol: :lol: :lol: :lol: :lol: