ආතල් එකක් දැනෙනවද?
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 27, 2019 #4 Mohowk said: බීලා නෑ ඇක්සෙප්ට්ද? Click to expand... තාම නෑ බං
thaweesha Well-known member Dec 22, 2010 8,973 10,133 113 Nov 27, 2019 #5 ow eeth badu bassama wadakma na
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 27, 2019 #7 thaweesha said: ow eeth badu bassama wadakma na Click to expand... ආතල් එක ඇවිල්ල ඊට පස්සෙ කේන්ති යනවද බං
thaweesha said: ow eeth badu bassama wadakma na Click to expand... ආතල් එක ඇවිල්ල ඊට පස්සෙ කේන්ති යනවද බං
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 27, 2019 #8 ehseres said: ඔව් අනුරාධ-රා Click to expand...
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 27, 2019 #9 මට හිතෙනව අපේ තාත්තල වගේ අය ආතල් එකට බොනව ආතල් එක තියෙන්නෙ ටික වෙලාවයි ඊට පස්සෙ කේන්ති යනව ආතල් එකක් දැනෙනකොට කේන්ති යන්ඩ විදියක් නෑනෙ. තමං ආතල් එකේ ඉන්නකොට අනිත් අය ගැන ආදරේ වෙන්ඩ එපැයි
මට හිතෙනව අපේ තාත්තල වගේ අය ආතල් එකට බොනව ආතල් එක තියෙන්නෙ ටික වෙලාවයි ඊට පස්සෙ කේන්ති යනව ආතල් එකක් දැනෙනකොට කේන්ති යන්ඩ විදියක් නෑනෙ. තමං ආතල් එකේ ඉන්නකොට අනිත් අය ගැන ආදරේ වෙන්ඩ එපැයි