අරක්කු බොන රැවුල කොන්ඩ වවපු ඔක්කොම සාදුලා ජොබ්බොද එතකොට ? 😮😮

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ගලබොඩ අත්තේ බීලා මාට්ටු උනාම උන්දැ විතරක් ජෙබ්බෙක් නොවෙන්නේ කෝමද ? බල්ලොත් එක්ක සෙක්ස් කරන ආණ්ඩුවේයි උන්ට කත් අදින හිරු දෙරණේයි ප# ලොජික් තමයි මේවා....ඇ යකෝ ..එතකොට දිඹුලාගල හිටපු, කොටි වෙඩි තියපු හාමුදුරුවොත් ජෙබ්බෙක්ද ? රැවුල කොන්ඩ වවාගෙනනේ හිටියේ..කැම්පස් නොගිය අරක්කු බොන ගමේ පන්සල්වල හාමුදුරුවරු ඔක්කොම ජෙබ්බොද එතකොට ? 🤭

    රටේ මිනිස්සු එක බිත්තරේ 4ට පලලා කන කාලේක ගලබොඩ අත්තේලාට V8 අරංදීපු පොහොට්ටුවට කඩේ යන සල්ලිකාර බෞද්ධයෝ ටික හාමුදුරුවරු නරක් කරලා දැන් ඒවා ඔක්කොම අනුර කුමාර පිටින් යවන්න හදනවා... :angry::angry::angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    හාමුදුරු වරු කවුරු බිවත් වැරදියි යකෝ වැරැද්ද වැරැද්ද ම තමයි
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    හාමුදුරු වරු කවුරු බිවත් වැරදියි යකෝ වැරැද්ද වැරැද්ද ම තමයි
    dan 80% inna ganayo misak හාමුදුරු වරු na , ekai atha. issrahata okath 95% withara evi, sangayanwak thiyala haduwa nathnam, echara pirihila thiyanna, podi waysema mahana karanwa gedara kanna bonna nathnam, ita passa luxury life eka gani yanwa.
     
    • Like
    Reactions: Sen-lu

    :yes: