අරක්කු හිඟයක්

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    බාර් ඇරියට පස්සේ සියලූම දේශීය මත්පැන් විකින්නි අවසන්ව ඇත.ආපහු ස්ටොක්ස් නෑලු.ක්හොමත් සතියක් යනකොට ඔක්කොම විකිනෙනවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපි නම් ගහේ බඩු... කිතුල් රාහ්...හිස් බඩට කෙලිනවා උදේම.. වදිනවා නහුතෙට...
     
    Last edited: