අරක්කු vs පෙම්වතිය.....!!!!!!!!!!!!!!!!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අරක්කු vs පෙම්වතිය.....!!!!!!!!!!!!!!!!

    අරක්කු බීල වැඩිනම්, වමනෙ දාල එකෙන් නිදහස් වුනැකි.
    පෙම්වතියගෙන් නිදහස් වීමක් නැහැ, සදහටම ඉන්නම වෙනව.
    අරක්කු බිවුවම, ඔලුවෙ කැක්කුම පහුවදා උදේට විතරයි.
    පෙම්වතිය, හැමදාටම ඔලුවෙ කැක්කුමක්.
    අරක්කු, ඕනෙනම් විතරයි බොන්නෙ..
    ඕනෙ උනත් නැතත් පෙම්වතියට කතා කරන්න ඕනෙ, හම්බ වෙන්න ඕනෙ.
    අරක්කු බිවුවම ජොලි, වැඩි උනම ටිකක් අවුල් උනත්.
    පෙම්වතියගෙන් එහෙම ජොලියක් නැහැ, මල ඇණයක් මිසක්.
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    මට අරක්කු හම්බ උනේ පෙම්වතියට කලින්
    මම මුල අමතක කරන මිනිහෙක් නෙමේ
    .....
     
    May 28, 2007
    1,930
    371
    0
    Kauda banz Owa danne ...
    මට අරක්කු හම්බ උනේ පෙම්වතියට කලින්
    මම මුල අමතක කරන මිනිහෙක් නෙමේ
    .....

    :lol::lol::lol: Fatta Comment eka ... :lol::lol::lol:
    beer-603.gif
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Originally Posted by kasun0777
    මට අරක්කු හම්බ උනේ පෙම්වතියට කලින්
    මම මුල අමතක කරන මිනිහෙක් නෙමේ
    .....

    Ay apith ehema thama... Sira talk eka... :D :P