අරක්කු

piyal1234

Member
Jul 11, 2014
14
2
3
අරක්කු නැතිව උහුලන්න බෑ

[FONT=&quot] [/FONT]
[FONT=&quot][/FONT][FONT=&quot]නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් පුලියාවත්ත ප්‍රදේශයේ මත්පැන් සලක් කඩා එම මත්පැන් සැලේ තිබු දේශිය සහ විදේශිය අනුමත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
(03) දින අලුයම 1 ට පමණ එම මත්පැන්සැලේ ඉදිරිපස දොරගුළු කඩා ඇතුළු වු පිරිසක් මත්පැන් බෝතල් තොගය රැගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
https://magazine.aboutceylon.com/අරක්කු-නැතිව-උහුලන්න-බෑ/
එම මත්පැන් සැලේ රාක්ක වල සහ ගබඩා කර තිබු දෙශිය සහ විදේශිය රටවල් වල නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතල් මෙසේ සොයගෙන ඇත්තේ.
සොරාගෙන ගොස් ඇති මත්පැන් බෝතල් තොගයේ වටිනාකම රු ලක්ෂ පහක් වන බවට දැනට තක්සේරු කර ඇත.
එම මත්පැන්සැලේ අලෙවි කිරිමට තිබු මත්පැන් බෝතල් 300 කට වැඩි ප්‍රමාණයක් මෙසේ සොරාගෙන ගොස් ඇති බවයි නොර්වුඩ් පොලිසිය පැවසුවේ පරික්ෂණ පවත්වයි‍
පවත්නා ඇදිරි නිතිය සමග මත්පැන් වෙලදසැල් වසා දැමිමට රජය නියෝග කිරිම නිසා වතුකරයේ ඇතැම් මත්පැන්සැල් හිමියන් විසින් ජාවාරම්කරුවන් යොදාගෙන වතුකරයේ මත්පැන් බෝතල් වැඩි මිලට අලෙවි කිරිමේ ජාවාරමක්ද මේ දිනවල සිදු කරන බවයි ප්‍රදේශවාසින් චෝදනා කර සිටින්නේ.
සොරා ගන්නා ලද මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගැනිම සදහා නොර්වුඩ් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.
[/FONT]