අරක්කු

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අරක්කු බෝතලයක් කැඩුවට පස්සෙ ෆ්‍රිජ් වල නොදා කොච්චර දවසක් තියාගන්න පුළුවන් ද😬
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    අරක්කු බෝතලයක් කැඩුවට පස්සෙ ෆ්‍රිජ් වල නොදා කොච්චර දවසක් තියාගන්න පුළුවන් ද😬

    arakku vischy nan ekema expire wenne na ban, avurudu 2 - 3 k unath awul yanne na hondata wahala thiyanawa nan

    But Beer ekema thiya ganna ba, sata gaala narak wenawa
     
    • Like
    Reactions: hitlermash

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    දෙහි බිංදු දෙකක් දාලා මූඩියට සිලි මලු කෑල්ලක් තියලා වහලා ෆ්‍රිජ් එකේ දාන්න. 🙂
     

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    එලගිතෙල් තේ හැදි බාගයක් දාලා මූඩිය හිරට වහලා තියන්න. එත්කොට මාසගානක් තිබුනත් බඩු ෆ්රෙශ් පිට තියෙනවා