Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරක්කු_බියර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිගරට් නම් බොන්න පටන් ගත්තෙ 7 වසරෙදි, 8 වසර විතර වෙද්දි ඩේලි ගැහුවා. ඉස්කෝලෙ සිගරට් අල්ලන දවස් වලට විතරයි නැති උනොත් නැති උනේ, අනිත් දවස් වල කොහෙන් හරි බඩු සප්ලයි වෙනවා,

දැන් නම් උපරිම දවසකට 2 ක් විතර ගහන්නෙ සාමන්ය දවසකට, බොව්වොත් නම් 8 - 10 ක් වත් ඕන, කොයි සෙට් එක එක්ක ස්එට් උනත් වැඩිපුරම සිගරට් බොන්නෙ මම, ඒ වගේම ට්රිප් එකක් ගියත් සිගරට් මැනේජ් කරන්න දෙන්නෙ මට, අනිවා රැබීලා උදේ නැගිටලා ගහන්නත් බඩු මැනේජ් කරගෙන, එදා ගෙදර එනවා නම් අන්තිමට අන්තිම එක ගහලා විසිර යන්නත් එක්කෙනෙක්ට එක ගානෙ තියාගන්නවා කියලත් සෙට් එකම දන්නවා, ඒ නිසා යාලුවො සෙට් උනොත් 20 ක් වත් මගේ සාක්කුවෙ. ඒත් ගහන්නෙ නැතුව දවස් 5 ක් උනත් ඉන්න පුලුවන් තාම ඇබ්බැහියක් නැ,

9 වසරෙදි ජොයින්ට් ගහන්න පටන් ගත්තෙ, ඒත් ජොයින්ට් එක නම් කවදාවත් ෆලෝ කරන්නෙ නැ, අදටත් ජොයින්ට් ගහන එකෙකෙ සෙට් උනොත් අනිවා ගහනවා කවදාවත් අද බැ, එපා කියල නැ, ඒත් ඒ අතල් එක මට හරි යන්නෙ නැ, kg, thanamalvila, abilipiya, parwathi, kota hybrid, ash, gal kata එකක වත් ආතල් එක මට හරි යන්නෙ නැ, මලක් ගැහුවොත් බියර් එකක් හරි ඕන මට. ඒත් සමහර වෙලාවට ගෙවල් වල හදපු බඩු තියෙනවානෙ ෆුල් නැචුරල්, ඒකට නම් ආසයි ඔතලා සිගරට් එක වගේ හෙමීට ගහන්න

9 වගේ තමයි සතියකට පාරක් විතර බොන්න පටන් ගත්තෙ, ඒත් සාමන්යෙන් කවදාවත් එක දිගට දවස් දෙකක් බොන්නෙ නැ ට්රිප් එකක් ගියොත් ඇරෙන්න,

බැදලා අවුරුදු 5 ක් ගියාම වයිෆ් අවසර දුන්න ගෙදර උනත් බොන්න, කවදාවත් වැනි වැනි ඇවිත් / පාරෙ නිදාගෙන / රන්ඩු කරලා / කුනුහරප කියලා නැති නිසා, දැන් නම් කොහොමත් ගෙදරට් බෝතලයක් තියාගෙන ගහනවා හිතෙන වෙලාවට, මේ දවස් වලත් තියෙනවා බැලන්ටයින්ස් බොතලයක්, දැන් දවස් 5 ක් විතර ගැහුවා තව එක දවසකට බඩු තියෙනවා, තනි ආතල්.

ඒත් දැන් හේතුවක් නැතුව බොන එක සැහෙන්න අඩු කරලා තියෙන්නෙ, පැයක දෙකක ආතල් එක ගන්න ගිහින් එදා ගෙදර ඇවිත් ඔෆිස් වැඩක් ව්අත් කරන්නත් නැ, ඉලග දවසෙ හරියට වැඩ කරන්නත් නැ, එක අපරාදයක්.

මම දකින විදියට බොන එක මහාලොකු වැරද්දක් නෙමෙයි, බිස්නස් පාටියකදි පොඩි ශොට් එකක් ගන්න එක එහෙම නොකර ඉන්න බැරි දෙයක්, එකෙක් බොන්නෙ නැතුව හිටියොත් ඌට අනිත් උන් රෙස්ක්පෙක්ට් කරනවා තමයි, ඒත් අනිත් උන් ටික බීලා ගන්න ආතල් එක ඊට වඩා වටිනවා.

නිකන් ස්පරයිට් ග්ලාස් දෙකක් අතේ තියාගෙන ඔෆිශියල් කතා කරනවට වැඩිය,

කවදාවත් අදුරන්නෙ නැති දෙන්නෙක් හොදට ගසලා, කුනුහරප දෙකක් කියලා කදුපු පනිනකල් හිනා උනා නම් හැදෙන බ්රෝ-කෝඩ් එක පට්ට ස්ට්රොන්, ආයෙ දැක්ක තැනක කතා කරන්නෙ පුටුවෙන් නැගිටලා,

ඒත් ඩේලි බොන්න, ජොයින්ට් එක ගහන්න වෙනවා නම් කරන්න ඕන දේ පුලුවන් ක්ශනිකව යාල්වො මාරු කරන්න, බැරිම නම් ජොබ් එක, පදින්චිය හරි මාරු කරන්න, ඩේලි ගහලා හොදට ඉන්නවා කියන්නෙ ඇත්තටම කරන්න බැරි වැඩක්,

-- ඒඩිට් --

කැමතිම බොන විදිය

පුලුවන් හැම වෙලාවකම බොන්න ආස වොඩ්කා, සල්ලි නැත්නම් සෙලිබ්රෙශන් තමයි.

බියර් නම් කැමතිම එක ස්පෙශල් බෘ,

බයිට් : මම ඩෙවල් වගේ දේවල් නම් කන්නෙම නැ, රෝස් චිකන් වගේ නම් ඕකේ, මිරිස් දාපු නැති බයිට් තිබ්බෙම නැත්නම් අමුවෙන් ගහනවා බයිට් නැතුව.

කැමතිම බයිට් එක ජැපනීස් කියුකම්බර් කොහේ හරි බොන්න යනවා නම් අනිවා සුපර් එකක බැහැලා ගෙඩි 6 ක් විතර අරන් යන්නෙ,

[QUOTE="K_ZONE, post: 23779042, member: 207562"] [CENTER][SIZE="3"]සිගරට් නම් බොන්න පටන් ගත්තෙ 7 වසරෙදි, 8 වසර විතර වෙද්දි ඩේලි ගැහුවා. ඉස්කෝලෙ සිගරට් අල්ලන දවස් වලට විතරයි නැති උනොත් නැති උනේ, අනිත් දවස් වල කොහෙන් හරි බඩු සප්ලයි වෙනවා, දැන් නම් උපරිම දවසකට 2 ක් විතර ගහන්නෙ සාමන්ය දවසකට, බොව්වොත් නම් 8 - 10 ක් වත් ඕන, කොයි සෙට් එක එක්ක ස්එට් උනත් වැඩිපුරම සිගරට් බොන්නෙ මම, ඒ වගේම ට්රිප් එකක් ගියත් සිගරට් මැනේජ් කරන්න දෙන්නෙ මට, අනිවා රැබීලා උදේ නැගිටලා ගහන්නත් බඩු මැනේජ් කරගෙන, එදා ගෙදර එනවා නම් අන්තිමට අන්තිම එක ගහලා විසිර යන්නත් එක්කෙනෙක්ට එක ගානෙ තියාගන්නවා කියලත් සෙට් එකම දන්නවා, ඒ නිසා යාලුවො සෙට් උනොත් 20 ක් වත් මගේ සාක්කුවෙ. ඒත් ගහන්නෙ නැතුව දවස් 5 ක් උනත් ඉන්න පුලුවන් තාම ඇබ්බැහියක් නැ, 9 වසරෙදි ජොයින්ට් ගහන්න පටන් ගත්තෙ, ඒත් ජොයින්ට් එක නම් කවදාවත් ෆලෝ කරන්නෙ නැ, අදටත් ජොයින්ට් ගහන එකෙකෙ සෙට් උනොත් අනිවා ගහනවා කවදාවත් අද බැ, එපා කියල නැ, ඒත් ඒ අතල් එක මට හරි යන්නෙ නැ, kg, thanamalvila, abilipiya, parwathi, kota hybrid, ash, gal kata එකක වත් ආතල් එක මට හරි යන්නෙ නැ, මලක් ගැහුවොත් බියර් එකක් හරි ඕන මට. ඒත් සමහර වෙලාවට ගෙවල් වල හදපු බඩු තියෙනවානෙ ෆුල් නැචුරල්, ඒකට නම් ආසයි ඔතලා සිගරට් එක වගේ හෙමීට ගහන්න 9 වගේ තමයි සතියකට පාරක් විතර බොන්න පටන් ගත්තෙ, ඒත් සාමන්යෙන් කවදාවත් එක දිගට දවස් දෙකක් බොන්නෙ නැ ට්රිප් එකක් ගියොත් ඇරෙන්න, බැදලා අවුරුදු 5 ක් ගියාම වයිෆ් අවසර දුන්න ගෙදර උනත් බොන්න, කවදාවත් වැනි වැනි ඇවිත් / පාරෙ නිදාගෙන / රන්ඩු කරලා / කුනුහරප කියලා නැති නිසා, දැන් නම් කොහොමත් ගෙදරට් බෝතලයක් තියාගෙන ගහනවා හිතෙන වෙලාවට, මේ දවස් වලත් තියෙනවා බැලන්ටයින්ස් බොතලයක්, දැන් දවස් 5 ක් විතර ගැහුවා තව එක දවසකට බඩු තියෙනවා, තනි ආතල්. ඒත් දැන් හේතුවක් නැතුව බොන එක සැහෙන්න අඩු කරලා තියෙන්නෙ, පැයක දෙකක ආතල් එක ගන්න ගිහින් එදා ගෙදර ඇවිත් ඔෆිස් වැඩක් ව්අත් කරන්නත් නැ, ඉලග දවසෙ හරියට වැඩ කරන්නත් නැ, එක අපරාදයක්. මම දකින විදියට බොන එක මහාලොකු වැරද්දක් නෙමෙයි, බිස්නස් පාටියකදි පොඩි ශොට් එකක් ගන්න එක එහෙම නොකර ඉන්න බැරි දෙයක්, එකෙක් බොන්නෙ නැතුව හිටියොත් ඌට අනිත් උන් රෙස්ක්පෙක්ට් කරනවා තමයි, ඒත් අනිත් උන් ටික බීලා ගන්න ආතල් එක ඊට වඩා වටිනවා. නිකන් ස්පරයිට් ග්ලාස් දෙකක් අතේ තියාගෙන ඔෆිශියල් කතා කරනවට වැඩිය, කවදාවත් අදුරන්නෙ නැති දෙන්නෙක් හොදට ගසලා, කුනුහරප දෙකක් කියලා කදුපු පනිනකල් හිනා උනා නම් හැදෙන බ්රෝ-කෝඩ් එක පට්ට ස්ට්රොන්, ආයෙ දැක්ක තැනක කතා කරන්නෙ පුටුවෙන් නැගිටලා, ඒත් ඩේලි බොන්න, ජොයින්ට් එක ගහන්න වෙනවා නම් කරන්න ඕන දේ පුලුවන් ක්ශනිකව යාල්වො මාරු කරන්න, බැරිම නම් ජොබ් එක, පදින්චිය හරි මාරු කරන්න, ඩේලි ගහලා හොදට ඉන්නවා කියන්නෙ ඇත්තටම කරන්න බැරි වැඩක්, -- ඒඩිට් -- කැමතිම බොන විදිය පුලුවන් හැම වෙලාවකම බොන්න ආස වොඩ්කා, සල්ලි නැත්නම් සෙලිබ්රෙශන් තමයි. බියර් නම් කැමතිම එක ස්පෙශල් බෘ, බයිට් : මම ඩෙවල් වගේ දේවල් නම් කන්නෙම නැ, රෝස් චිකන් වගේ නම් ඕකේ, මිරිස් දාපු නැති බයිට් තිබ්බෙම නැත්නම් අමුවෙන් ගහනවා බයිට් නැතුව. කැමතිම බයිට් එක ජැපනීස් කියුකම්බර් කොහේ හරි බොන්න යනවා නම් අනිවා සුපර් එකක බැහැලා ගෙඩි 6 ක් විතර අරන් යන්නෙ, :yes:[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom