Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරක්කු_බියර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රෙඩ් එකට වැටුණු හොදම කොමෙන්ට් එකක්.

මාත් උබ වගේම පොඩි කාලේ සිගරට් බොන්න පුරුදු උනේ. මට එකේ ලොකු ටෙස්ට් එකක් නෑ. දැන් නං මාස දෙකකින් විතර සිගරට් එකක් බිව්වේ නෑ.

වීඩ්නං ගන්නවා, හැබැයි ලංකාවේ එව්වා. රෝලින් පේපර් එකක ඔතලා. සැන්ඩි නැතිව.

මම නං කොහොමත් දවල්ට පොඩි ෂොට් එකක් හරි, නැත්තං රෑට හරි ගන්නවා. ඒක පුරුදු වෙලා.

අනික් විස්තර නං ගොඩක් උබයි මගෙයි ඒක සමානයි. බයිට් ගැන වැඩිය එළවන්නේ නෑ. ස්පෙෂල් බොන්නේ. තනියෙම බෝතලයක් ගෙන්නලා ගහන ඒක වගේ දේවල්.

මම පෙළක් වෙලාවට කොටුවේ බාර් එකකට ගිහිං හොද හයි කූල් බියර් එකක් අරං මග් එකට දාගෙන හිමිට තොල ගාන ගමන් මිනිස්සු දිහා බලං ඉන්නවා බාර් එකට එන. කන්තෝරු වල වැඩ කරන, අර ලෙදර් බෑග් ඒක අරං එන අය. 370 කාල ගහන අය, ස්ටවුට් බොන සුද්දෝ..

මේ මිනිස්සු එක්ක කතා කරද්දී මර අත්දැකීමක්. පෙළක් වෙලාවට හම්බෙනවා අවුරුදු 70 වගේ අය. ඉංග්රීසි විතරයි කතා කරන්නේ. ඒ කාලේ ඉංග්ලිෂ් මිඩියම් ඉගෙන ගත්තු අය.

බොන එකත් කලාවක්. උබට ඒක තේරෙනවා. තැන්කු කොමෙන්ට් එකට.

[QUOTE="anton_malli, post: 23779097, member: 568765"] [SIZE=4]ත්රෙඩ් එකට වැටුණු හොදම කොමෙන්ට් එකක්. මාත් උබ වගේම පොඩි කාලේ සිගරට් බොන්න පුරුදු උනේ. මට එකේ ලොකු ටෙස්ට් එකක් නෑ. දැන් නං මාස දෙකකින් විතර සිගරට් එකක් බිව්වේ නෑ. වීඩ්නං ගන්නවා, හැබැයි ලංකාවේ එව්වා. රෝලින් පේපර් එකක ඔතලා. සැන්ඩි නැතිව. මම නං කොහොමත් දවල්ට පොඩි ෂොට් එකක් හරි, නැත්තං රෑට හරි ගන්නවා. ඒක පුරුදු වෙලා. අනික් විස්තර නං ගොඩක් උබයි මගෙයි ඒක සමානයි. බයිට් ගැන වැඩිය එළවන්නේ නෑ. ස්පෙෂල් බොන්නේ. තනියෙම බෝතලයක් ගෙන්නලා ගහන ඒක වගේ දේවල්. [/SIZE][SIZE=3]මම පෙළක් වෙලාවට කොටුවේ බාර් එකකට ගිහිං හොද හයි කූල් බියර් එකක් අරං මග් එකට දාගෙන හිමිට තොල ගාන ගමන් මිනිස්සු දිහා බලං ඉන්නවා බාර් එකට එන. කන්තෝරු වල වැඩ කරන, අර ලෙදර් බෑග් ඒක අරං එන අය. 370 කාල ගහන අය, ස්ටවුට් බොන සුද්දෝ.. මේ මිනිස්සු එක්ක කතා කරද්දී මර අත්දැකීමක්. පෙළක් වෙලාවට හම්බෙනවා අවුරුදු 70 වගේ අය. ඉංග්රීසි විතරයි කතා කරන්නේ. ඒ කාලේ ඉංග්ලිෂ් මිඩියම් ඉගෙන ගත්තු අය. බොන එකත් කලාවක්. උබට ඒක තේරෙනවා. තැන්කු කොමෙන්ට් එකට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom