අරකි ආයේ හායි කියලා දාලා

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    uHsBd0k.png



    Dan iye Hi kiypu eke screenshot danna widihak na eka mama seen krla na thama

    ඔහොම විස්තර අහන්නේ කලින් ඉදන් දන්න කෙල්ලෙක්ද
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,605
    13,219
    113
    🤍
    ඔහොම විස්තර අහන්නේ කලින් ඉදන් දන්න කෙල්ලෙක්ද
    Ou ou gewal patte
    stoic Hi එකකට මුන්දැ පැටියො ගාල ලව්ම වෙලානෙ.උඹේ msg වලින් හෙන desperate vibe එකක් එනව බං.
    Ade man love krn adhasin nemei msg kre 😃

    Sirawata
     
    • Like
    Reactions: techhelpme

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක
    කොල්ලො රැලක් වටකරගෙන ගැහුව බෙල් එක
    කොල්ලො කෙල්ලො වටකරගෙන
    බබි ආච්චිව මැද තියාගෙන
    කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගැහුව බෙල් එක
    එ කිව්වුවෙ පිරිතක් ද?

    උඹ දාපන් සොරි මට නගින්නෙ නෑ කියලා
    I have a girlfriend kiyapan. Wade simple
    ------ Post added on Apr 28, 2025 at 6:31 PM