Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරක ගලවනවලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාවිච්චි කොට පුරුෂ ලිංගය ගලවා දාන හම්බෙල්ලෙක් - Disposable penis

භාවිතයෙන් පසු ඉවත දැමිය හැකි සහ අවශ්‍ය විටෙක යළි ගොඩනඟාගත හැකි පුරුෂ ලිඟුවක් සහිත මුහුදු හම්බෙල්ලන් (Sea Slugs) විශේෂයක් සත්ත්ව විද්‍යාඥයන් පිරිසක් මවිත කරමින් කලඑළියට පැමිණ සිටී.

ශාන්තිකර සාගරයේ ජීවත් වන කේරාමඩොරිස් රෙටිකියුලාටා (Chromodoris Reticulata) නමැති මෙම හම්බෙල්ලන් විශේෂයේ මෙම අරුම පුදුම සංසර්ග චර්යාව ජපන් විද්‍යාඥයන් පිරිසක් පසුගියදා නිරීක්ෂණය කොට ඇත. "පාවිච්චි කොට ඉවත දැමිය හැකි" (Disposable Penis) මාදිලියේ පුරුෂ ලිඟුවක් යැයි විද්‍යාඥයන් හඳුන්වා ඇති ලිංගේන්ද්රියක් සහිත හම්බෙල්ලාට ඉන් පුන පුනා සංසර්ගයෙහි යෙදිය හැකි බවත් උෟ ඒ අතින් මෙතෙක් හඳුනාගනු ලැබූ ප්‍රථම සත්ත්වයා බවත් සඳහන් වේ.

මෙම අධ්‍යයනය රාජකීය සංගමය ප්‍රකාශයට පත්කරන "බයලොජි ලෙටර්ස්" සඟරාවේ පළකොට ඇත. "පාවිච්චිකොට ඉවත දැමිය හැකි ලිංගේන්ද්‍රිය" සන්දර්භය කරළියට ඒමට පෙරා පවා මුහුදු හම්බෙල්ලාගේ ලිංගික ජීවිතය සංකීර්ණතා ගණනාවකින් යුක්ත බව හෙළිදරව් වී තිබිණි. මෙම සත්ත්වයන් සියලුදෙනාම පාහේ "සමගාමී ද්විලිංගිකයන්" ලෙස සැලකේ. එහි අර්ථය වනුයේ මුහුදු හම්බෙල්ලකුට ස්ත්‍රී පුරුෂ ලිංගේන්ද්‍රි දෙකම තිබේ. ඒ දෙකම එකවර පාවිච්චි කළ හැකිය. උතුරු අයර්ලන්තයේ ජාතික කෞතුකාගාරයේ අධිපති බර්නාඩ් පික්ටන් පවසන අන්දමට මුහුදු හම්බෙල්ලාගේ සාමාන්‍ය ලිංගේන්ද්‍රිය උගේ සිරුරෙහි දකුණුපස පිහිටා තිබේ. මුහුදු බෙල්ලන් දෙදෙනකු මුණගැසුණු විට ඔවුන්ගේ සිරුරේ දකුණු පස කොට්ඨාස ස්පර්ශ වන අන්දමින් දෙදෙනා දෙපැත්ත බලාගනිති. එක සතකුගේ පුරුෂ ලිඟුව අනතුරුව අනෙකාගේ යෝනියට ඇතුළු වේ. මෙහිදී දෙදෙනාම එකිනෙකාට ශුක්‍ර ධාතු පිරිනමති. මෙවැනි ලිංගික චර්යාවක් තමා මීට කලින් කිසි දිනෙක දැක නැතැයිද පික්ටන් කීය.

මෙම සත්ත්වයන් සංසර්ගයේ යෙදෙනු ජපන් විද්‍යාඥයන් කණ්ඩායම නිරීක්ෂණය කොට තිබේ. සතුන් දෙදෙනකු 31 වරක් එක දිගට සංසර්ගයෙහි යෙදෙනු ඔවුන් දැක ඇත. තත්පර කීපයක් සහ මිනිත්තු කීපයක් වශයෙන් කාල පරාසය තුළදී සංසර්ගයෙහි යෙදෙන මෙම සතුන් ඉන් පසුව පසෙකට ගොස් සිය පුරුෂ ලිඟු හලති. ඒවා ජල තටාකය පතුලේ වැතිර තිබෙනු දැකගත හැකි විය. එහෙත් ඊට හරියටම පැය 24කට පසුව බලද්දී මුහුදු හම්බෙල්ලන්ගේ පුරුෂ ලිඟු යළිත් වැඩී තිබෙනු හා ඒවායින් ඔවුන්ට යළි සංසර්ගයෙහි යෙදීමට හැකිව තිබෙනු දැක පර්යේෂකයෝ මවිත වූහ. සතාගේ ශරීර ව්‍යුහය සමීප ලෙස විමර්ශනය කොට බලද්දී උගේ පුරුෂ ලිඟුවේ විශාල කොටසක් ශරීරය තුළ දඟර ගැසී තිබෙනු දැකගත හැකි විය. එය වැටුණු කොටසෙහි පුනර්ජීවනය සඳහා ඔවුන් යොදාගන්නා බව පසුව පෙනිණි. සිය පුරුෂ ලිඟුව හලා දමන එකම සතා මුහුදු හම්බෙල්ලා පමණක් නොවන බවද සඳහන්වේ.

http://www.gossiplankahotnews.com/2013/02/disposable-penis.html උස්සන ලදී

[QUOTE="crazyasa, post: 16387125, member: 96296"] :shocked: :shocked::shocked: :shocked::shocked::shocked::shocked: :shocked::shocked::shocked::shocked::shocked: [CENTER][COLOR="DarkGreen"][SIZE="6"][U]පාවිච්චි කොට පුරුෂ ලිංගය ගලවා දාන හම්බෙල්ලෙක් - Disposable penis[/U][/SIZE][/COLOR][/CENTER] [SIZE="5"][COLOR="Red"]භාවිතයෙන් පසු ඉවත දැමිය හැකි සහ අවශ්‍ය විටෙක යළි ගොඩනඟාගත හැකි පුරුෂ ලිඟුවක් සහිත මුහුදු හම්බෙල්ලන් (Sea Slugs) විශේෂයක් සත්ත්ව විද්‍යාඥයන් පිරිසක් මවිත කරමින් කලඑළියට පැමිණ සිටී.[/COLOR][/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/-DfFb66UGhFY/UR1dp9uX-jI/AAAAAAAAepU/IwuB4iry5w4/s1600/download.jpg[/IMG] [COLOR="red"][SIZE="5"]ශාන්තිකර සාගරයේ ජීවත් වන කේරාමඩොරිස් රෙටිකියුලාටා (Chromodoris Reticulata) නමැති මෙම හම්බෙල්ලන් විශේෂයේ මෙම අරුම පුදුම සංසර්ග චර්යාව ජපන් විද්‍යාඥයන් පිරිසක් පසුගියදා නිරීක්ෂණය කොට ඇත. "පාවිච්චි කොට ඉවත දැමිය හැකි" (Disposable Penis) මාදිලියේ පුරුෂ ලිඟුවක් යැයි විද්‍යාඥයන් හඳුන්වා ඇති ලිංගේන්ද්රියක් සහිත හම්බෙල්ලාට ඉන් පුන පුනා සංසර්ගයෙහි යෙදිය හැකි බවත් උෟ ඒ අතින් මෙතෙක් හඳුනාගනු ලැබූ ප්‍රථම සත්ත්වයා බවත් සඳහන් වේ. [/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-N9p6LF1rfV0/UR1c9flJxhI/AAAAAAAAepE/Jj4T6QV1nOo/s320/_65855017_033758b0-3610-4764-9f70-7c62da9f9163.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]මෙම අධ්‍යයනය රාජකීය සංගමය ප්‍රකාශයට පත්කරන "බයලොජි ලෙටර්ස්" සඟරාවේ පළකොට ඇත. "පාවිච්චිකොට ඉවත දැමිය හැකි ලිංගේන්ද්‍රිය" සන්දර්භය කරළියට ඒමට පෙරා පවා මුහුදු හම්බෙල්ලාගේ ලිංගික ජීවිතය සංකීර්ණතා ගණනාවකින් යුක්ත බව හෙළිදරව් වී තිබිණි. මෙම සත්ත්වයන් සියලුදෙනාම පාහේ "සමගාමී ද්විලිංගිකයන්" ලෙස සැලකේ. එහි අර්ථය වනුයේ මුහුදු හම්බෙල්ලකුට ස්ත්‍රී පුරුෂ ලිංගේන්ද්‍රි දෙකම තිබේ. ඒ දෙකම එකවර පාවිච්චි කළ හැකිය. උතුරු අයර්ලන්තයේ ජාතික කෞතුකාගාරයේ අධිපති බර්නාඩ් පික්ටන් පවසන අන්දමට මුහුදු හම්බෙල්ලාගේ සාමාන්‍ය ලිංගේන්ද්‍රිය උගේ සිරුරෙහි දකුණුපස පිහිටා තිබේ. මුහුදු බෙල්ලන් දෙදෙනකු මුණගැසුණු විට ඔවුන්ගේ සිරුරේ දකුණු පස කොට්ඨාස ස්පර්ශ වන අන්දමින් දෙදෙනා දෙපැත්ත බලාගනිති. එක සතකුගේ පුරුෂ ලිඟුව අනතුරුව අනෙකාගේ යෝනියට ඇතුළු වේ. මෙහිදී දෙදෙනාම එකිනෙකාට ශුක්‍ර ධාතු පිරිනමති. මෙවැනි ලිංගික චර්යාවක් තමා මීට කලින් කිසි දිනෙක දැක නැතැයිද පික්ටන් කීය.[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-55tzoqoR5B4/UR1dp8DHcaI/AAAAAAAAepQ/l5QkEq6lh_w/s320/Researchers-discover-sea-slug-with-disposable-penis.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]මෙම සත්ත්වයන් සංසර්ගයේ යෙදෙනු ජපන් විද්‍යාඥයන් කණ්ඩායම නිරීක්ෂණය කොට තිබේ. සතුන් දෙදෙනකු 31 වරක් එක දිගට සංසර්ගයෙහි යෙදෙනු ඔවුන් දැක ඇත. තත්පර කීපයක් සහ මිනිත්තු කීපයක් වශයෙන් කාල පරාසය තුළදී සංසර්ගයෙහි යෙදෙන මෙම සතුන් ඉන් පසුව පසෙකට ගොස් සිය පුරුෂ ලිඟු හලති. ඒවා ජල තටාකය පතුලේ වැතිර තිබෙනු දැකගත හැකි විය. එහෙත් ඊට හරියටම පැය 24කට පසුව බලද්දී මුහුදු හම්බෙල්ලන්ගේ පුරුෂ ලිඟු යළිත් වැඩී තිබෙනු හා ඒවායින් ඔවුන්ට යළි සංසර්ගයෙහි යෙදීමට හැකිව තිබෙනු දැක පර්යේෂකයෝ මවිත වූහ. සතාගේ ශරීර ව්‍යුහය සමීප ලෙස විමර්ශනය කොට බලද්දී උගේ පුරුෂ ලිඟුවේ විශාල කොටසක් ශරීරය තුළ දඟර ගැසී තිබෙනු දැකගත හැකි විය. එය වැටුණු කොටසෙහි පුනර්ජීවනය සඳහා ඔවුන් යොදාගන්නා බව පසුව පෙනිණි. සිය පුරුෂ ලිඟුව හලා දමන එකම සතා මුහුදු හම්බෙල්ලා පමණක් නොවන බවද සඳහන්වේ. [/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-YXPb4T991l0/UR1gbxxnKXI/AAAAAAAAep0/BtJlVjRFT9w/s1600/_65855020_3dac0579-0699-48cf-bab5-9a07f7b3a776.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-th9nBG0_PlA/UR1dqSAftCI/AAAAAAAAepg/6NZhMNw0KKM/s400/images+%25281%2529.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-k771P9TstLU/UR1dp6a0J5I/AAAAAAAAepM/a2gz--Ok11s/s400/download+%25281%2529.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-u-TkszsGstk/UR1dqukruPI/AAAAAAAAepc/WcE15mIf1F8/s400/images.jpg[/IMG][/CENTER] [SIZE="1"][RIGHT][url]http://www.gossiplankahotnews.com/2013/02/disposable-penis.html[/url] උස්සන ලදී [/RIGHT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom