අරක හපයි .!.

diland3

Member
May 24, 2008
248
44
0
Malabe
IMG_4283.jpg


මේක දැක්කේ ඊයේ ගාල්ලේ යනකොට කෝච්චියේ තිබිල.බලපන් අපේ උනුත් මාර වැඩ තමයි කරන්නේ

මටත් රේප් එකක් දෙන්න හොදේ.
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හිනා වෙලා පුටුවෙනුත් වැටුන ඕයි... :lol::lol::lol:
    බලපල්ලකො අපේ එවුන්ගෙ නිර්මාණාත්මක හැකියාවල් වලින් කරන්නෙ ඉතින් මේ වගේ දේවල් තමයි. :sorry: