උබල හිතනව නම් අරගලයෙ ඉන්නෙ ගන්ජ කාරයෝ ජෙප්පො කියල උබල ඊට වඩා පිරිසිදු නම් අරගලයක් පටන් ගනිල්ලකෝ.. ඔය ඕන තරම් කොළඹ හිස් ඉඩම් තියෙන්නේ.. අනික හිරුනිකා.. ඒකි දේශපාලණිකව මොනව කලත්.. පුරවැසියෙක් විදියට පට්ට.. චන්දයක් නෙමේනේ තියෙන්නේ.. ඊයේ ඒකි දෙන්නෙක් එක්ක ගිහින් ගේම ඉල්ලුව.. උබල ඒකිගේ දේශපාලනයයි තනෙයි ගැන කියේ කියෝ හිටිය මිසක් ගෙදර වත්තෙන් එලියට බැහැල විරෝධතා බෝඩ් එකක් අල්ලගෙන ඉන්න හිතුවද? අරගල කරන්න කොන්දක් නැතිනම් ඒක එකාගේ කුණු හොයන්නඇතුව කරන එකෙක්ට අරගලේ කරගන්න දීල පැත්තකට වෙයව්..