අරගලයට සල්ලි පොම්පකරේ කොටි

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,895
    3,092
    113
    colombo
    ඇත්ත කතාව හ්මබයෝ දෙමළ ඩයස් පොරා බොරන් ඇගෙන් සෙට් එකම අරගලේට මාරම සල්ලි පොම්ප කිරිලක් කරේ
    සංගා ගේ ගැනී ගියේ .

    මහින්දයා කරේ අල්ලගත්ත පන්සල් ටික හදන්න දුන්නා ආයේ මේ කපේට වෙන ගන්න බහ සිංහල ජනාවාස ඔක්කොම සේෆ් එක පැතිරෙව්වා හාමුදුරුවනටව වෙනම පාගා දීලා සේෆ් එකේ තියාගාත්තා

    ඉතින් අරුන් කොහොමත් තරහයි මේවා නිසා .

    හැබැයි මේ එකක් වත් කරේ ජාති ආලෙට නම් නෙමේ චන්දය බාලාගෙන මේවා කරන ගමන් රට ආයේ ගොඩ එන්න බැරිවෙන තරමට හොරකම් වංචාව දුෂණය තමයි කරේ

    එල්ව්වේ නැත්තනම් මෙහෙමවත් නැහැ . අර ගොබ්බයො අරුගේ බොරු ජාති ආලෙට රැවටිලා ඉතුන් උක දෙනවා
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    ඒක තමයි ගොනෝ කියන්නෙ දැන්වත් මුන් ඔක්කොම පන්නලා අලුත් set එකක් ගේන්න ඕනේ කියලා. පොන්න නාකින්ගේ POV එකයි අදහස් දැකිවීමේ පකේ නිදහසයි වලටයි කාලයක් නෑ දැන්! ඔයවගේ ගොන් නාකින්ව form කරන්න එපා, තව අවු 100කටවත් ගොඩ ඒමක් නෑ

    oya hari politics expert neh :rolleyes::love:

    oyama ehenan hodata suit wena set ekak mention karan yannako.

    * ehema ekak na, ona kenekta ona deyak kiyanna puluwan, ona idea ekak daranna puluwan,
    form karanna deyak na,

    eka ekkenage ideology eka ekkenta,
    video eke inna dial ekage thawth side ekak thamayi uba

    unta anuwa un hari,
    ubata anuwa uba hari

    wena kisi deyak na methana,
    chande aawama thamanta set wena ayata deela danna
    kathwa iwarayi. 🥱
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,895
    3,092
    113
    colombo
    lol
    dan oya wage 10 set nam keeyak aawada ?:rofl:
    rata thaama thiyenne

    ptan ganinko
    sirimavo ge kale idalama - dan inna ranil ge kale wenakan

    mokada dan rata thyena thathweta e kale idan karapu dewal impact ekak thiyenwa scale eka kohoma wunath

    awurudu 5-6n president/pm + gov eka hari na kiyala keeparada entirely aluth anduwak aawe okkoma heads maru wela.

    hitapu set mane putu tika withrak maru wune,
    බුරු කතා කියන්න එපා බන්
    රට ඉතුරුවෙන්නේ නැහැ කියන්නේ දැන් ඉන්න තැන ඉදන් ඉස්සරට යන්න තියෙන තැනේ වෙනස් .

    2009 යුද්දේ දිනලා මහින්ද රට හරියට කරා නම් අද අපි මෙහම දුක් විදි ද ?

    2014 මයිත්‍රී ආවේ නැත්නම් මහා බැංකු හොරකම පාස්කු වදින්නේ නැහැ ගෝටා එන්නෙත් නැහැ . සංචාරක ප්‍රශ්නේ එන්නේ නැහැ , කාබනික ආතල් එකත් නැහැ
    හොරකම් නම් කොහොමත් වෙනවා එත් රට 2019 තිබ්බ්බට වඩා හොද තැනක ,සාපේක්ෂ

    එනම් මහින්ද 2019 පැරදිලා වෙන එකෙක් එන්නේ මෝඩ ගෝටා නෙමේ
    එනම් මේවගේ තත්වයක් නම් කොහොමත් එන්නේ නැහැ


    හැම තිරනයකින්ග්ම රට වෙනස් වෙනවා
     
    • Haha
    Reactions: Camacho

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    බුරු කතා කියන්න එපා බන්
    රට ඉතුරුවෙන්නේ නැහැ කියන්නේ දැන් ඉන්න තැන ඉදන් ඉස්සරට යන්න තියෙන තැනේ වෙනස් .

    2009 යුද්දේ දිනලා මහින්ද රට හරියට කරා නම් අද අපි මෙහම දුක් විදි ද ?

    2014 මයිත්‍රී ආවේ නැත්නම් මහා බැංකු හොරකම පාස්කු වදින්නේ නැහැ ගෝටා එන්නෙත් නැහැ . සංචාරක ප්‍රශ්නේ එන්නේ නැහැ , කාබනික ආතල් එකත් නැහැ
    හොරකම් නම් කොහොමත් වෙනවා එත් රට 2019 තිබ්බ්බට වඩා හොද තැනක ,සාපේක්ෂ

    එනම් මහින්ද 2019 පැරදිලා වෙන එකෙක් එන්නේ මෝඩ ගෝටා නෙමේ
    එනම් මේවගේ තත්වයක් නම් කොහොමත් එන්නේ නැහැ


    හැම තිරනයකින්ග්ම රට වෙනස් වෙනවා

    man hithanne man kiyanna hadapu eka therune na.

    technology kiyana eka cuba wage ratata sanctions watichcha nathi ratak nam inch by inch hari issrahata yanwa,

    othana buru kathwa mahinda karayi ho wenaym kenek karayi kiyana hope eka,

    oka parna raja katha jathaka katha ahala ena mentality ekak,
    ehema dewal wenne na reality eke,
    anika rahath asawan nathi minissu nane me rate,

    ena one ekek balanne u hadenna. thyena loop hole walin panala.

    godak aya oya ekkenek rata hadayi kiyala hithanne ehema karanna puluwan kiyala hithanne Lee Kuan Yew example ekata aran,
    pora unethical dewal walin rata hadapu kenek, rate minissu force karwala system ekakata dapu dial ekak.
    krame awul wunata end result eka hodayi.

    ehema karayida lankawe inna set eka,
    ubala heena dakinwa ban, un karanneth na karanna ona ekek aawath karanna denneth na,
    meke inna ewun

    lagama example eka Revised Tax system eka

    danata aapu hama ekama monwa hari hoda deyak karanna haduwa
    at least eka parak hari
    eth me rate thiyena krame hinda godak dewal un yana athata massa gahanwa,

    mn awurudu 10 kathwak adala gaththe, ehema karapu dewal godak complete karala thiyenne e wage diga period ekak aran.
    eka matha kale idan thiyena kramayak.

    eka wenas wenna one.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    නූගත් ත්‍රීවිල් පොන්නයෝ කියන ඒව කවුද බං ගනන් ගන්නෙ. ඔන්න ඕක අල්ලල දාපන්. :lol: