අරගලය කරන්නේ බයියෝ ටිකක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    දැන් අරගල කරන්නෙත් බයියෝ ලු. 🤩🤩
    එන්න යමු ගෝල්ෆේස් එකට ගිහින් ගහලා පන්නමු අරගල කරන බයියෝ ටික 🤣🤣🤣🤣


    ඒන්න යමු රට බේරා ගමු 🤣

    @kasun_kbp එන්න බලන් මෙහෙ
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,419
    166,815
    113
    එකමත් එක රටක
    අන්තවාදී අන්තවාදී ම තමයි
    නාමල් දැක්ක ගමන් දුවන් ගිහින් සෙල්ෆි ගහන උන්, මහින්ද මාතියා දැක්කම දෙකට නැවිලා අප්පච්චි කියලා අතේ එල්ලෙන උන්, රට වෙනස් කරන්න ඕනේ කියලා පාරවල් වල නම් උඩින් රාජ්‍ය ලන්චනේ අලවපු උන් , එකෙක් තාප්පෙක් චිත්‍රයක් ඇන්දම ගමෙම් උන් එක්කන් ගිහින් ඉතිහාස කතා යුද්දය ගන චිත්‍ර ඇදපු උන් වගේ උනුත් අදාලයි...
    ඔහොම උන් තමයි ටිකක් අරගල කරාම අපි මාධ්‍ය ආයතන ටිකත් අල්ලගන්න ඕනේ රටම පාලනය කරන්න ඕනේ කියලා හිතෙන්නේ.
    පොඩි input එකට ලොකු output එකක් දෙන උන්.
    මූට නාමලය වගේ හරකෙක් එක්ක සෙල්ෆියක් ගන්න හිතුන කියන්නේ කතා කරල වැඩක් නෑ . ඌට කාලයක් නාමල් කුමාරයෙක් වගේ පෙනිලා ඇති.
     
    • Like
    Reactions: xVOLDYx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,419
    166,815
    113
    එකමත් එක රටක

    ඌත් උබ වගේ ද මන්ද.
    ඉස්සර ගෝටා පොරක් කියලා හිතපු එකෙක් .
    දැන් නම් එහෙම හිතන්නේ නෑ ලු.

    උබ හිටෙව්වේ නැද්ද ඇපල් පැලයක් වත් ඕකට ?
    එදා හිටෙව්වන්ම් අවුරුදු දෙකෙන් ගෙඩි එනවා 🤭
     
    • Haha
    Reactions: xVOLDYx

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌත් උබ වගේ ද මන්ද.
    ඉස්සර ගෝටා පොරක් කියලා හිතපු එකෙක් .
    දැන් නම් එහෙම හිතන්නේ නෑ ලු.

    උබ හිටෙව්වේ නැද්ද ඇපල් පැලයක් වත් ඕකට ?
    එදා හිටෙව්වන්ම් අවුරුදු දෙකෙන් ගෙඩි එනවා 🤭

    දෙහි ගහකුයි , ඇපල් ගහකුයි , ලෙමන් ගහකුයි , පෙයාර්ස් ගහකුයි හිටෙව්වා.

    ගෝටා ගියාට පස්සේ කරපිංචා පලයක් හිටෙව්වා....

    ෆොටෝ දාන්නම් ගෙඩිත් එක්ක 🤭
     
    • Haha
    Reactions: 2osama

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේක ඇත්ත නම්, බයියොත් අරගලය hijack කරලා තියෙනවා




    බෝම්බ ගහල බලේ ගත්ත උන්ට ඕවත් වැඩද..රාජපක්ෂ පවුලම දැන් හිරේ දැම්මා වගේ ඉන්නේ අරගලය නිසා..උන් දැන් නයි වෙෙරයෙන් අැත්තේ අරගලය ඵක්ක..🤣.
     
    • Like
    Reactions: xVOLDYx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,419
    166,815
    113
    එකමත් එක රටක
    දෙහි ගහකුයි , ඇපල් ගහකුයි , ලෙමන් ගහකුයි , පෙයාර්ස් ගහකුයි හිටෙව්වා.

    ගෝටා ගියාට පස්සේ කරපිංචා පලයක් හිටෙව්වා....

    ෆොටෝ දාන්නම් ගෙඩිත් එක්ක 🤭
    මෙහෙ හිටවපුව ඔක්කොම අවුරුදු 3 යද්දී පල බර වෙලා තියෙන්නේ. 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    වෙලා තියෙන්නෙ බයියන්ට දැන් දකිනකොට මල පොහොට්ටුවන්ව. ඇයි යකෝ චන්දෙත් දීල කුණු කතාත් අහගන්න ඕනිනෙ කියල. ඊට පස්සෙ යනව ගෝල්ෆේස් ගියාම බයි ජාන වැඩ කරනව දැන් අරගලය අරගල ගාය විදියට රණවිරු ගාය වගේ පොහොට්ටු ගායක් විදියට රීප්ලෙස් වෙනව.

    මන්දිරයක් බැරියර් එකක් ෆෝසස් වල එකෙක් දකිනකොට නාමල් පැත්තක ඉන්නව වගේ හැගීමක් ඇවිත් පිස්සු නටනව.

    මේකෙ වැරද්ද අරගලේ හිටපු අනුරුද්ධ සහ පැතුම්ගෙ උන් මන්දිර ටික අල්ලගෙන නයි වන්දනාවෙ වගේ ගෙවල් වල හිටපු බයියො ෆෝම් කරා වරෙන් කියල. අනුරුද්ධ සහ පැතුම් දෙන්නට පුලුවන් ඒ ගවුරවය සමසෙ බෙදාගන්න.

    දැන් ඉතින් ගාල කඩා ගත්ත හරක් ටික වගේ එහෙට දක්කනව මෙහෙට දක්කනව
     
    • Haha
    • Like
    Reactions: xVOLDYx and 2osama

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගෝල් ෆේස් බයියන් ට ගහලා පන්නමු . හාද 🤣🤣🤣🤣🤣🤣

    හැමදේම ජෝක් ඵකකට අරන් කිසිම දෙයක් නොවුන ගානට හැසිරෙන්න බයියො හරි දක්ෂයි..😃
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    EF516267-CB66-4D84-9775-7A04443F22C5.jpeg
    4AD844D8-71E3-4B5B-BED1-A2764832E8A9.jpeg


    Balapan elakiri eket awissila thiyana tharama. Munta gaanak deela tyanawa lagadi.
     
    • Haha
    Reactions: SLBlackKnight

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මම බයියෙක්ද පොහොට්ටුවෙක්ද කියලා හිතාගන්න බැරුව කොම්පියුස් වෙලා ඉන්නෙ :sorry: :sorry: :sorry: