අරගලය කරන්නේ බයියෝ ටිකක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වෙලා තියෙන්නෙ බයියන්ට දැන් දකිනකොට මල පොහොට්ටුවන්ව. ඇයි යකෝ චන්දෙත් දීල කුණු කතාත් අහගන්න ඕනිනෙ කියල. ඊට පස්සෙ යනව ගෝල්ෆේස් ගියාම බයි ජාන වැඩ කරනව දැන් අරගලය අරගල ගාය විදියට රණවිරු ගාය වගේ පොහොට්ටු ගායක් විදියට රීප්ලෙස් වෙනව.

    මන්දිරයක් බැරියර් එකක් ෆෝසස් වල එකෙක් දකිනකොට නාමල් පැත්තක ඉන්නව වගේ හැගීමක් ඇවිත් පිස්සු නටනව.

    මේකෙ වැරද්ද අරගලේ හිටපු අනුරුද්ධ සහ පැතුම්ගෙ උන් මන්දිර ටික අල්ලගෙන නයි වන්දනාවෙ වගේ ගෙවල් වල හිටපු බයියො ෆෝම් කරා වරෙන් කියල. අනුරුද්ධ සහ පැතුම් දෙන්නට පුලුවන් ඒ ගවුරවය සමසෙ බෙදාගන්න.

    දැන් ඉතින් ගාල කඩා ගත්ත හරක් ටික වගේ එහෙට දක්කනව මෙහෙට දක්කනව

    අඩෝ බයියා යි...... පොහොට්ටුවයි.... මොනවද අප්පා ...කොන්ෆියුස් වෙනවනනේ බුන්ගා
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    View attachment 177837View attachment 177838

    Balapan elakiri eket awissila thiyana tharama. Munta gaanak deela tyanawa lagadi.

    12183057_216660_jpegfb5522ff55dd44e68541c70472bcb52e
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,327
    113
    අඩෝ බයියා යි...... පොහොට්ටුවයි.... මොනවද අප්පා ...කොන්ෆියුස් වෙනවනනේ බුන්ගා
    එහෙම තමා බයි මොළ වර්ධනය වෙලා නෑනෙ ඒකයි