අරගලය කරේ සජබ ආණ්ඩුවක් ගේන්නද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පසුගිය සති අන්තයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි ජන බලවේගය නිතීඥ සංගමය සමග සාකච්චා පවත්වා තිබේ.
    ඒ 21 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට තිබෙන නීති ගැටළු සාකච්චා කිරීමට.

    පසුගිය මාර්තු මාසයේ සිරිසේන හිටපු ජනපති රට වටේ සංචාරය කරමින් තමන්ගේ අලුත් සන්ධානයට පිරිස් එකතු කරමින් ගිය බව නොරහසකි.
    තොන්ඩමන්, විජයකලා, රෝසි සේනානායක, ඩග්ලස් වැනි දේශපාලන භුමියේ සිටි සහ සිටින බොහෝ අය සමග සාකච්චා කෙරුණි.

    රනිල්ගේ නඩය කඩාගෙන සජබ ගොඩනැගීමට සජිත් ප්‍රේමදාසට අකුරු කියවුවේ සිරිසේන ජනපති සිටි කාලයේදීමයි.

    ඒ අනුව මේ සතියේ සිදුවෙන දේශපාලන හුවමාරුව, සිරිසේන සහ සජිත් එකමුතුවෙන් සිදුවන දෙයක් බව දැන් මානව පැහැදිලි වෙමින් තිබේ.

    පාස්කු ප්‍රහාරයේ ප්‍රදාන චුදිත කරුවෙකු වන සිරිසේන අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන මහජන ජිවිත බිල්ලට දීමේ ක්‍රියාවේ නීතියේ රැහැනට අසුවුණු බව දැනගෙන සහ ගැලවීමට අරගල සහ රටේ නොසන්සුන් බව ඇතිකිරීමට පොහොර දැමු කෙනෙකි.

    මේ අරගලයේ අවසානය, සජිත් සහ සිරිසේන සන්ධානයක් බව දැන් එළිපිටම මේ සතියේ තිරගත වනු ඇත.

    සියල්ලන්ම අනුර කුමාර ඇතුළුව මුදල් වලට ඉත්තන් වී අරගලය පාවා දීම චුත්ත ක්‍රියාවකි.

    ගෝල්ෆේස් ගෝට ගෝ ගමේ රැදවල් කැගහපු එවුන්ට දෙන අරගලේ ප්‍රතිපලේ මේකද?
    මයිනා ගෝ ගම කැගහපු එවුන්ට දෙන අරගලේ ප්‍රතිපලේ මේකද?

    ගෝ ගෝට කිවුව කටින්ම ගෝ සජිත් ගෝ සිරිසේන ගෝ අනුර යනුවෙන් කියන්න සිද්ද වෙයිද?

    ඇයි අරගලය පවා දෙන්නේ?

    අපිට ඕන වුනේ සජිත් ගේන්නද? සිරිසේන ගේන්නද?

    z_Local-p12-President.jpg
    Maithripala-Sirisena-copy-696x522.jpg



     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,335
    113
    බය වෙන්න එපා බයිසන් මහින්දයා යන්නේ නැහැ.. :D :D :D :D
     
    • Like
    Reactions: zid2021