අරගලය ජයග්‍රහණයකින් අවසන් වේවිද??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උඹලා මොකද හිතන්නේ..
    මේvideo එකේ මුගේ විග්‍රහය මරු..
    මු කියන දේ වෙන්න පුළුවන් ගොඩක් දුරට. මේ විදියට අරගලය තව ටිකක් අල්ලාගෙන හිටියොත් බල්ලෝ ටික එලවලම දාන්න පුළුවන් වේවි. අදත් දැක්කේ නේ බයට පාරවල් block කරලා තිබ්බ හැටි.. එන්න එන්නම මිනිස්සු මුන්ට විරුද්දව නැගී හිටීම වැඩිවෙනවා. කොහොම හරි අපි මේක අල්ලාගෙන ඉන්න ඕන.. නවත්තන්න නරකයි.. පුළුවන් විදියට උදව් කරන්න ඕන මේ සක්කිලි පන්නල දාන්න..

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දැනටම දිනලා ඉවරයි..
    සැකයක් තියගන්න එපා..
    එත් මේ රාජපක්ෂ බල්ලෝ මොනවා කරාවිද කියල දන්නේ නැ බලේ රැදිලා ඉන්න මචන්.. බෝම්බ ගහල මිනිස්සු 300ක් මරල බලේ ගත්තු උන් නේ මේ ඉන්නේ..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    එත් මේ රාජපක්ෂ බල්ලෝ මොනවා කරාවිද කියල දන්නේ නැ බලේ රැදිලා ඉන්න මචන්.. බෝම්බ ගහල මිනිස්සු 300ක් මරල බලේ ගත්තු උන් නේ මේ ඉන්නේ..
    ජනතාව ඉන්නෙ ජනතාව එක්ක මේ පාර..
    මොකද මේ වෙනස පීඩනය හැම කලාපෙටම දැනිලා..
    එතන ඉද්දි බේදයක් නැහැ..
    ඉන්න හරක් ටික ජාත්‍යන්තර ලෙස පච කරන එක එක අරමුනක්..
    දිනනවා..
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔය සටහන් රේඩියෝ එකා කිසිම බයක් නැතුව කියලා දානවා
    මූටත් වැඩේ සෙට් වෙයිද මන්දා බන් :(
    එක්කෝ කියන මගුලක් මූණ නොදා කිව්වානම් හරිනේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    apo ohoma be dinanwa tama
    kohmahari dinanwa kihyana mind eke inna one...
    ඔව් ඔව් එහෙම තමයි ඉන්න ඕන.. දැන් ඉන්නේ ඔක්කොම එහෙම තමයි..

    ජනතාව ඉන්නෙ ජනතාව එක්ක මේ පාර..
    මොකද මේ වෙනස පීඩනය හැම කලාපෙටම දැනිලා..
    එතන ඉද්දි බේදයක් නැහැ..
    ඉන්න හරක් ටික ජාත්‍යන්තර ලෙස පච කරන එක එක අරමුනක්..
    දිනනවා..
    දැන් පච වෙලා ඉවරයි උන්. මුන්ට ලැජ්ජාවක් නැ සක්කිලි.. බලෙයි සල්ලි වලටයි තියන කෑදර කම..

    ඔය සටහන් රේඩියෝ එකා කිසිම බයක් නැතුව කියලා දානවා
    මූටත් වැඩේ සෙට් වෙයිද මන්දා බන් :(
    එක්කෝ කියන මගුලක් මූණ නොදා කිව්වානම් හරිනේ
    ඔව්,මුයි අනිත් කොල්ලයි නියමයි. කිසි බයක් නැ. මුන් කාගෙවත් පැත්ත ගන්නේ නැතුව ඇත්තම කියනවා මචන්.. නියම කොල්ලෝ සෙට් එක. මුන් කව්ද කියල ඔය ඉන්න මැති ඇමතිලා, පොලිස් ලොක්කෝ ආමි ලොක්කෝ හැමෝම අදුරනවලු මුන්ම කියන්නේ. මුන් ගොඩක් කල් ඉඳන් ලියන දෙන්නෙක්. මමත් දැනගත්තේ මේ ලගදි මුන් ගැන මේ channel එක නිසා..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,544
    113
    Colombo, Sri Lanka
    Sean Connery Reaction GIF
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එත් මේ රාජපක්ෂ බල්ලෝ මොනවා කරාවිද කියල දන්නේ නැ බලේ රැදිලා ඉන්න මචන්.. බෝම්බ ගහල මිනිස්සු 300ක් මරල බලේ ගත්තු උන් නේ මේ ඉන්නේ..
    අරගලේ කවදාවත් දිනන්නෙ නෑ කියල හිතුවත්,

    මුන්ට කවදාවත් සැනසිල්ලෙ පාරක යන්න වෙන්නෙ නෑ, හැම තැනම බයෙන් සැකෙන් යන්න වෙන්නෙ. වෙන රටවල් වලින් එන පීඩනය වැඩී, හැම තැනම ෆෝන් කැමරා තියන නිසා මානව හිමිකම් කේස් අරවා මේවා කොහෙන් හරි පත්තු වෙනවා. ඒ නිසා මුන්ට ගහලා මරලා මර්ධනය කරන්නත් බෑ. ගැහුවොත් මුන්ට රටේ ඉන්න වෙන්නෙත් නෑ, පිටරටකට ගිහින් ඉන්න වෙන්නෙත් නෑ. කරන්න දෙයක් නැතිකම නිසා මානසික පීඩනය වැඩිවෙලා බලාගෙන ඉද්දි වැහැරෙන්න පටන් අරන් ඉක්මනටම ලෙඩ වෙනව

    ඔන්න බලපන් මුන් ගියෙ නැත්තං එකා ගානෙ ලෙඩ වෙලාම මැරිල යනව
     
    • Haha
    Reactions: Don GasCan

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    ජයවේවා කොල්ලනේ කෙල්ලනේ...උඹලගෙ අනාගතෙයි රටයි බේරගනිල්ලා මේ නාකි පල් හොරුන්ගෙන්..🙏🙏

    👆
    watch out from these paid accounts
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,847
    113
    සේදවත්ත
    අරගලේ කවදාවත් දිනන්නෙ නෑ කියල හිතුවත්,

    මුන්ට කවදාවත් සැනසිල්ලෙ පාරක යන්න වෙන්නෙ නෑ, හැම තැනම බයෙන් සැකෙන් යන්න වෙන්නෙ. වෙන රටවල් වලින් එන පීඩනය වැඩී, හැම තැනම ෆෝන් කැමරා තියන නිසා මානව හිමිකම් කේස් අරවා මේවා කොහෙන් හරි පත්තු වෙනවා. ඒ නිසා මුන්ට ගහලා මරලා මර්ධනය කරන්නත් බෑ. ගැහුවොත් මුන්ට රටේ ඉන්න වෙන්නෙත් නෑ, පිටරටකට ගිහින් ඉන්න වෙන්නෙත් නෑ. කරන්න දෙයක් නැතිකම නිසා මානසික පීඩනය වැඩිවෙලා බලාගෙන ඉද්දි වැහැරෙන්න පටන් අරන් ඉක්මනටම ලෙඩ වෙනව

    ඔන්න බලපන් මුන් ගියෙ නැත්තං එකා ගානෙ ලෙඩ වෙලාම මැරිල යනව
    මේ වගේ අනාත සිංහලුන්ගේ සිහින විශ්වාස කරන්න එපා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ වගේ අනාත සිංහලුන්ගේ සිහින විශ්වාස කරන්න එපා
    උඹ වගේ කපුටු ගූ කන හු* පුතාලව විස්වාස කරන්නද කියන්නෙ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,847
    113
    සේදවත්ත
    උඹ වගේ කපුටු ගූ කන හු* පුතාලව විස්වාස කරන්නද කියන්නෙ?
    හා කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ එක උබේ ප්‍රාජාත්‍රන්තවාදී අයිතිය පම්කෝ. බිජ්ජ පෑගිල වගේ බෙරිහන් දෙන්න එපා
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ව්,මුයි අනිත් කොල්ලයි නියමයි. කිසි බයක් නැ. මුන් කාගෙවත් පැත්ත ගන්නේ නැතුව ඇත්තම කියනවා මචන්.. නියම කොල්ලෝ සෙට් එක. මුන් කව්ද කියල ඔය ඉන්න මැති ඇමතිලා, පොලිස් ලොක්කෝ ආමි ලොක්කෝ හැමෝම අදුරනවලු මුන්ම කියන්නේ. මුන් ගොඩක් කල් ඉඳන් ලියන දෙන්නෙක්. මමත් දැනගත්තේ මේ ලගදි මුන් ගැන මේ channel එක නිසා..
    මේ කෙල්ලත් එහෙමමයි.

    • Like
    Reactions: hasithayad