25/26 confident හදා ගත්තට ඇයි පරක්කුයි කියන්නේ..?මට හිතෙන විදිහට අවුරුදු 20,21 පනිනකොටවත් ස්වාධීනව තීරන ගන්න පුලුවන් වෙන්න ඕනි, අඩුම තරමේ තමන්ගේ ඩේලි වියදම් ටික කවර් කරගන්න, පාට්නර්ට මොනාහරි අරන් දෙන්න , ඩේට් අවුට් එකක් යන්න , ඇදුමක් ගන්නත් ගෙදරින්ම ගන්න අය තමා ගොඩක් ඉන්නෙ...
තීරන ගන්න අම්මලා තාත්තලග්ර්න් උදව් ගන්න ඕනි.... ඒත් යන හැමතැනටම පස්සෙන් එන්නයි... වියදම් කවර් කරගන්න එයාලගෙන්ම ඩිපෙන්ඩ් වෙන්නයි ගියාම කන්ෆිඩෙන්ට් නැතිවෙනවනේ....
පස්සෙ 25/26දී රස්සාවක් කරලා තනියෙන් සල්ලි හම්බ කරනකොට තමා ගොඩක් අයට කන්ෆිඩන් කියන එක ඇඟට දැනෙන්නෙ... එතකොට ඉතින් පරක්කුයි....ටිකක්...
හරියටම හරිඅරගලයේ පොටෝ වීඩියෝ බලනකොට තේරෙන දෙයක් තමයි තවමත් කොච්චර ලංකාව පසුගාමී ද කියන එක අර ඉස්සර ටියුෂන් පන්ති යනකොට අම්මා ආවා වගේ අරගලයට ආපු කෙල්ල පස්සේ අම්මා ඇවිල්ලා ඉන්නේ. හොඳට බලපල්ලකෝ ඩෙනිමක් ටී ෂර්ට් එකක් ඇදපු 20-25කෙල්ලෙක් ගාව අනිවාර්යෙන් සායකුයි හැට්ටෙකුයි ඇඳපු අවුරුදු 50-55 කලටියක් ඉන්නවා.
ඔහොම බෑ අරගල කරන්න හොඳට protest කර අයිනකට ගිහිල්ලා මලක් එහෙම ගහලා පොඩි සෙක්ස් පාරක් එහෙම දාලා ඉන්න communityයක් තමයි ඕන කරන්නේ
ආහ් රටවටෙන් ජවෙන් දපොටෝ බැරි නම් රිලා යන්න ආවත් අපිට ඕනේ හෙඩ් කව්න්ට් එක. උන් අරගල කරන්න ඕනේ නැ . හිටියාම ඇති ගම්මට. අරගල කරන්න ජවේ තියන සුපිරි සෙට් එකක් රට වටෙන්ම බැහැලා තියෙන්නේ. උබත් ගිහින් බනිස් ගෙඩියක් වත් කාල වරෙන්
නෑ ... එච්චර වයසක් යනකොට තමන්ගෙ තීරන වලට තව ගොඩක් අය බලපාන නිසා... අවුරුදු 20 දි දැනෙන ඇග්රෙසිව් ඩිසිශන් ගන්න ගතිය, ඒ හිතන විදිහ අවුරුදු 26 වගේ වෙද්දි අඩුවෙන නිසා... සමහර දේවල් 25/26 දි ලැබෙන කොට ගොඩක් වෙලාවට හිතෙනවා අපරාදේ මේ නිදහස් 20/21දි තිබ්බනම් කියල..25/26 confident හදා ගත්තට ඇයි පරක්කුයි කියන්නේ..?
ඇත්ත. මටත් ඕකම හිතෙනවා. නමුත් මම නම් radical විදියට තීරණ ගන්නවා. තීරණ නිසා මට යහපතක් වෙනවා නම් අනිත් උන් ගැන මත වැඩක් නෑනෑ ... එච්චර වයසක් යනකොට තමන්ගෙ තීරන වලට තව ගොඩක් අය බලපාන නිසා... අවුරුදු 20 දි දැනෙන ඇග්රෙසිව් ඩිසිශන් ගන්න ගතිය, ඒ හිතන විදිහ අවුරුදු 26 වගේ වෙද්දි අඩුවෙන නිසා... සමහර දේවල් 25/26 දි ලැබෙන කොට ගොඩක් වෙලාවට හිතෙනවා අපරාදේ මේ නිදහස් 20/21දි තිබ්බනම් කියල..