අරගලය දැන් වැඩි වගෙ නෙ ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මොකද හිතෙන්නෙ
    පොහොට්ටු උන් ගෝල් ෆේස් එකෙ කරපු දේට උදෙ මිනිස්සු ප්‍රතිචාර දුන්නා
    එත් දැන් මේක හැම තැනටම පැතිරිලා ඇරියස් කවර් කරන්න වගෙ
    ඇවෙන් රා හොටෙල් එකට ගැහැව්වා
    ඔන්න පොලිසියකට ගිණිතියලා.

    මට හිතෙනව ප්ලැන් එකකට වෙන දෙයක් කියලත් වෙලාවකට.

    බලපන් ගෙවල් ගිණි තිබ්බට එව්වයෙ බඩුමුට්ටු නැහැ
    මිනිස්සුත් නැහැ සමහරක් ගෙවල් වල.
     
    • Like
    Reactions: ChoronaSottiya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගිනි තියන්න ආපු උන් අරන් ගියාද,කලින්ම අයින් කර ගත්තද කියලා හරියට කියන්නේ කොහොමද?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    moka giyath Mahinda horata nam yanna denna be oka tama rate karume mula
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මොකද හිතෙන්නෙ
    පොහොට්ටු උන් ගෝල් ෆේස් එකෙ කරපු දේට උදෙ මිනිස්සු ප්‍රතිචාර දුන්නා
    එත් දැන් මේක හැම තැනටම පැතිරිලා ඇරියස් කවර් කරන්න වගෙ
    ඇවෙන් රා හොටෙල් එකට ගැහැව්වා
    ඔන්න පොලිසියකට ගිණිතියලා.

    මට හිතෙනව ප්ලැන් එකකට වෙන දෙයක් කියලත් වෙලාවකට.

    බලපන් ගෙවල් ගිණි තිබ්බට එව්වයෙ බඩුමුට්ටු නැහැ
    මිනිස්සුත් නැහැ සමහරක් ගෙවල් වල.
    ඕක හින්දනේ බන් හැම වෙලේම කිව්වේ ගෝල් ෆේස් අරගලේ තරම් කිසිම අරගලයක් ආයේ සුමට වෙන්නේ නැහැ කියල. ගමට අරගලේ ගෙනියන්න එපා කියල කට කැඩෙනකන් කිව්වා. එතකොට පොර ටෝක් දුනේ නැහැ කොලබ 7 උන්ට විතරයි ඇම්ම තියෙන්නේ. ගම් වල මිනිස්සු ඔක්කොම මන්දට කියල! දැන් හරිනේ! දැන් චන්දෙට පොකට් මිටින් එකක් වත් organize කරපු එකෙක් එලියට බහින්නේ නැහැ.
     
    • Like
    Reactions: KalyanaMithra001

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    Umba neda kiwwe meka wedak na kiyela?
    2030 namal ena kathawakuth kiwwa neda?
    Den wedilu 🤔
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    උබේ ගේ ගිණිගන්නවා නිවන්න බෑ වටේ මිනිස්සු ආයි ආයි ගිණිතියනවා උබ මොකද කරන්නේ? ඇඳිවත පිටින් දුවනවද?