රාජපක්ශලා, රනිල් එලෙව්වට අරගලය දිනුම්ද? අද පරන කාලකන්නි ටික එලි බැහලා බලය ඩැහැගන්න බලන් ඉන්නවා. තව තක්කඩි රැලක් හොරෙන් ආන්ඩුවට හේත්තු වෙලා පට්ටමක් ගන්න බලන් ඉන්නවා, රජිත වගේ උන් එලිපිට ආන්ඩු හදන්න හදනවා. මේ වෙන්න යන්නේ ආයෙ තට්ටුමාරු ක්‍රමේට තව හොර රැලක් බලේට එන එක නෙමේද? ඉතින් අපේ අරගලය දිනුම්ද? අරගලය ඉවරද? නෑ දැන් තමා අමාරුම කාර්‍ය තියෙන්නෙ. ඉතින් අරගලයේ නායකයිනි, දේශපාලන හොරිකද බල්ලන්ගේ ලැයිස්තුවක් සාදාගෙන උන්ට බලේට එන්න බැරි වෙන්න හිර කරන්න, එතන තමා හැබෑ අරගලය තියෙන්නෙ. ඒ වෙනුවෙන් අපි සටන් කරමු, පරන හොරු නැති, ආන්ඩුවක් හදන්න බල කරමු
ලැයිස්තුවේ පටන් ගැන්ම මගෙන්;
01. රාජිත
02. කිරිඇල්ල
03. ජොන්ස්ටන්
04. මහින්දානන්ද
05. සනත් නිශාන්ත
06. කුඩු ලන්ස
07. නාමල් ඇතුලු මහ එවුන්ගෙ පැටව්
08. කෙහෙලිය
09. අනාචාර්ය බන්දුල
10. ලොකුගේ
11. විමල්
12. ගෙම්බන්පිල
ලැයිස්තුවේ පටන් ගැන්ම මගෙන්;
01. රාජිත
02. කිරිඇල්ල
03. ජොන්ස්ටන්
04. මහින්දානන්ද
05. සනත් නිශාන්ත
06. කුඩු ලන්ස
07. නාමල් ඇතුලු මහ එවුන්ගෙ පැටව්
08. කෙහෙලිය
09. අනාචාර්ය බන්දුල
10. ලොකුගේ
11. විමල්
12. ගෙම්බන්පිල