අරගලය මයිනට ඕනි විදිහට

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ආණ්ඩුවෙන් ප්ලාන්ට් කරපු සෙට් එකක් බහුතර අරගලය හයිජැක් කරලා දැන් ගෙවල් කඩන්න ගිනිතියන්න අරන් ප්‍රචණ්ඩත්වය වපුරනවා මෙහෙම ගියොත් රාජපක්ෂලා හමුදාව දාල උඹලව මර්දනය කරනවා අරගලය ලබන සතිය වෙද්දී ඉවරයි උඹලට ගෙවල් වලට වෙලා ඉන්න වෙයි.සිංදු කිය කියා නටන ඒවා අරගලද

    LINK

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආණ්ඩුවෙන් ප්ලාන්ට් කරපු සෙට් එකක් බහුතර අරගලය හයිජැක් කරලා දැන් ගෙවල් කඩන්න ගිනිතියන්න අරන් ප්‍රචණ්ඩත්වය වපුරනවා මෙහෙම ගියොත් රාජපක්ෂලා හමුදාව දාල උඹලව මර්දනය කරනවා අරගලය ලබන සතිය වෙද්දී ඉවරයි උඹලට ගෙවල් වලට වෙලා ඉන්න වෙයි.සිංදු කිය කියා නටන ඒවා අරගලද

    LINK

    ට්‍රයි කල එක උනේ නැ . කට වහන් ඉදපන් ගැනියේ ඔය සල්ලි වලින් රටකට ගිහින් සැපේ ඉඩපල්ලකෝ වැඩ නොදී
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ඩෙෆා මේක තමා වෙන්නේ. රැල්ල විප්ලවේ හරවල විප්ලවේම පුකේ ඔබලා . රගන කීප දෙනෙක් බාවල එල්ලුවම අනික් උන්ට පේන්න මේක හරියනව . එතකං නටපල්ලා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    නොකිය කියන්න හදන්නෙ එයාව පැන්නුවෙ ආණ්ඩුවෙ ප්ලාන්ට් කල උන් කියල. 🤣