අරගලය මෙසේ නිමා විය ...

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    සරලවම උනේ මෙන්න මෙකයී. වක්කඩ කැඩූවා වගේ අරගලෙන් ආපු සාදාරන ජනතා කෙන්තිය මෙසේ අද දවසේ නිමා වින වගයී. Thank you Sri Lanka.

    අනුර මේ ලැබුනු රත්තරං අවස්තාව නිවැරදිව කලමනාකරණය කරයී කියලා හිතනවා
     

    Attachments

    • IMG_20241115_080702_138.jpg
      IMG_20241115_080702_138.jpg
      37.7 KB · Views: 116

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වැඩිය උඩ දාන්නේ නැතුව හිටපන්. තාප්ප වල චිත්‍ර ඇදලා පාරක් පාරක් ගානේ රාජ්‍ය ලාංජනය ගහලා ගෙනාපු එකාට වෙච්ච දේ මතකනේ දැන් ඔය උඩ දාලා අල්ලන්න එවුන්ම තමයි හයමාසේ යනකොට උඩ දාලා පයින් ගහන්නේ. තාම තටු හයිකරා විතරයි පොඩ්ඩක් ඉවසලා හිටපන් ඉගිලෙන්න ගන්නකොට තමයි ඔය සේරගෙම සුද පේන්න ගන්නේ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පච වැඩියෙන්ම ගහලා බලේ ගත්ත ජනපති විදිහටත් ඉතිහාස ගතවෙයි...😹

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    පච වැඩියෙන්ම ගහලා බලේ ගත්ත ජනපති විදිහටත් ඉතිහාස ගතවෙයි...😹



    හුටා මෙන්න කියනව මැදමුලනෙත් මහජනයගෙ ධනය තියෙනවලු..ඵහෙනම් ඒකවත් පවරගත්තනම් හරි උගන්ඩාවේ හොයන්න කලින්..🤔