පඩේකට ගණන් අරන් නෑ නේද ?
ජනාධිපති කාර්‍යාලය ඉදිරිපිට බැරියරය ඉස්සර ඉන්නේ... ප්‍රධන පෙළේ අය විතරයි ඔතනට යන්නේ....ඇයි එයා කොන් වෙලා
කවුරුවත් ගනන් අරගෙන නැද්ද?
ඇයි ප්‍රදාන පෙලේ නොවන කෙනෙක් අවොත් පන්නනවද ?ජනාධිපති කාර්‍යාලය ඉදිරිපිට බැරියරය ඉස්සර ඉන්නේ... ප්‍රධන පෙළේ අය විතරයි ඔතනට යන්නේ....
අඩේ එහෙනම් අපිත් ප්‍රධාන පෙළේද? අපි ඔතන දවස් 3ක් විතර හිටියා.ජනාධිපති කාර්‍යාලය ඉදිරිපිට බැරියරය ඉස්සර ඉන්නේ... ප්‍රධන පෙළේ අය විතරයි ඔතනට යන්නේ....
අර කලුවට බෝඩ් එකක් උස්සන් ඉන්නෙ ඌද????ජනාධිපති කාර්‍යාලය ඉදිරිපිට බැරියරය ඉස්සර ඉන්නේ... ප්‍රධන පෙළේ අය විතරයි ඔතනට යන්නේ....
බැරියර් එක උඩට නගින්න හදල. අර තඩිය පයින් ගහලා එන්න එපා කියලඅර කලුවට බෝඩ් එකක් උස්සන් ඉන්නෙ ඌද????බලපන් ඉතින් ඌට බනින අපිවත් ඌව අදුරන් නැ,
![]()