අරගලය යෝධ 💪 ...හදිස්සියේම ගෝල්ෆේස් ආපු අමුත්තා කවුද???

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ප්‍රධාන පෙළේ අය විතරයි ඔතනට යන්නේ....
    චැපුම්ගෙයි සජියගේ ආර්යාවගෙයි තිබෙන සමානකම් මොනවාද 🤔
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඇයි. පැචුම් ලංකාවට ආපුවාම අත් අඩංගුවට ගන්නවායි... ඒකයි පරක්කු කරන්නේ කියලා... අරවයි මේවයි හෙන කතා ටිකක් කිව්ව නේද?
     
    • Haha
    Reactions: Rankira and erozan

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    පාලනය ලියලා වැරදී. අනික මුව කවුරුවත් පඩේකට ගනන් අරන් නෑ නේ. ආමි එකෙන් පැනලා ගියපු එකානේ. අප්පොච්චා වගේ චිම්පන්සියක් තමයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,627
    25,990
    113
    නගරසභාවකට වත් පත් නොවුණ කෙනෙක් ජනාධිපති කරලා වැඩ වරද්ද ගන්න එපා.

    වෙල්ගමගේ රුවන් වැකි
     
    • Like
    Reactions: Tricle_Buwa

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,924
    5,088
    113
    Pandora
    ජනාධිපති කාර්‍යාලය ඉදිරිපිට බැරියරය ඉස්සර ඉන්නේ... ප්‍රධන පෙළේ අය විතරයි ඔතනට යන්නේ....
    රෙද්ද. මාත් ගියපු දවසේ ඔතන ටිකක් වෙලා හිටියා. පස්සේ වතුවල කොල්ලෝ ටිකක් බැහැල හිටියා ඔතන්.


    බලපං මුව කවුරුත් දන්නෙත් නෑ :lol:
     
    • Haha
    Reactions: Rankira

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Pathum Kerner => Pathum Corner

    Despicable Me Reaction GIF
     
    • Haha
    Reactions: zid2021

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොන්සියව කවෘට්ග් ගණන් ගන්නේ නෑ නේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,694
    75,794
    113
    Mona ponnakeda ban e? ballek gaanatawath ganan ganen nane oi kauruth. Ai UK giyanam hari wage.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Paw yako api othana giyt danna adurana kollo tika set wela kaiyak gahanna lagata enawa 😂 aruta mokekwat nahane