අරගලේ හිටපු Rich, පොෂ් සෙට් ඵක කෝ බං?🤔🤔🤔

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    අරගලේ හිටපු සල්ලි තියෙන,පොෂ් සෙට් ඵක රනිල අගමැති වුන ගමන් ලෙප්ට් වුනා..ඒකට හේතුව උන් ඉල්ලපු දේවල් ඒ කියන්නේ තෙල්,ගෑස් උන්ට දෙන්න රනිල පොරොන්දු වුන හින්ද කියල කථාවක් යනව ඒ කියන්නේ උන්ට දැන් අනිත් අනාථ සිංහලු වගේ පෝලිම් වල කට්ට කකා ඉන්න ඕන නෑ..තෙල් පෝලිම් වල පට්ටම සල්ලි කාරයොන්ගෙ වාහන නැති ඵකෙනුත් ඒ කථාව අැත්ත කියල හිතන්න පුළුවන්..අරගලය පටන් ගත්තේ දැන් ඔය ඉන්න උන් නෙමෙයි..උඹලට මතකනේ ඔක්කොම පොෂ් සෙට් ඵක පාරට බැස්සේ කඩ්ඩෙන් ටෝක් කරගෙන.මතකද කාර් ඵකකින් හිරට අැඳගත්ත පොෂ් ලේඩි කෙනෙක් ඵක්ක අාපු පොෂ් පොරක් "අාදරය මුහු කරපු කිරි කෝපි" කියලා බෙදුවා පාලිමන්ට් ඵක ළගදි අන්තරේට..:lol: දැන් කෝ උන්?කිරි කෝපි තියා වතුර ඵකක් දෙන්න ඵකෙක් නෑ.ඵහෙම බලනකොට මේ වගේ අාත්මාර්ථකාමී මිනිස්සු ඉන්න රටක අරගල කරල අැති වැඩක් නෑනේ බං..උන් ඉල්ලපු දේවල් උන්ට විතරක් ලැබුනහම උන් ලෙප්ට්...දැන් අනික් දුප්පත් උන්ට විතරයි ප්‍රශ්ණ තියෙන්නේ.😬

    pZrjeXf.jpeg
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උන්ට ඒවා ලැබුනෙ නැතත් කොළඹ සෙට් එක රනිල්ට කැමති. ඌ උන්ගෙ ක්ලාස් එකට ගැලපෙන එකෙක් කියලාතමයි කොළඹ පොශ් පීපල්ස්ලා කියන්නෙ

    @Ruwank28 මේ විදිහට තන ඉලිප්පෙන්න අඳින්නේ මොකක්ද බන්?
    View attachment 175443
    pushup bra
    ------ Post added on Jun 25, 2022 at 2:30 PM
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    උන්ට ඒවා ලැබුනෙ නැතත් කොළඹ සෙට් එක රනිල්ට කැමති. ඌ උන්ගෙ ක්ලාස් එකට ගැලපෙන එකෙක් කියලාතමයි කොළඹ පොශ් පීපල්ස්ලා කියන්නෙ


    pushup bra
    ------ Post added on Jun 25, 2022 at 2:30 PM
    මාර උන් නේද..
     
    • Like
    Reactions: Glitch

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    රනිල් ගිය ගමන් ආයෙ එයි එලියට. ඒ ආවත් තෙල් පෝලිම්වල පට්ටම සල්ලි කාරයෝ නැති තව හේතුවක් තියෙනව. උන් අනවශ්‍ය විදියට ප්‍රශ්න එක්ක ගැටෙන්නෙ නෑ.

    අනික් සින්හලු උනත් පැනික් වෙන්නෙ නැතුව වැඩේ කරන්න එකග වෙනව නන් ඕක විසදගන්න පුලුවන් පෝලිම්වල ඉන්නෙ නැතුව.

    පෝලිම්වල එලිවෙනකන් දවස් හතර පහ ඉදලත් තෙල් හම්බෙන්නෙ 5 වෙන්නෙ පස්වෙනි දවසෙ නන් උන්ට ටෝකන් එක්ක දාගෙන මේ ප්‍රශ්නෙ විසදගන්න පුලුවන්නෙ. එකාට එකා හොර කරයි කියල හිතෙන බය නිසා ටෝකන් වැඩේ කරන්න බෑ. ඒ නිසා පෝලිමේ ඉදලම දුක් විදින්න වෙනව.

    පාස්පෝට් පෝලිමම ගනින්කො. ඒකෙ ඔන්ලයින් එකෙන් වෙලාවක් දාගෙන එන්න පුලුවන් කම තියාන ගිහින් පෝලිම්වල දුක් විදිනව.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    polime wenna athi
    නෑ බං..විශ්වාසවන්ත අාරංචියක් අාව ඒ හිටපු පොෂ් සෙට් ඵකට දැන් කිසිම අඩු පාඩුවක් නෑලු
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හැමදාම පාරේ ඉන්න බැහැ නේ උන් ගෙදර යන්න ඇති
     
    • Like
    Reactions: dxx

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    නෑ බං..විශ්වාසවන්ත අාරංචියක් අාව ඒ හිටපු පොෂ් සෙට් ඵකට දැන් කිසිම අඩු පාඩුවක් නෑලු
    wasnawan
     
    • Like
    Reactions: dxx

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ගොඩක් උන්ට එපා වෙලා දැන් අත ඇරලා දාලා තියෙන්නේ. මම දන්න සෙට් එකක් මුල් දවස් ටිකේ හැමදාම වගේ ගියා. දැන් උන් ඔක්කොම වගේ ලංකාවෙන් යන්න ට්‍රයි කරන එක කරන්නේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උන්ට ඒවා ලැබුනෙ නැතත් කොළඹ සෙට් එක රනිල්ට කැමති. ඌ උන්ගෙ ක්ලාස් එකට ගැලපෙන එකෙක් කියලාතමයි කොළඹ පොශ් පීපල්ස්ලා කියන්නෙ


    pushup bra
    ------ Post added on Jun 25, 2022 at 2:30 PM
    මාර උන් නේද..
    gameh un mayinda mathiya gana hithanneth ehemane.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,225
    12,244
    113
    Ohio, USA
    Dan Eyala Api Okkoma Kussiye Wilaapaye Innawa... Kohewath Gihilla Naha... Posh aya Prashne Hari Widiyata Thamai Handle Karanne..
     
    Last edited:
    • Like
    Reactions: dxx