අරගලේ ෆේල්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    FB_IMG_1661177381941.jpg
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    අරගලේ පටන් ගද්දි නියමෙට ගියා. මිනිස්සු එ‍් වටේ එකතු වුණොත් එ‍්කයි. හැබැයි ටිකක් කල් යද්දි මනස්ගාත කොමියුනිස්ට් හැත්තයි, ගංජා කුඩු අයිස්කාරයොයි, ගණිකාවොයි, පිනට කන්න එන පිංගුත්තරයොයි පට්ටන්තර ගැහිච්ච සක්කිලි ගුබ්බෑයමක් වුණා ඕක. ඊට පස්සෙ තමයි අරගලය ගූ ගොඩක් වුණේ.

    ඉස්සර හාමුදුරු කෙනෙක් වුණත් සිවුරු අ‍ැරලා මිනී මැරුවා නම් උට කලින් බණ කිව්වා කියල හිරේ නොදා ඉන්නෙ නෑ. වැදගත් වෙන්නෙ දිගටම හැසිරීම පවත්වා ගැනීම. 👍
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,373

    ඇත්තටම මේක තමයි උනේ
    අරගලේට මුලින් මිනි්සසු හොඳට සහභාගී උනා
    පස්සේ අරගලේ වල් උනා
    මිනිස්සු ඈත් උනා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් සල්ලි අච්චු ගහන්නෙ නැද්ද පොන්නයො?????ටොන් පච ශෙයා කරන්නෙ නැතුව ඉදපන් ..

    භූමිතෙල් ලිටරෙ 250+ වැඩි වෙනව උද්දමනය නැලු, මහ බැකු අධිපති පුකෙන් හිනා වෙන්නෙ ඕව දැක්කාම..🤣🤣🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තම කිව්වොත් රනිල් ආවට පස්සේ මිනිස්සුන්ගේ හිතේ අළුත් බලාපොරොත්තුවක් ඇති උනා
    ඔව් උබලටයි පොන්න කාදිනලටයි, රනිලගෙ ගූ කෑවැහැකිනෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අරගලේ පටන් ගද්දි නියමෙට ගියා. මිනිස්සු එ‍් වටේ එකතු වුණොත් එ‍්කයි. හැබැයි ටිකක් කල් යද්දි මනස්ගාත කොමියුනිස්ට් හැත්තයි, ගංජා කුඩු අයිස්කාරයොයි, ගණිකාවොයි, පිනට කන්න එන පිංගුත්තරයොයි පට්ටන්තර ගැහිච්ච සක්කිලි ගුබ්බෑයමක් වුණා ඕක. ඊට පස්සෙ තමයි අරගලය ගූ ගොඩක් වුණේ.

    ඉස්සර හාමුදුරු කෙනෙක් වුණත් සිවුරු අ‍ැරලා මිනී මැරුවා නම් උට කලින් බණ කිව්වා කියල හිරේ නොදා ඉන්නෙ නෑ. වැදගත් වෙන්නෙ දිගටම හැසිරීම පවත්වා ගැනීම. 👍
    පුක තමා. එහෙම සිල් ගත්ත මිනිස්සු විතරක් කරන අරගල ලෝකේ නෑ. උන්ට පොදු එක අරමුණකට විතරයි උන් එකතු උනේ. පඹයා පැනල ගිහිල්ලා තෙල් අර්බුදේ ටිකක් අඩුවෙලා යාන්තම් කන්න ටිකක් හොයාගන්න පුලුවන් වෙච්චි ගමන් 69 ලස්සේ එවුන් චුත උනා, පොනිල් ආපු ගමන්, පොනිල් ගෝ හෝම් හරියට පටන් ගන්න කලින්ම උගේ ලොල්ලො ටික අරගලේ ඇතුලේ ඉඳන්ම විනාස කරා. ඒකයි උනේ.

    පොනිලා විතරක් කිසිම කොන්දේසියක් නැතුව උන්ට ඕනෙ විදියට ඩීල් දාගෙන ඇවිල්ලා බලේ අතට ගත්තා. එක හොඳකට තියෙන්නෙ පොනිලා කියන්නෙ කන්න දීපු අත හපාකන ජාතියේ එකෙක්. ඌ මයිනගෙ පරම්පරාවට කෙලවයි කියල යාන්තම් බලාපොරොත්තුවක් තියනව.
     
    අනේ පලයන් බං යන්ඩ. ඔව් අරමුණ නම් එක වෙන්ඩ අ‍ැති. හැබැයි අන්තිමට අන්තිමට එ‍්කට අ‍ාපු පදු‍ත්තර සක්කිලි හැතිකරෙත් එක්ක සාමාන්‍ය මිනිස්සු තමන්ගෙ අරමුණත් පැත්තක තියල යන්ඩ ගියා. අරගලයට යනවා කියන එක අ‍ාඩම්බරෙන් කියන්න පුළුවන් පසුබිමක් තිබුණ එක අන්තිමට විලිලැජ්ජා හිතෙන දෙයක් තත්ත්වයට පත් වුණා. පිටකොටුවෙ, කොල්ලුපිටියෙ ගණිකාවො ටිකට, බාර් කාරයන්ට බිස්නස් සරු වුණ එක විතරයි ඕකෙන් වුණේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඔව් උබලටයි පොන්න කාදිනලටයි, රනිලගෙ ගූ කෑවැහැකිනෙ
    ලොඳ ගැන කතාවක් නැත්තෙ ඒවා උබටද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනේ පලයන් බං යන්ඩ. ඔව් අරමුණ නම් එක වෙන්ඩ අ‍ැති. හැබැයි අන්තිමට අන්තිමට එ‍්කට අ‍ාපු පදු‍ත්තර සක්කිලි හැතිකරෙත් එක්ක සාමාන්‍ය මිනිස්සු තමන්ගෙ අරමුණත් පැත්තක තියල යන්ඩ ගියා. අරගලයට යනවා කියන එක අ‍ාඩම්බරෙන් කියන්න පුළුවන් පසුබිමක් තිබුණ එක අන්තිමට විලිලැජ්ජා හිතෙන දෙයක් තත්ත්වයට පත් වුණා. පිටකොටුවෙ, කොල්ලුපිටියෙ ගණිකාවො ටිකට, බාර් කාරයන්ට බිස්නස් සරු වුණ එක විතරයි ඕකෙන් වුණේ.
    පලයන් බන් යන්ඩ, ගණිකාවොයි ගංජාකාරයොයි, පිංගුත්තරයොයි උන් සමාජෙ කොටසක් නෙවෙයිද? පාර්ලිමෙන්තුව ඇතුලෙ ඔය කියන එවුන් නැද්ද? කොතෙන්ට ගියත් ඔකුන් ටික ඉන්නවා. ඔව්වා උලුප්පලා කොන්ඩම් ගංජා සුරුට්ටු දාලා ටීවී එකේ පෙන්නලා කරපු හැම ලබ්බක්ම පොනිලගෙයි උගෙ ලොල්ලන්ගෙයි වැඩ
     
    • Like
    Reactions: Schrodinger Cat

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    පුක තමා. එහෙම සිල් ගත්ත මිනිස්සු විතරක් කරන අරගල ලෝකේ නෑ. උන්ට පොදු එක අරමුණකට විතරයි උන් එකතු උනේ. පඹයා පැනල ගිහිල්ලා තෙල් අර්බුදේ ටිකක් අඩුවෙලා යාන්තම් කන්න ටිකක් හොයාගන්න පුලුවන් වෙච්චි ගමන් 69 ලස්සේ එවුන් චුත උනා, පොනිල් ආපු ගමන්, පොනිල් ගෝ හෝම් හරියට පටන් ගන්න කලින්ම උගේ ලොල්ලො ටික අරගලේ ඇතුලේ ඉඳන්ම විනාස කරා. ඒකයි උනේ.

    පොනිලා විතරක් කිසිම කොන්දේසියක් නැතුව උන්ට ඕනෙ විදියට ඩීල් දාගෙන ඇවිල්ලා බලේ අතට ගත්තා. එක හොඳකට තියෙන්නෙ පොනිලා කියන්නෙ කන්න දීපු අත හපාකන ජාතියේ එකෙක්. ඌ මයිනගෙ පරම්පරාවට කෙලවයි කියල යාන්තම් බලාපොරොත්තුවක් තියනව.
    hari un giya kiyamuko.thope 3% ponnayio tika ko hutto? unta inna tibbane oke lagagana.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    hari un giya kiyamuko.thope 3% ponnayio tika ko hutto? unta inna tibbane oke lagagana.
    තොට මම කලින් කියපු ටික මතක නැද්ද පොන්න බයියෝ. මතක නැත්තං ගිහින් බලලා වරෙන්
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    තොට මම කලින් කියපු ටික මතක නැද්ද පොන්න බයියෝ. මතක නැත්තං ගිහින් බලලා වරෙන්
    kalin huttawal mataka na.mekata uththara deepango gu jeppo

    hari un giya kiyamuko.thope 3% ponnayio tika ko hutto? unta inna tibbane oke lagagana
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    kalin huttawal mataka na.mekata uththara deepango gu jeppo

    hari un giya kiyamuko.thope 3% ponnayio tika ko hutto? unta inna tibbane oke lagagana
    ගිහින් රාජපස්ස ගූ ටිකක් කාලා නිදාගනිං. මෙතන වැදගත් සංවාදයක් යන්නෙ.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    පලයන් බන් යන්ඩ, ගණිකාවොයි ගංජාකාරයොයි, පිංගුත්තරයොයි උන් සමාජෙ කොටසක් නෙවෙයිද? පාර්ලිමෙන්තුව ඇතුලෙ ඔය කියන එවුන් නැද්ද? කොතෙන්ට ගියත් ඔකුන් ටික ඉන්නවා. ඔව්වා උලුප්පලා කොන්ඩම් ගංජා සුරුට්ටු දාලා ටීවී එකේ පෙන්නලා කරපු හැම ලබ්බක්ම පොනිලගෙයි උගෙ ලොල්ලන්ගෙයි වැඩ
    හැමෝටම පුකක් තියෙනවා, පුකේ හිලක් තියෙනවා, පුකේ හිලෙන් රෙනවා කියලා පවුලෙ හැමෝම කෑම කන මේසෙ උඩට නැගලා හිටගෙන රීලා, කන්න අ‍ාපු මිනිස්සු අප්පිරියාවෙන් නැගිටලා ගියාම උන්ට බැන බැන හිටපිය. ඔය logic එක තමයි තොපෙ හෙනේට හිටල තියෙන්නෙ.
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ගිහින් රාජපස්ස ගූ ටිකක් කාලා නිදාගනිං. මෙතන වැදගත් සංවාදයක් යන්නෙ.
    lapayage gu kapiya ponnayo tika aragalayak patan gana ranil ta baye gedara duwala :ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හැමෝටම පුකක් තියෙනවා, පුකේ හිලක් තියෙනවා, පුකේ හිලෙන් රෙනවා කියලා පවුලෙ හැමෝම කෑම කන මේසෙ උඩට නැගලා හිටගෙන රීලා, කන්න අ‍ාපු මිනිස්සු අප්පිරියාවෙන් නැගිටලා ගියාම උන්ට බැන බැන හිටපිය. ඔය logic එක තමයි තොපෙ හෙනේට හිටල තියෙන්නෙ.
    ගැලපෙන්නෑ නේ බං, කෑමකට ආරධනා ලැබිලා කන්න ආපු මිනිස්සුන්ට, බඩ යන එකෙක් වටේ පිටේ තියන උගේම ගූ පෙන්නලා කෑම එපා කෙරෙව්වා වගේ වැඩක් උනේ. ඔය ටික තේරෙන්නැති මෝඩ හැත්තයි, පුක දීගෙන ඉන්න පොන්න හැත්තයි ඉන්න එකයි රටේ හෙනේට හිටල තියෙන්නෙ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අරගලේ පටන් ගද්දි නියමෙට ගියා. මිනිස්සු එ‍් වටේ එකතු වුණොත් එ‍්කයි. හැබැයි ටිකක් කල් යද්දි මනස්ගාත කොමියුනිස්ට් හැත්තයි, ගංජා කුඩු අයිස්කාරයොයි, ගණිකාවොයි, පිනට කන්න එන පිංගුත්තරයොයි පට්ටන්තර ගැහිච්ච සක්කිලි ගුබ්බෑයමක් වුණා ඕක. ඊට පස්සෙ තමයි අරගලය ගූ ගොඩක් වුණේ.

    ඉස්සර හාමුදුරු කෙනෙක් වුණත් සිවුරු අ‍ැරලා මිනී මැරුවා නම් උට කලින් බණ කිව්වා කියල හිරේ නොදා ඉන්නෙ නෑ. වැදගත් වෙන්නෙ දිගටම හැසිරීම පවත්වා ගැනීම. 👍

    ඇත්තටම මේක තමයි උනේ
    අරගලේට මුලින් මිනි්සසු හොඳට සහභාගී උනා
    පස්සේ අරගලේ වල් උනා
    මිනිස්සු ඈත් උනා
    උනා නෙවෙයි බන් එහෙම කරා