අරගලේ update

acryan

Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    Ranil ta meka masa 2,3 kin goda ganna ba bung. u monawa hari loan genewi echaraiyi. Gota thawa inna inna kela wenawaa

    api atta therum ganna ona. Dan Harvard wala ekake awath honest, supiri ekake meka yam ganakata genna kal yanawaa :(

    ohoma ratawal economic crisis walin masa 2,3kin goda danna puluwan nam Obama ta 2008 wechara crisis eka 2009 goda danna puluwan wenna ona. ehama une na bung. dan unuth penne nadda kela karagene thawa down yanawa ochara brainy inna un indalath :no: unta control karanna bari factors ekka no choice

    Lankawa aduma stable karanna nam mona ekake awath api darunu thirana ganna ona, eka thama solution eka Aragalayen api genna ona

    hamoma beranna ba dan :no:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    Ranil ta meka goda ganna ba bung. u monawa hari loan genewi echaraiyi. Gota thawa inna inna kela wenawaa

    api atta therum ganna ona. Dan Harvard wala ekake awath honest, supiri ekake meka yam ganakata genna kal yanawaa :(

    ohoma ratawal economic crisis walin masa 2,3kin goda danna puluwan nam Obama ta 2008 wechara crisis eka 2009 goda danna puluwan wenna ona. ehama une na bung. dan unuth penne nadda kela karagene thawa down yanawa ochara brainy inna un indalath :no: unta control karanna bari factors ekka no choice

    Lankawa aduma stable karanna nam mona ekake awath api darunu thirana ganna ona, eka thama ekama solution eka Aragalayen api genna ona

    hamoma beranna ba dan :no:

    ලංකාවේ අමුතුවෙන් ගොඩ ගන්න දෙයක් නෑ. පොහොට්ටු UNP සෙට් එක හොරාකාපු සල්ලි ටික දේපල රාජසන්තක කරලා හරි ගත්තා නම් ඉන්න තත්වෙන් සැලකියයුතු ප්‍රමානෙකට ගොඩ ගන්න පුළුවන්. අද ඊයේ ඕපන් වෙන කොම්පැනි වලට මිලියන මාරු වෙච්ච ඒවා , බඩු ගත්ත නැති කොම්පැනි වලට බිලියන ගණන් ගෙවපුවා කියක් තියෙනවද.. බිලියන 19 කට වෙච්ච දෙයක් නෑ.
     
    • Like
    Reactions: Brandy2020

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    ලංකාවේ අමුතුවෙන් ගොඩ ගන්න දෙයක් නෑ. පොහොට්ටු UNP සෙට් එක හොරාකාපු සල්ලි ටික දේපල රාජසන්තක කරලා හරි ගත්තා නම් ඉන්න තත්වෙන් සැලකියයුතු ප්‍රමානෙකට ගොඩ ගන්න පුළුවන්. අද ඊයේ ඕපන් වෙන කොම්පැනි වලට මිලියන මාරු වෙච්ච ඒවා , බඩු ගත්ත නැති කොම්පැනි වලට බිලියන ගණන් ගෙවපුවා කියක් තියෙනවද.. බිලියන 19 කට වෙච්ච දෙයක් නෑ.
    Black money ba bung ehama eka para ganna. Ekaiyi awula :no:

    owa thiyanne lanakweth newee. LKR walin newee thiyanne. godak real estate, business, crypto. etc walata convert wela athi

    munge namak wath gawila nathi wenna hadala thiyanawa aniwa.

    owa investigate karala ganna kota ratata wenna ona de wela iwaraiyi bung. Ita kalin darunu thirrana ganna ona bung dan thiyana crisis ekan yam ganak hari survive wenna

    USA kela unoth mata nam hithaganna wath ba apita wena deya :no::no:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,291
    8,399
    113
    රූකඩ රාජ්ජේ
    අරග්ලේ තාම යනවද? රනිල් හාමු අගමැති උනා විතරයි කිරියෙ අප්ඩේට් උනේම නෑනෙ අරගලේ ගැන. අරගලේ උන්ට ලැබුන කිරිතේ, මාලු පාන් එහෙමත් දැන් සෑහෙන්න අඩුවෙලා ඇති.මොකද රටට හෙන ගැහුවත් රනිල් හාමුට ආදරෙයි කොලබ ඈයො . Gotagohome Tag එකවත් වදින්නෙ නෑ දැන්.
    කෑම බීම අඩු නැතුව ඇති ... මොකද අනිත් මිනිස්සුන්ට කන්න බොන්න නෑ කියලා කෑගැහුවට මුන් එහෙම නෑනේ .. කන්න බොන්න ටික හම්බවෙන නිසා පැලට වෙලා ඉන්නවා ... දානපති කියාගන්න මිනිස්සුත් එදා වේල කන්න නැතුව ඉන්න මිනිස්සුන්ට සත පහක් නොදී මුන්ට බුරියානි ගෙනත් දෙනවා ,...:)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,368
    25,574
    113
    සජිත්ට ගැහැව්වට පස්සේ බිරියානි අඩුවුණා....🤣
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,042
    19,546
    113
    Miami
    මට නම් හිතෙන්නෙ රනිල් මගුලක් නෙමෙයි. ගොඩක් උන්ට අරගලේ උන් කියවන සමහර මගුල් කොච්චර දුරට practical නැද්ද කියලා දැන් තෙරෙනවා.
    ගෝටා අස් උනොත් ඊලග ජනාධිපති බැසිල් හරි උගෙ පබයෙක් හරි.
    අනික ඔතන මද්‍ය සකච්චා තියන කබ්බො ටික දැක්කම ඔක්කොම එපා වෙනවා. කිසිම දෙශපලන , අර්තික අවබොදයක් නැති සෙට් එකක්
    :yes: