අරගල (බිග් මෑච්/වෙසක් බලන) ආතල් එක!!!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේ ජන නැගිටීම් දැන් දැන් අරුත් සුන් හුදු "ආතල් එකක්" බවට හැරෙමින් පවතී.. කොළඹ නම් තනිකරම වෙසක් සමයේ දන්සැල් වැදීමට යාමක් ස්වරූපයට හෝ අගනුවර පාසල් වල බිග් මැච් සමය බවට පත්ව ඇත.. දන්සැල් දෙන්නන් තැන තැන උද්ඝෝෂණ ලෙසින් ඇති අතර, දන්සැල් වදින්නන් සාදුකාරය වෙනුවට හෝන් නාදය පතුරවමින් ඔබ මොබ සැරි සරති..

    මිතුරනි, බිග් මැච් සමය හෝ වෙසක් සමය ඉක්මනින් අවසන් වන බව මතක තබා ගන්න.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඊට පස්සෙ වසන්තය එනවා සත්තයි

    1649217480252.jpeg