අරණායක ජිවිත හානි ඉහළට

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අරණායක ජිවිත හානි ඉහළට

    අරණායක සාමසර කන්ද නාය යාමෙන් අඩු ගණනේ ගෙවල් 66 ක් යට වන්නට ඇතැයි ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් ලෙනාඩ් මාර්ක් තක්සේරු කරයි.

    අරණායක සිට බුලත්කොහුපිටියට පැමිණි ඔහු ලංකාදීප එසැණ සමඟ පැවසුවේ ගෙවල් 66 ක් යට වී ඇති බවට තොරුතුරු ඇති බවයි. එක් ගෙයක තිදෙනෙකු සිටියේ යැයි අනුමාන කරතොත් යටවු මුළු ගණන සොයා ගැනීමට 66 තුනෙන් වැඩි කර බලන්නැයි ඔහු කීවේය.

    අරණායක නායයාමෙන් 1401 දෙනෙකුට මධ්‍යස්ථාන පහක මුලික පහසුකම් සලසා ඇති බව ඔහු පවසයි.


    http://www.lankadeepa.lk/index.php/top_story/417032
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    අනෙ මන්දා බන්.. ඔක්කොම එකතුවෙලා ප්‍රාර්තනා කරමු කිසිම ජීවිත හානියක් සිද්ද වෙන්න එපා කියල. දෙවියන්ගේ බුදුන්ගේ පිහිටෙන් ඒ සියලුම දෙනා ආරක්ශා වෙලා ඉන්න කියලා
     
    • Like
    Reactions: RIDER89

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අනෙ මන්දා බන්.. ඔක්කොම එකතුවෙලා ප්‍රාර්තනා කරමු කිසිම ජීවිත හානියක් සිද්ද වෙන්න එපා කියල. දෙවියන්ගේ බුදුන්ගේ පිහිටෙන් ඒ සියලුම දෙනා ආරක්ශා වෙලා ඉන්න කියලා

    athatama machoo.

    anika mun kisideayak kiyan a gena.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    අනේ දෙවියන්ගේ බුදුන්ගේ පිහිටෙන් ජීවිත හානි ප්‍රමානය අඩුවෙලා තිබේවා....!!!!
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ‍‍බොඩීස් 17 ක් හම්බ වෙලා 75 ක් අතුරුදහන් වෙලාලු .අතුරුදහන් කියන්නේ දැන් ඉතින් බේරෙන්න චාන්ස් එකක් නෑ කියන එක තමයි .
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    unaata passe nemai mewage dewal wenna kalin pray keremu..

    poddak gihin balanna kalani ganga depatte inna minissu kalani gangatama tama kunu,water line okkoma harawanneth..:yes::yes: ewa okkoma ada untama padisan dunna...ada toilet uthurala ena wathure unwa pegenawa..:yes::yes::yes:..gangata parisareta kerepu de ada untama wenawa..

    oya landsliding wenneth ohoma thama kanda uda gas kapala,pas kapala,gewal haduwama ohoma thama...:yes::yes:
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    අනෙ මන්දා බන්.. ඔක්කොම එකතුවෙලා ප්‍රාර්තනා කරමු කිසිම ජීවිත හානියක් සිද්ද වෙන්න එපා කියල. දෙවියන්ගේ බුදුන්ගේ පිහිටෙන් ඒ සියලුම දෙනා ආරක්ශා වෙලා ඉන්න කියලා
    ow machan :(

    අනේ දෙවියන්ගේ බුදුන්ගේ පිහිටෙන් ජීවිත හානි ප්‍රමානය අඩුවෙලා තිබේවා....!!!!