අරණායක 220ක තොරතුරු නෑ
‘අරණායක 220ක තොරතුරු නෑ‘
2016 මැයි මස 19 13:41:49 | . , තරිදු ජයවර්ධන
අරණායක නාය යෑමෙන් අද වනවිට සිරුරු 19ක් සොයාගත් බව රතුකුරුස සංවිධානය කියයි. එහෙත් කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියනුයේ සිරුරු 14ක් හා සිරුරු කොටස් කිහිපයක් සොයාගත් බවයි.
අරණායක ගම් තුනක පවුල් ගෙවල් 135ක් අනතුරට ලක්වී ඇති බවත් එයින් පවුල් 19ක සාමාජිකයන් සොයාගෙන ඇති බවත් කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ජගත් මහේන්ද්‍ර මහතා පවසයි.
ඔහු කියනුයේ ගමේ සිටි 220 දෙනකු ගැන තොරතුරු නැති බවයි. ගම් තුනේද අවට පෙදෙස්වලද අවතැන්වූවන් 1700 දෙනකු කඳවුරු 9ක සිටින බවයි.
රතු කුරුස සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් ජොනී පවසනුයේ තම ගණන් හිලව් නිවැරදි බවයි.
http://www.lankadeepa.lk/index.php/top_story/417569

Last edited: