මුන්ව හිරෙ දාන ඒක නෙවෙයි බන් කරන්න ඔනි. බලපන් කොච්චර හොදට coppy කරලා තියෙනවද කියලා. ආන්ඩුවෙන් අත දීලා හරියට ටැක්ස් ගෙවලා වැඩෙ කරගෙන යන්න දෙන්න ඔනි. බලන්න චින්නු දිහා.. උන් කරන තරමක් කරන්නෙ කොපි කරන ඒක. කොලිටි ඒක කොහොමද කියන්න දන්නෙ නැ හැබැයි ප්‍රඩක්ෂන් වැඩෙ නම් සුපිරියට කරලා තියෙ..