අරයට හම්බුණා මට නෑ කිය කිය නහින්නෙත් නෑ.

redhat

Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    අරයට හම්බුණා මට නෑ කිය කිය නහින්නෙත් නෑ.
    හම්බුණත් රඟන්නෙත් නෑ.!
    සමහරවිට හම්බුණා කියලා කවුරුත් දන්නෙත් නෑ.
    ඇත්තටම කිව්වොත් මෙයා සම්මාන උළෙලකටවත් යන්නෙත් නෑ..
    සම්මාන බලන් වැඩ කරන්නෙත් නෑ..
    හම්බුන සම්මාන ගැන care කරන්නෙත් නෑ.. එයා වෙනුවෙන් සම්මානය ගන්න වෙන කවුරැ හරි ගියොත් ඒ ගිය එකාගේ ගෙදර පුස් බැදෙනෙකන් සම්මානය තියනවා ඇරෙන්න මෙයා ඒක ගන්නවත් යන්නේ නෑ.. වැඩ්ඩොන්ට සම්මාන අනවශ්‍යයි.. Respect එක එන්නේ මිනිස්සුන්ගේ හදවතින් Naturally..
    ඒකයි ලොකුම සම්මානය..
    Kasun Kalhara
    🫡
    ❤️
    🇱🇰

    487752108_122147660342573086_8106452104339769627_n.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    කටහඬ ට නම් respect.
    ඉතුරු දේවල් අදාල නෑ. ඕනෙත් නෑ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,615
    113
    ප*යාගල
    sorry.com
    අරයට හම්බුණා මට නෑ කිය කිය නහින්නෙත් නෑ.
    හම්බුණත් රඟන්නෙත් නෑ.!
    සමහරවිට හම්බුණා කියලා කවුරුත් දන්නෙත් නෑ.
    අස්වැසුම කියල හිතුවෙ බන් මුලින්ම :lol: :lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,888
    10,088
    113
    Voice එකටනම් ආසයි. අනිත් voice එක Amila perera (Super star එකේ)
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අරයට හම්බුණා මට නෑ කිය කිය නහින්නෙත් නෑ.
    හම්බුණත් රඟන්නෙත් නෑ.!
    සමහරවිට හම්බුණා කියලා කවුරුත් දන්නෙත් නෑ.
    ඇත්තටම කිව්වොත් මෙයා සම්මාන උළෙලකටවත් යන්නෙත් නෑ..
    සම්මාන බලන් වැඩ කරන්නෙත් නෑ..
    හම්බුන සම්මාන ගැන care කරන්නෙත් නෑ.. එයා වෙනුවෙන් සම්මානය ගන්න වෙන කවුරැ හරි ගියොත් ඒ ගිය එකාගේ ගෙදර පුස් බැදෙනෙකන් සම්මානය තියනවා ඇරෙන්න මෙයා ඒක ගන්නවත් යන්නේ නෑ.. වැඩ්ඩොන්ට සම්මාන අනවශ්‍යයි.. Respect එක එන්නේ මිනිස්සුන්ගේ හදවතින් Naturally..
    ඒකයි ලොකුම සම්මානය..
    Kasun Kalhara
    🫡
    ❤️
    🇱🇰

    487752108_122147660342573086_8106452104339769627_n.jpg
    ඔය මිනිස්සු වැඩ කරන්නෙ ආත්මතෘප්තියට. එයාලගෙ සිතුම් පැතුම් සාමාන්‍ය අයට වඩා වෙනම තලයක තියෙන්නෙ. ඒකයි එයාලා ගොඩක් හුදෙකලාව ඉන්නෙ. ඒ අය ලෝකෙ දකින්නෙ බහුතරයක් දකින මම කියන තැන ඉදලා නෙමෙයි.