අරලියගහ මන්දිරයේ යකා නටයි!!!

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අරලියගහ මන්දිරයේ යකා නටයි!!!

    13232917_1154528137911167_3908759146001158726_n.jpg


    13230121_1154528141244500_4559975494886580188_n.jpg


    13239440_1154541357909845_3213256977490835791_n.jpg

    පසුගිය දස වසර තුල
    පුර පසොලොස්වක්
    පොහෝ දිනට සමගාමිව පැවැත්වූ
    ධර්ම දේශනය තහනම් කල
    යහපාලනය...
    ඉන්දියාවෙන් පුජකයන් ගෙන්වා
    අරලියගහ මන්දිරයේ යකා නටයි...!!!

    මිත්‍යාව වගුරුවයි..!!!

    හාමුදුරුවන්ට අකැප රජ ගෙදර,
    පුජකයන්ට කැපයි බ්‍රෝ...!!!
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මේක හුදකලා කුමන්ත්‍රණයක් නෙමෙයි. බමුණන් එදා බුදුදහම ඉන්දියාවෙන් තුරන් කිරීමට කළ කුමන්ත්‍රණයේ ම කොටසක්. වෙසක් සතියේ මේක වීම සංකේතාත්මක ව ඉතා වැදගත්. මොවුන් දන්නවා අපි ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි වෙන්නේ බමුණු හෙජමොනියට එරෙහි වෙන්න ඉන්දියානුවෙකු ම වූ බුදුන් වහන්සේ අපට කියල දුන්න නිසා කියල. කොහොම හරි දැන් ඉන්දියානු ව්‍යාප්තවාදය ආර්ථික පැත්තෙන් හරියනවා එක්ටා ගිවිසුමත් එක්ක. ආරක්‍ෂාව පැත්තෙන් දැන් ගොඩක් ම දේවල් ඕකේ. මෙන්න දැන් සංස්කෘතික හා ආගමික අතින් මට්ටම් කිරීම අරලිය ගහ මන්දිරයෙන් ම පටන් අරන්. එදා මහින්දගේ කාලේ ශාරුක් ඛාන් ලංකාවට ඇවිත් සින්දුවක් කියනකොට ඊට විරුද්ධ ව කෑ ගහපු හෙළ උරුමය ගැන මම මකත් කරන්නෙ නැහැ.මොක ද එහෙම එකක් දැන් නොපවතින නිසා. පන්ති පහෙන් එකක් 'ඉන්දියානු ව්‍යාප්තවාදය' කරගත්ත ජවිපයේ ජාතික ප්‍රශ්නය දැන් තමන්ගේ නායකයාගේ තක්කඩිකම් ආරක්‍ෂා කර ගැනීම. ලඟ නමන ජාතිකවාදීන්ට මේක කිව්වත් වැඩක් නැහැ. ඔවුන් තමන්ගේ ම පුංචි ලෝකයේ හිරවෙලා. අපි මොක ද කරන්නේ?
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පසුගිය දස වසර තුල පුර පසොලොස්වක් පොහෝ දිනට සමගාමිව පැවැත්වූ ධර්ම දේශනය තහනම් කළ යහපාලනය... ඉන්දියාවෙන් පුජකයන් ගෙන්වා අරලියගහ මන්දිරයේ මහා යාගයක් පවත්වයි...!!! මිත්‍යාව වගුරුවයි..!!!

    හාමුදුරුවන්ට අකැප රජ ගෙදර, පුජකයන්ට කැපයි...!!! ඉතින් රටට මෙවන් විපත් සිදුවෙන එක පුදුමයක්ද?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mae sri sri ravi shankar ban.enlightened ekenek.art of living foundation.mithyawa newe buddha dharmyama tama meya kiyaneth.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    විදුලි පුටුවට බය නැති එක්කෙනා වතුරට බහින්නත් බයයි. :lol::lol:. පුස් වීරයා
    13220977_741541245988984_6147171653742177083_n.jpg
    :lol:
     
    Last edited:
    • Like
    Reactions: BonziBUDDY

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    13243990_10153407577251467_7664918900926502121_o.jpg


    මහින්ද ජීප් පේලියකින් ඇවිල්ල drone එකෙන් බලල හිහින්. මිනිස්සු හූ කියල යනකන්ම..මෙහෙමත් පොන්න රජෙක් අපිට හිටියනේ නේද.

    අනිත් කාඩ් බෝඩ් වීරයා

    13230100_10208498146824548_4831237088978848539_n.jpg


    රැජින සිරි නරබමින්.

    13220854_1118359588225024_907962569140999927_n.jpg
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පසුගිය දස වසර තුල පුර පසොලොස්වක් පොහෝ දිනට සමගාමිව පැවැත්වූ ධර්ම දේශනය තහනම් කළ යහපාලනය... ඉන්දියාවෙන් පුජකයන් ගෙන්වා අරලියගහ මන්දිරයේ මහා යාගයක් පවත්වයි...!!! මිත්‍යාව වගුරුවයි..!!!

    හාමුදුරුවන්ට අකැප රජ ගෙදර, පුජකයන්ට කැපයි...!!! ඉතින් රටට මෙවන් විපත් සිදුවෙන එක පුදුමයක්ද?


    මොකද්ද බන් මේ කේස් එක
    පෝය අද නේද එතකොට මේක වෙන මොකක් හරි සීන් එකක්ද