"අප්පච්චියේ යන්න එපා" - දැන් තිරගත වේ!
Last edited:

මූනෙන් අදුන ගන්න පුළුවන් බංමුන්ට එකතු වෙන්න කියල අන්තරේටත් යන්න බැරිද දන්නේ නෑ
හමුදා පොලීසියෙන් බාදාවකුත් නෑ නේද?
------ Post added on May 9, 2022 at 10:06 AM
මෝඩ කතා නොකිය හිටපන් බං. මුන්ට ඹ්නෙත් මරාගන්න. සාමකාමී අරගලය ලෙප්ටිඅරගල විරුවෝ හරිනම් අද අරලියගහමන්දිරේට යන්න ඔනේ... එහෙම නොවුනොත් මේ වෙලාවේ තිරගත වෙන රාජපක්ෂ නාටකය දිනනවා