අරලියගහ මැදුරේ ජලය සහ විදුලිය කපයි

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    අරලියගහ මැදුරේ ජලය සහ විදුලිය කපයි

    මේ වන විට අරලියගහ මැදුරට ලබා දෙන ජල සැපයුම සම්පූර්ණයෙන්ම නතර කොට තිබේ.
    ඊළඟ පියවර ලෙස අරලියගහ මැදුරේ විදුලිය කපා හැරීමට සැලසුම් කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    බූලි හරි ගෙනියනවා යකෝ.අද රෑට මම බුරියානි එකක් කන්න යන්න හිටියේ..:sorry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    දැන් ඕකුන් ගියත් ටොයියෝ රීලා යයි ඕක අස්සේ තියෙන තරහට.:sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕක නං එස්බී ගෙ අදහසක් :rofl: චන්ද්‍රිකා ජනාධිපති කාලේ ඔය මනුස්සය ඕක කරන හැටි කිවා.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් ඕකුන් ගියත් ටොයියෝ රීලා යයි ඕක අස්සේ තියෙන තරහට.:sorry:

    රීලා වතුර ගහන්නේ නැතුව යාවි ඕකුන්... :sorry::sorry:


    :rofl::rofl::rofl: kohomda athal eka mahinda ge set eka awtih toilet yanna yaddi arunge mathaka sathan thiyala giyama.:rofl::rofl::rofl: