අරලියා

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
3612275081_8c5bc81101.jpg

අරලියා
පිපෙන්නට එපා නුඔ
නැත තවම
අවසර නුඔට..
පිපුණෝතින් අකීකරු වී
පරව යන්නට වේවි
කදුලේම මියැදී
සුවද පමණක් ඉතිරි කර..

 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
එත් පිපෙන්න කල අවහම පිපෙන්න ඕනි නේද?පිපුණු හැම මලක්ම වගේ පරවෙලා යන්නත් ඔනිමයි,එහෙම නේද