අරලිය ගහ මැදුර වටලයි

Climax

Member
Aug 30, 2009
1,723
48
0
39
Katunayake
මහින්දට *ක දෙන උන්ට මොනවද දන්නෙ නෑ කියන්න තියෙන්නෙ.
මෙච්චර සල්ලි ගසා කනවා එවඉන් ටිකක්වත් මුන්ට ඔවට යොදවන්න බැරිද ?මහලොකුවට යුද්දෙ විකුනගෙන කනවා.
හෙන ගහපන් ඔය මුලු පවුලටම.
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේ විදියට බනින එක හරි නෑ, ඒත් මුන්ට මේ බනින විදියත් හොඳ වැඩි.

    සොරි බන් මට කෙන්ති ගියා උ කියාල තියෙන කතාවට :yes::rofl: මොකද අපෙ ගෙවල වලත් අභාදිත රණ විරුවො ඉන්නවා
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    සොරි බන් මට කෙන්ති ගියා උ කියාල තියෙන කතාවට :yes::rofl: මොකද අපෙ ගෙවල වලත් අභාදිත රණ විරුවො ඉන්නවා

    මං කිවුවේ එහෙම බනින එකත් උන්ට හොඳ වැඩි කියලා.
    යුද්දෙට ගිහින් අබාධිත උන කෙනෙක්ට දේශපාලනේ නිසා ඔහොම බලු කතා කියන්න පුළුවන් එකාගේ ජාතකේ ගැන මං උඹට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මිනිස්සු උදවි කරනවා නැහැ කියලා කියන්න බැහැ.
    අපි වෙනුවන් අපි එකට් කලින් මානෙල් මල් ව්‍යාපාරය පටන්ගත්තේ
    ඒවාට උපරිමෙන් සහය දීලා තියනවා,
    මම දන්නේ නාහ අනිත් පක්ෂ ගැන jvp එක
    මම ත් කොඩි විකුනලා තියනවා
    දෙශ්හිතයිස්හි එකට

    මිනිස්සු උදවු නොකලා කියලා රජයේ වගකීම් පහර හරින එක සදරණය කරන්න එපා.

    මම සදාරණයක් කරෙ නැහැ බන් රජයෙන් නොවුන මග ඇරපු අතපසු කරපු හෙටට කල් දාපු ගොඩාක් දෙවල් තියෙනවා එවා නැහැ කියලා නැහැ කුඩු කාරයො හොරු නැහැ කියාල නැහැ කවදාවත් අපිත් ඔය ඩිලාන්ලාඩ මහින්දනදලාට කෙහෙලියලාට රාජිතලාට බන්දුලලාට
    බැසිල්ලාට මහින්දට ඔවාට අනනතවත් බැනලා තියෙනවා
    එ වගෙම චම්පිකලාට රතන හමුදුරුවන්ට කරුලාට කවදවාත ව්චනයක්වත් කියන්නෙ නැහැ එ මිනිස්සු උඅස්සහා කරා වැර්දි වලක්වන්න :oo::oo:

    මම කියන්නෙ තැටිය රත් වෙච්ච වෙලවෙ කවුරුත් බලන්නෙ රොටිය පුංච ගන්න කියලා
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    එන් ජී ඕ ඩොලර් වලට නටන රූකඩ ටිකක්. ඕකුන් ආබාදිත නෙමේ මැරිලම යන්න තිබ්බෙ. දිනල දීපු නිදහස පාවා දෙන අබ්බගාතයො. තොපිට රෝද පුටුව උඩ කන වැල අල්ලං පන යන මොහොතෙ හරි රටට විරුද්දව මේ කරපුවට විදවන්න වෙනව. අබ්බගාතයො. මිනිස්සුන්ව රවට්ටල ජනාදිපතිතුමාගෙ චන්ද කඩන බටහිර කොන්ත්රාත් ඉටු කරන ද්රෝහියො.

    විමල් ගේ නෑදෑයෙක් වත්ද උඹ?:angry::angry::angry::angry::angry::angry: උඹ ලබන ආත්මේ අබ්බගතයෙක් වෙලා ඉපදෙඉ යකෝ මේ කියන දේවල් වලට. එතකොට උඹට තේරෙයි උන් විඳවන දුක...
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    එන් ජී ඕ ඩොලර් වලට නටන රූකඩ ටිකක්. ඕකුන් ආබාදිත නෙමේ මැරිලම යන්න තිබ්බෙ. දිනල දීපු නිදහස පාවා දෙන අබ්බගාතයො. තොපිට රෝද පුටුව උඩ කන වැල අල්ලං පන යන මොහොතෙ හරි රටට විරුද්දව මේ කරපුවට විදවන්න වෙනව. අබ්බගාතයො. මිනිස්සුන්ව රවට්ටල ජනාදිපතිතුමාගෙ චන්ද කඩන බටහිර කොන්ත්රාත් ඉටු කරන ද්රෝහියො.

    තොටයි තො වගෙ අමන වේ*ගෙ පුතෙක් හදපු එවුන්ටයි හෙන ගහපන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මං කිවුවේ එහෙම බනින එකත් උන්ට හොඳ වැඩි කියලා.
    යුද්දෙට ගිහින් අබාධිත උන කෙනෙක්ට දේශපාලනේ නිසා ඔහොම බලු කතා කියන්න පුළුවන් එකාගේ ජාතකේ ගැන මං උඹට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. :)
    :cool: අපි මොන පක්ශයකට කතා කරත් එ මිනිස්සුන්ට ගහරහන්න හොද නැහැ එ මිනිස්සු අත පය නැති කර ගත්තෙ අපිට නිදහස අරන් දෙන්න ගිහින් :yes::love: දෙශපාලු වෙසිගෙ පුතාල බෙදලා තිබුන රට එකතු කරෙ එ මිනිස්සු ඇස් මස් ඉස් දිලා
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    :cool: අපි මොන පක්ශයකට කතා කරත් එ මිනිස්සුන්ට ගහරහන්න හොද නැහැ එ මිනිස්සු අත පය නැති කර ගත්තෙ අපිට නිදහස අරන් දෙන්න ගිහින් :yes::love: දෙශපාලු වෙසිගෙ පුතාල බෙදලා තිබුන රට එකතු කරෙ එ මිනිස්සු ඇස් මස් ඉස් දිලා

    :yes:
    11.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එන් ජී ඕ ඩොලර් වලට නටන රූකඩ ටිකක්. ඕකුන් ආබාදිත නෙමේ මැරිලම යන්න තිබ්බෙ. දිනල දීපු නිදහස පාවා දෙන අබ්බගාතයො. තොපිට රෝද පුටුව උඩ කන වැල අල්ලං පන යන මොහොතෙ හරි රටට විරුද්දව මේ කරපුවට විදවන්න වෙනව. අබ්බගාතයො. මිනිස්සුන්ව රවට්ටල ජනාදිපතිතුමාගෙ චන්ද කඩන බටහිර කොන්ත්රාත් ඉටු කරන ද්රෝහියො.

    බොරුවට බත් ඔහොම කියලා පව් කරගන්න එපා එපා බන්. උබ ගැන හේන කණගාටුවක් හිතෙනවා. කොහේ යන්නද උබලා හිතං ඉන්නේ උබට දව උපදින ළමයින්ට මොනාවෙයි කියලා හිතනවද?:( වෙලාවකට හිතෙනව් ප්‍රබාකරන් හිටියනම් කියලා උබ වගේ ඔක්කොම එකතැනකට එකතු කරලා බෝම්බයක් තියන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම සදාරණයක් කරෙ නැහැ බන් රජයෙන් නොවුන මග ඇරපු අතපසු කරපු හෙටට කල් දාපු ගොඩාක් දෙවල් තියෙනවා එවා නැහැ කියලා නැහැ කුඩු කාරයො හොරු නැහැ කියාල නැහැ කවදාවත් අපිත් ඔය ඩිලාන්ලාඩ මහින්දනදලාට කෙහෙලියලාට රාජිතලාට බන්දුලලාට
    බැසිල්ලාට මහින්දට ඔවාට අනනතවත් බැනලා තියෙනවා
    එ වගෙම චම්පිකලාට රතන හමුදුරුවන්ට කරුලාට කවදවාත ව්චනයක්වත් කියන්නෙ නැහැ එ මිනිස්සු උඅස්සහා කරා වැර්දි වලක්වන්න :oo::oo:

    මම කියන්නෙ තැටිය රත් වෙච්ච වෙලවෙ කවුරුත් බලන්නෙ රොටිය පුංච ගන්න කියලා

    ඔව් හැමෝම එහමයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කෝ අර කුවේට් ඉඳන් මහින්දයගෙ සූප්පන ගස්බල්ලා:angry::angry:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    රට, ජාතිය, ආගම වෙනුවෙන් දිවි පුදන්න සුදානම් වුන සටන් වලදි අබාද වුන, සටන් වලදි මියගිය රනවිරුවන්ට සලකන විදිය මෙහෙමනම් සාමන්ය ජනතාවට කොහොම සලකයිද.. :(

    :yes::yes::yes:
     
    Nov 24, 2014
    789
    64
    0
    කොටින්ට සෑහෙන්න රිදිල. ඕකුන්ට දෙන්න ඕනෙ හැම පහසුකමක්ම රජයෙන් දෙනව. ඔය උද්ගෝශනය කරන්නෙ දෙන ඒව මදිවෙලා නෙමේ. එන් ජී ඕ සල්ලි වලට. නැත්තං ඕක කරන්න ඇයි මේ වෙනකං හිටියෙ ? උම්බලට ඒක තේරුං ගන්න මොලයක් නැතිවුනාට කරන්න දෙයක් නෑ. මේ අකව්න්ට් එක හදං ආවෙම මගෙ ජාතකේ මතක් කරනව කියල දැනගෙන තමා. රට වෙනුවෙන් වචනයක් කියල කුනුහරුප දාහක් ඇහුවත් කමක් නෑ. ඒක උම්බලගෙ අවජාතකකම. ඉපදුන රට ගැන හැගීමක් නැති කම. සාමාන්‍යයෙන් මව් රටට වයිර කරන, අවජාතකයො කියන දේවල් ගනං ගන්නෙ නෑ. ඒ නිසා ඕනෙ දෙයක් කියාගනිල්ල. උම්බලට වැරදිලා හරි මහින්ද රාජපක්ශ සර් ගිය දාක මේ කිව්ව දේවල් ගැන තේරෙයි. එතකොට උම්බල පරක්කු වැඩියි.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එන් ජී ඕ ඩොලර් වලට නටන රූකඩ ටිකක්. ඕකුන් ආබාදිත නෙමේ මැරිලම යන්න තිබ්බෙ. දිනල දීපු නිදහස පාවා දෙන අබ්බගාතයො. තොපිට රෝද පුටුව උඩ කන වැල අල්ලං පන යන මොහොතෙ හරි රටට විරුද්දව මේ කරපුවට විදවන්න වෙනව. අබ්බගාතයො. මිනිස්සුන්ව රවට්ටල ජනාදිපතිතුමාගෙ චන්ද කඩන බටහිර කොන්ත්රාත් ඉටු කරන ද්රෝහියො.

    යකෝ අපි අද මේ විදියට ඉන්නේ එයාලා කරපු කැප කිරීම නිසා. ඒක තොට ඔච්චර ඉක්මනට අමතක උනාද. ඒ වීරයන්ට කතා කරන්න දන්නේ නෑ. තෝ මනුස්සයෙක්ද. තොට ඔය කියපුව වැඩි දවසක් යන්න කලින් පලිසන් දෙයි.
     
    Nov 24, 2014
    789
    64
    0
    යකෝ අපි අද මේ විදියට ඉන්නේ එයාලා කරපු කැප කිරීම නිසා. ඒක තොට ඔච්චර ඉක්මනට අමතක උනාද. ඒ වීරයන්ට කතා කරන්න දන්නේ නෑ. තෝ මනුස්සයෙක්ද. තොට ඔය කියපුව වැඩි දවසක් යන්න කලින් පලිසන් දෙයි.

    කව්ද ? කොටි මයිත්රියද කියන්නෙ ? එතකොට මහින්ද රාජපක්ශ සර් ජනාදිපතිවෙන්න කලින් මුන් මොනාද කලේ ? තුවක්කු වලිං පොල් ගෑවද ? නිකං පලයං බං යන්න දෙකයි පනහෙ ගොබ්බ තර්ක දාන්නැතුව. ජනාදිපතිතුමා නොහිටින්න මුන් යුද්ද කල්ල රට බේරල දෙයි බම්බුව. කෝ රනිල්ගෙ කාලෙත් යුද්ද කලානෙ. රටේ මොකක්ද බේරුවෙ කියපං බලන්න ? ජනාදිපතිතුමා දිනා දුන් නිදහසේ ගව්රවේ තනියම අරගෙන, එන් ජී ඕ ඩොලර් වලට රට පාවා දෙනවට මුන්ට හරිනං දෙන පිං පඩියත් කපන්න ඕනෙ.