අරව එහෙමනම් මේක මොකක්ද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අරව එහෙමනම් මේක මොකක්ද?

    මේකයි සිද්දිය ,
    ඉලක්කම් හරබයක් තමයි මෙතන තියෙන්නේ...සරලයි, අපි පොඩි කලේ කලේ රටාවකට තිබෙන ඉලක්කම් set එකක ඊලග අගය හොයන්න.ඔන්න හොර බ බොරු බැ සිරාවටම try කරපල්ලා....ඉස්සුවේ ජංජාලෙන්ම තමයි.


    1,11,21,1211,111221,.........(මොකක්ද හිස්තැනට එන ගණන)

    good luck :D:D:D:D:D:D:D

    පසුව ලියා තබමි .....පහල පිළිතුරු බැලීම චෝර වැඩකි
    :no::no::no::no:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ අද කිසිම පොරක් පෙන්න නැනේ .....නිකන් බලලා යන නැතුව අනිත් set එකටත් try කොරන්න bumpyak වත් දල යන්න...:D:D:D:D:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අල මල්ලි;14320459 said:
    mmmm...තව උත්තර තියෙනවද? හොර බැ බොරු බැ හොදේ.....;);););)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    1, 11, 21, 1211, 111221, .........??

    312211, 13112221, 1113213211 ... the sequence is: 1, 11 (or one 1), 21 (two 1's), 1211 (one 2, one 1), etc.For the record, each number describes the previous one, using numbers only.
    wiki