Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරහං සම්බුදු ගුණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරහං සම්බුදු ගුණය

මහා බෝධිසත්වයන් වහන්සේ සුපරිසුද්ධ ශීලයෙන් යුක්තව, චතුරංගසමන්නාගත වීර්යෙන් යුක්තව, අධිෂ්ඨානයෙන් යුක්තව බවුන් වඩා සියලු කෙලෙස් සතුරන් මර්දනය කොට උතුම් සම්බුද්ධත්වයට පැමිණ වදාළ සේක. එයින් සංසාර චක්රය සිඳෙයි. සංසාර චක්රයාගේ අරයන් (ගරාදි) සිඳින ලද බැවින් අරහං නම් වන බව කියවේ.

ප්රාඥයන් අතර අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ දිනක් “ භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ තරම් ගුණසම්පන්න කෙනෙකු මේ තුන් ලෝකයේ ම නොවූ විරූය” යනුවෙන් ප්රකාශ කළවිට එසේ ප්රකාශ නොකළ යුතු බවත් පෙර බුදුවරයන් වහන්සේලා ද මේ ගුණයන්ගෙන් ම යුක්ත වූ බවත් වදාළ සේක. බුදුවරයෙකු තුළ ඇති ගුණ සමුදාය තවත් බුදුවරයෙක් වර්ණනා කළ ද දීර්ඝ වූ කල්පය ගෙවී ගියත් බුදුගුණ නො ගෙවෙන බව උන්වහන්සේ ම වදාරා ඇත.

බුද්ධො’පි බුද්ධස්ස භණෙය්ය වණ්ණං

කප්පම්පි චෙ අඤ්ඤමභාසමානෝ

ඛීයෙථ කප්පෝ චිර දිඝමන්තරෙ

වණ්ණෝ න ඛීයෙථ තථාගතස්ස

මෙසේ අනන්ත වූ බුදුගුණ අතරින් නව අරහාදී බුදුගුණවලින් පළමු බුදුගුණය වන්නේ ‘ අරහං’ බුදුගුණය යි. අරහං යන වචනයේ තේරුම් රාශියකි. එහි සාමාන්ය තේරුම සුදුසු තැනැත්තාය යන්නයි. තථාගතයන් කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇත්තේ ය. අටුවා විස්තරයට අනුව ‘ අරහං’ යන වචනයේ අර්ථ කිහිපයක් දැක්වේ.

ආරකත්තා හතත්තා ච – කිලේසාරීන සෝ මුනි

හතසංසාරචක්කාරො - පච්චයාදීන චාරහෝ

න රහෝ කරෝති පාපානි – අරහං තෙන වුච්චති

(විසුද්ධි මග්ග)

1. කෙලෙසුන්ගෙන් දුරුව සිටිනා බැවින් ද (ආරකත්තා)

2. කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද (හතත්තා ච කිලේසාරීන)

3. සංසාර චක්රයාගේ ගරාදි සිඳ දැමූ හෙයින් ද (හතසංසාර චක්කාරෝ)

4. චීවරාදි ප්රත්යයන් පිළිගැනීමට සුදුසු හෙයින් ද (පච්චයාදීන චාරහෝ)

5. රහසින්වත් පව් නොකළ හෙයින් ද (න රහෝ කරෝති පාපානි)

අරහං නම් වන සේක.

මෙසේ අනන්ත වූ බුදුගුණයකින් හෙබි බුදුරජාණන් වහන්සේට වඩා වැඩි කෙනෙකු හෝ සමාන හෝ කිසිවෙක් මේ තුන් ලෝකය තුළ ම නැත. දිනක් බුදුරජාණන් වහන්සේ වේරඤ්ජාවෙහි වැඩ වෙසෙන සමයේ උන්වහන්සේගේ කීර්තිය ඇසූ වේරඤ්ජ බමුණා උන්වහන්සේ දක්නට පැමිණ එකත්පසක හිඳ මෙසේ කීවේය. “ පින්වත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ රාජපරම්පරා ගණනක් ගෙවා ඇති මහලු බමුණන් දැක වඳින්නේ හෝ දැක හුනස්නෙන් නැගිටින්නේ හෝ ආසන දෙන්නේ හෝ නැතැයි මා අසා තිබේ. එය සත්යයක් ද? එවිට බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ “බ්රාහ්මණය, මා විසින් වැඳීමට හෝ හුනස්නෙන් නැගිටීමට හෝ අසුනක් දීමට හෝ සුදුසු ශ්රමණයෙකු හෝ බ්රාහ්මණයෙකු හෝ දෙවියෙකු හෝ බ්රහ්මයකු හෝ වෙනයම් කිසි කෙනෙකු හෝ මේ තුන් ලෝකයේම නොදකිමි. යම් හෙයකින් මා විසින් එසේ යම් කෙනෙකුට ගරු බුහුමන් දක්වන්නේ නම් ඒ තැනැත්තා අනිවාර්යයෙන් ම තැරියෙන් ගිලිහී ගිය තල් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේය’ යි වදාළ සේක. මෙසේ වන්නේ බුදුරදුන්ගේ අරහං බුදු ගුණයේ ඇති බල මහිමය නිසා ය.

මෙකී අරහං බුදුගුණය බුදුරදුන්ට හිමිවූයේ රාග, ද්වේෂ, මෝහ ආදි සියලු කෙලෙස් සතුරන් නැති කොට ලොවුතුරා බුද්ධත්වය අවබෝධ කර ගැනීම නිසා ය. බෝධිසත්ව කාලයේ දී ද ඒ අරහං බුදුගුණයේ මූල බීජ උන්වහන්සේ තුළ පැවතිණ. එහි බල මහිමය පදනම් කරගෙන සිද්ධාර්ථ කුමාරයාණෝ මවුකුසින් බිහිව දිශාවලෝකනය කරන කල්හි ඒ බිළිඳාට සෑම දිශාවකම සිටි මනුෂ්ය දිව්ය බ්රහ්ම ආදිහු සුවඳ මල් පුදා “ ඔබට වැඩි කෙනෙකු තබා ඔබ හා සමාන කෙනෙකු ද නැතැ” යි කී කල්හි සත් පියවරක් තබා “ අග්ගෝ හමස්මි ලෝකස්ස - ජෙට්ඨො හමස්මි ලෝකස්ස “ ආදී වශයෙන් සිංහනාද කළහ.

සංසාරය චක්රයක් වැනිය. මෙය පටිච්චසමුප්පාද න්යාය තුළින් විස්තර කෙරේ. මහා බෝධිසත්වයන් වහන්සේ සුපරිසුද්ධ ශීලයෙන් යුක්තව, චතුරංගසමන්නාගත වීර්යෙන් යුක්තව, අධිෂ්ඨානයෙන් යුක්තව බවුන් වඩා සියලු කෙලෙස් සතුරන් මර්ධනය කොට උතුම් සම්බුද්ධත්වයට පැමිණ වදාළ සේක. එයින් සංසාර චක්රය සිඳෙයි. සංසාර චක්රයාගේ අරයන් ( ගරාදි ) සිඳින ලද බැවින් අරහං නම් වන බව කියවේ. ඒ අනුව අරහං බුදුගුණය සම්බුදුන්ගේ ප්රමුඛ ගුණයක් සේ සැලකිය හැකිය.

ලෝකයේ අන් කිසි කෙනෙකුට නොලැබෙන සේ අප්රමාණ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්රත්ය ආදී සිව්පසය බුදුරදුන්ට ලැබුණේ අරහං බුදු ගුණයේ ඇති බල මහිමය නිසාය. මිනිසුන් පමණක් නොව දේව බ්රහ්ම ආදීහු ද වෙනත් තැන්වලට නො පුදා උන්වහන්සේට ම විවිධාකාරයෙන් පුද සත්කාර කළහ. පිරිනිවන් පෑමෙන් පසු වර්තමානය දක්වා ම උන්වහන්සේ වෙනුවෙන් අපමණ පුදපූජා සත්කාර ලැබෙන්නේ ය. වෙසක් පොහොය වැනි විශේෂ දිනක සිදුකරන මෙවැනි පූජා සිය දහස් ගුණයකින් වැඩි වන්නේය. අනිකුත් පූජා විශේෂයන් පිළිබඳ කියනුම කවරේද? මෙය උන්වහන්සේ පූජාවට සුදුසු වූ (අරහං) මහෝත්තමයෙක් වූ නිසා ලැබෙන දේවල් ය.

සම්බුදුවරයන් වහන්සේ රහසින්වත් පාපයක් නොකළ සේක. මෙසේ රහසින්වත් පව් නොකිරීමේ ගුණය රහතුන්ට ද සාධාරණ වේ.

නව අරහාදී බුදුගුණවල එන ‘ ඉතිපිසො භගවා අරහං සම්මාසම්බුද්ධො’ ආදී පාඨය පාඩම් කොට සිතින් කියාගෙන යෑමෙන් පමණක් බුදුගුණ භාවනාවක් වන්නේ නැත. එය බුද්ධාලම්බන ප්රීතියක් ඇතිවන අන්දමට මෙනෙහි කළ යුතුය. එසේ කිරීමට පුද්ගලයා තුළ ශ්රද්ධාව මෙන්ම ප්රඥාව ද තිබිය යුතුය.

ඒ අනුව බුදුගුණ අතරින් පළමු බුදුගුණය වන අරහං බුදුගුණය මෙනෙහි කළ යුතු පිළිවෙල වන්නේ ‘මාගේ සම්බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් අරහං නම් වන සේක. කෙලෙස් සතුරන් නැති කළ හෙයින් අරහං නම් වන සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා, ප්රතිපත්ති පූජා ලැබීමට සුදුසු වන හෙයින් අරහං නම් වන සේක’. යනාදි වශයෙන් අරහං බුදුගුණයේ ඇති අර්ථ පහම මැනවින් වටහාගෙන පහසු ආකාරයකින් මනා සිහියකින් යුක්තව ලක්ෂ කෝටි වාරයක් හෝ දිගටම මෙනෙහි කළ යුතුය. මෙසේ එක දවසක්, සතියක්, මාසයක් අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් වුවද මෙනෙහි කරමින් නිතිපතා භාවනා කරන්නාට බුද්ධාලම්භන ප්රීති වේගයන් උපදී.

එයම බුදුගුණ භාවනාවක් වෙයි. බුදුගුණ ඔස්සේ භාවිත වු සිත කෙලෙසුන් කෙරෙන් මිඳුනේ වෙයි. ඉන්පසු බුදුරදුන් පෙන්වා වදාළ චතුරාර්ය සත්ය ධර්මය අනුව මෙය දුකය. මෙය දුක හට ගැනීමට හේතුවය.

මෙය දුක නැති කිරීමය. මෙය දුක නැති කිරීමේ මාර්ගය යනුවෙන් මෙනෙහි කරමින් අවසානයේ විදර්ශනා භාවනාව හෙවත් ප්රඥා භාවනාව වැඩිය යුතුය. එයම ඔහුගේ විමුක්තිය පිණිස හේතු වන්නේය.

▬▬▬▬ අරහං සම්බුදු ගුණ භාවනාව ▬▬▬▬

මෙම පාඩමේ ‘අරහං’ බුදුගුණය පිළිබඳව විස්තර ඇත. ඒ සියල්ල කියවා පාඩම් කර ගැනීමට උත්සාහ ගත යුතුයි. ඊළඟ පාඩම දක්වාම මෙම පාඩම අනුගමනය කරන්න. ‘සෝ භගවා ඉතිපි අරහං’ යනුවෙන් නිතරම මෙනෙහි කරන්න.

නිතර නිතර මෙසේ මෙනෙහි කිරීමෙන් සති, සමාධි, ඤාණ දියුණු වේ. මහඟු ආරක්ෂාවක් ලැබේ. තමා ළඟ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආකාරය දැනේ. පාරමිතා ගුණ දියුණු වේ. නිවන් දකිනා තුරු සතර අපායෙන් නිදහස්ව සසර ගමන ගමන් කළ හැකිය. ඉතා සුළු මොහොතකින් නිවන් අවබෝධ කර ගැනීමේ වාසනාව උදාවේ. එම නිසා සියලුම දෙනා මෙම බුද්ධානුස්සති භාවනාව දියුණු කර ගැනීමට අධිෂ්ඨාන කර ගෙන මෙසේ මෙනෙහි කරන්න.

සෝ භගවා ඉතිපි අරහං

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද ‘අරහං’ නම් වන සේක,

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරුවූ බැවින් ‘අර්හත් ‘ නම් වන සේක.

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත ලෝභ, ‘ක්ලේශ වස්තුවෙන් දුරුවූ’ බැවින් අර්හත් නම් වන සේක.

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත ද්වේශ ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින් අර්හත් නම් වන සේක.

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත මෝහ, ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින් අර්හත් නම් වන සේක,

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත මාන ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවන් අර්හත් නම් වන සේක,

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත දට්ඪි ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින් අර්හත් නම් වන සේක,

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත විචිකිච්ඡා ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත ටීන ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත උද්ධච්ච ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත අහිරික ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත අනොත්තප්ප ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත සියලු පාපයන්ගෙන් මිදුණු බැවින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත රාගාදී කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් මාර්ගයෙන් සෝවාන් මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් මාර්ගයෙන් සක්කාය දිට්ඨිය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ විචිකිච්ඡාව නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීලබ්බත පරාමාස නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකෘදාගාමි මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමි මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමි මාර්ගයෙන් කාම රාගය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමි මාර්ගයෙන් ව්යාපාදය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් රූප රාගය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් අරූප රාගය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් උද්ධච්චය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් මාන්නය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් අවිද්යාව නැසු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංසාර චක්රයේ කම්ම වට්ට, විපාක වට්ට, ක්ලේශ වට්ට, අර සිඳලූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් අවිද්යාව අරසිඳලූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් සංඛාර අරසිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් විඤ්ඤාණ අරසිඳලූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් නාම රූප අරසිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් සලායතන අරසිඳලූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ස්පර්ශය අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් වේදනාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් කාම තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් භව තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් විභව තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් රූප තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ශබ්ද තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ගන්ධ තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් රස තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් පොට්ටබ්බ තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ධම්ම තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් උපාදාන අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් භව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ජාති අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ජරා මරණ අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආමිස පූජාවන්ට සුදුසු වූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්රතිපත්ති පූජාවන්ට සුදුසු වූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ රහසින්වත් පවක් නැති අති පාරිශුද්ධ සන්තානයක් ඇති හෙයින් අර්හත් නම් වන සේක

රාජකීය පණ්ඩිත, ශාස්ත්රපති වැලිවිට සෝරත හිමි

මල්වතු මහාවිහාරවාසී අනුරාධපුර බුද්ධශ්රාවක භික්ෂු විශ්ව විද්යාලයේ භාෂා අධ්යයන අංශයේ කථිකාචාර්ය

[QUOTE="kk97, post: 18272013, member: 520013"] [b]අරහං සම්බුදු ගුණය[/b] [CENTER][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xaf1/v/t1.0-9/11069729_833874123346578_5143384241210214047_n.jpg?oh=a9f501cb6354c05da3d17efa6751bda6&oe=55DC5753&__gda__=1440426466_ca6681939cc87405b5472fd5257ad43d[/IMG][/CENTER] [SIZE="5"][SIZE="5"]මහා බෝධිසත්වයන් වහන්සේ සුපරිසුද්ධ ශීලයෙන් යුක්තව, චතුරංගසමන්නාගත වීර්යෙන් යුක්තව, අධිෂ්ඨානයෙන් යුක්තව බවුන් වඩා සියලු කෙලෙස් සතුරන් මර්දනය කොට උතුම් සම්බුද්ධත්වයට පැමිණ වදාළ සේක. එයින් සංසාර චක්රය සිඳෙයි. සංසාර චක්රයාගේ අරයන් (ගරාදි) සිඳින ලද බැවින් අරහං නම් වන බව කියවේ. ප්රාඥයන් අතර අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ දිනක් “ භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ තරම් ගුණසම්පන්න කෙනෙකු මේ තුන් ලෝකයේ ම නොවූ විරූය” යනුවෙන් ප්රකාශ කළවිට එසේ ප්රකාශ නොකළ යුතු බවත් පෙර බුදුවරයන් වහන්සේලා ද මේ ගුණයන්ගෙන් ම යුක්ත වූ බවත් වදාළ සේක. බුදුවරයෙකු තුළ ඇති ගුණ සමුදාය තවත් බුදුවරයෙක් වර්ණනා කළ ද දීර්ඝ වූ කල්පය ගෙවී ගියත් බුදුගුණ නො ගෙවෙන බව උන්වහන්සේ ම වදාරා ඇත. [B][I][SIZE="6"]බුද්ධො’පි බුද්ධස්ස භණෙය්ය වණ්ණං කප්පම්පි චෙ අඤ්ඤමභාසමානෝ ඛීයෙථ කප්පෝ චිර දිඝමන්තරෙ වණ්ණෝ න ඛීයෙථ තථාගතස්ස[/SIZE][/I][/B] මෙසේ අනන්ත වූ බුදුගුණ අතරින් නව අරහාදී බුදුගුණවලින් පළමු බුදුගුණය වන්නේ ‘ අරහං’ බුදුගුණය යි. අරහං යන වචනයේ තේරුම් රාශියකි. එහි සාමාන්ය තේරුම සුදුසු තැනැත්තාය යන්නයි. තථාගතයන් කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇත්තේ ය. අටුවා විස්තරයට අනුව ‘ අරහං’ යන වචනයේ අර්ථ කිහිපයක් දැක්වේ. [B][I][SIZE="6"]ආරකත්තා හතත්තා ච – කිලේසාරීන සෝ මුනි හතසංසාරචක්කාරො - පච්චයාදීන චාරහෝ න රහෝ කරෝති පාපානි – අරහං තෙන වුච්චති[/SIZE][/I][/B] (විසුද්ධි මග්ග)[/SIZE][/SIZE] [SIZE="6"]1. කෙලෙසුන්ගෙන් දුරුව සිටිනා බැවින් ද (ආරකත්තා) 2. කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද (හතත්තා ච කිලේසාරීන) 3. සංසාර චක්රයාගේ ගරාදි සිඳ දැමූ හෙයින් ද (හතසංසාර චක්කාරෝ) 4. චීවරාදි ප්රත්යයන් පිළිගැනීමට සුදුසු හෙයින් ද (පච්චයාදීන චාරහෝ) 5. රහසින්වත් පව් නොකළ හෙයින් ද (න රහෝ කරෝති පාපානි) අරහං නම් වන සේක.[/SIZE] [SIZE="5"]මෙසේ අනන්ත වූ බුදුගුණයකින් හෙබි බුදුරජාණන් වහන්සේට වඩා වැඩි කෙනෙකු හෝ සමාන හෝ කිසිවෙක් මේ තුන් ලෝකය තුළ ම නැත. දිනක් බුදුරජාණන් වහන්සේ වේරඤ්ජාවෙහි වැඩ වෙසෙන සමයේ උන්වහන්සේගේ කීර්තිය ඇසූ වේරඤ්ජ බමුණා උන්වහන්සේ දක්නට පැමිණ එකත්පසක හිඳ මෙසේ කීවේය. “ පින්වත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ රාජපරම්පරා ගණනක් ගෙවා ඇති මහලු බමුණන් දැක වඳින්නේ හෝ දැක හුනස්නෙන් නැගිටින්නේ හෝ ආසන දෙන්නේ හෝ නැතැයි මා අසා තිබේ. එය සත්යයක් ද? එවිට බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ “බ්රාහ්මණය, මා විසින් වැඳීමට හෝ හුනස්නෙන් නැගිටීමට හෝ අසුනක් දීමට හෝ සුදුසු ශ්රමණයෙකු හෝ බ්රාහ්මණයෙකු හෝ දෙවියෙකු හෝ බ්රහ්මයකු හෝ වෙනයම් කිසි කෙනෙකු හෝ මේ තුන් ලෝකයේම නොදකිමි. යම් හෙයකින් මා විසින් එසේ යම් කෙනෙකුට ගරු බුහුමන් දක්වන්නේ නම් ඒ තැනැත්තා අනිවාර්යයෙන් ම තැරියෙන් ගිලිහී ගිය තල් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේය’ යි වදාළ සේක. මෙසේ වන්නේ බුදුරදුන්ගේ අරහං බුදු ගුණයේ ඇති බල මහිමය නිසා ය. මෙකී අරහං බුදුගුණය බුදුරදුන්ට හිමිවූයේ රාග, ද්වේෂ, මෝහ ආදි සියලු කෙලෙස් සතුරන් නැති කොට ලොවුතුරා බුද්ධත්වය අවබෝධ කර ගැනීම නිසා ය. බෝධිසත්ව කාලයේ දී ද ඒ අරහං බුදුගුණයේ මූල බීජ උන්වහන්සේ තුළ පැවතිණ. එහි බල මහිමය පදනම් කරගෙන සිද්ධාර්ථ කුමාරයාණෝ මවුකුසින් බිහිව දිශාවලෝකනය කරන කල්හි ඒ බිළිඳාට සෑම දිශාවකම සිටි මනුෂ්ය දිව්ය බ්රහ්ම ආදිහු සුවඳ මල් පුදා “ ඔබට වැඩි කෙනෙකු තබා ඔබ හා සමාන කෙනෙකු ද නැතැ” යි කී කල්හි සත් පියවරක් තබා “ අග්ගෝ හමස්මි ලෝකස්ස - ජෙට්ඨො හමස්මි ලෝකස්ස “ ආදී වශයෙන් සිංහනාද කළහ. සංසාරය චක්රයක් වැනිය. මෙය පටිච්චසමුප්පාද න්යාය තුළින් විස්තර කෙරේ. මහා බෝධිසත්වයන් වහන්සේ සුපරිසුද්ධ ශීලයෙන් යුක්තව, චතුරංගසමන්නාගත වීර්යෙන් යුක්තව, අධිෂ්ඨානයෙන් යුක්තව බවුන් වඩා සියලු කෙලෙස් සතුරන් මර්ධනය කොට උතුම් සම්බුද්ධත්වයට පැමිණ වදාළ සේක. එයින් සංසාර චක්රය සිඳෙයි. සංසාර චක්රයාගේ අරයන් ( ගරාදි ) සිඳින ලද බැවින් අරහං නම් වන බව කියවේ. ඒ අනුව අරහං බුදුගුණය සම්බුදුන්ගේ ප්රමුඛ ගුණයක් සේ සැලකිය හැකිය. ලෝකයේ අන් කිසි කෙනෙකුට නොලැබෙන සේ අප්රමාණ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්රත්ය ආදී සිව්පසය බුදුරදුන්ට ලැබුණේ අරහං බුදු ගුණයේ ඇති බල මහිමය නිසාය. මිනිසුන් පමණක් නොව දේව බ්රහ්ම ආදීහු ද වෙනත් තැන්වලට නො පුදා උන්වහන්සේට ම විවිධාකාරයෙන් පුද සත්කාර කළහ. පිරිනිවන් පෑමෙන් පසු වර්තමානය දක්වා ම උන්වහන්සේ වෙනුවෙන් අපමණ පුදපූජා සත්කාර ලැබෙන්නේ ය. වෙසක් පොහොය වැනි විශේෂ දිනක සිදුකරන මෙවැනි පූජා සිය දහස් ගුණයකින් වැඩි වන්නේය. අනිකුත් පූජා විශේෂයන් පිළිබඳ කියනුම කවරේද? මෙය උන්වහන්සේ පූජාවට සුදුසු වූ (අරහං) මහෝත්තමයෙක් වූ නිසා ලැබෙන දේවල් ය. සම්බුදුවරයන් වහන්සේ රහසින්වත් පාපයක් නොකළ සේක. මෙසේ රහසින්වත් පව් නොකිරීමේ ගුණය රහතුන්ට ද සාධාරණ වේ. නව අරහාදී බුදුගුණවල එන ‘ ඉතිපිසො භගවා අරහං සම්මාසම්බුද්ධො’ ආදී පාඨය පාඩම් කොට සිතින් කියාගෙන යෑමෙන් පමණක් බුදුගුණ භාවනාවක් වන්නේ නැත. එය බුද්ධාලම්බන ප්රීතියක් ඇතිවන අන්දමට මෙනෙහි කළ යුතුය. එසේ කිරීමට පුද්ගලයා තුළ ශ්රද්ධාව මෙන්ම ප්රඥාව ද තිබිය යුතුය. ඒ අනුව බුදුගුණ අතරින් පළමු බුදුගුණය වන අරහං බුදුගුණය මෙනෙහි කළ යුතු පිළිවෙල වන්නේ ‘මාගේ සම්බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් අරහං නම් වන සේක. කෙලෙස් සතුරන් නැති කළ හෙයින් අරහං නම් වන සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා, ප්රතිපත්ති පූජා ලැබීමට සුදුසු වන හෙයින් අරහං නම් වන සේක’. යනාදි වශයෙන් අරහං බුදුගුණයේ ඇති අර්ථ පහම මැනවින් වටහාගෙන පහසු ආකාරයකින් මනා සිහියකින් යුක්තව ලක්ෂ කෝටි වාරයක් හෝ දිගටම මෙනෙහි කළ යුතුය. මෙසේ එක දවසක්, සතියක්, මාසයක් අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් වුවද මෙනෙහි කරමින් නිතිපතා භාවනා කරන්නාට බුද්ධාලම්භන ප්රීති වේගයන් උපදී. එයම බුදුගුණ භාවනාවක් වෙයි. බුදුගුණ ඔස්සේ භාවිත වු සිත කෙලෙසුන් කෙරෙන් මිඳුනේ වෙයි. ඉන්පසු බුදුරදුන් පෙන්වා වදාළ චතුරාර්ය සත්ය ධර්මය අනුව මෙය දුකය. මෙය දුක හට ගැනීමට හේතුවය. මෙය දුක නැති කිරීමය. මෙය දුක නැති කිරීමේ මාර්ගය යනුවෙන් මෙනෙහි කරමින් අවසානයේ විදර්ශනා භාවනාව හෙවත් ප්රඥා භාවනාව වැඩිය යුතුය. එයම ඔහුගේ විමුක්තිය පිණිස හේතු වන්නේය. [/SIZE] [CENTER][SIZE="7"]▬▬▬▬ අරහං සම්බුදු ගුණ භාවනාව ▬▬▬▬[/SIZE][/CENTER] [SIZE="5"]මෙම පාඩමේ ‘අරහං’ බුදුගුණය පිළිබඳව විස්තර ඇත. ඒ සියල්ල කියවා පාඩම් කර ගැනීමට උත්සාහ ගත යුතුයි. ඊළඟ පාඩම දක්වාම මෙම පාඩම අනුගමනය කරන්න. ‘සෝ භගවා ඉතිපි අරහං’ යනුවෙන් නිතරම මෙනෙහි කරන්න. නිතර නිතර මෙසේ මෙනෙහි කිරීමෙන් සති, සමාධි, ඤාණ දියුණු වේ. මහඟු ආරක්ෂාවක් ලැබේ. තමා ළඟ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආකාරය දැනේ. පාරමිතා ගුණ දියුණු වේ. නිවන් දකිනා තුරු සතර අපායෙන් නිදහස්ව සසර ගමන ගමන් කළ හැකිය. ඉතා සුළු මොහොතකින් නිවන් අවබෝධ කර ගැනීමේ වාසනාව උදාවේ. එම නිසා සියලුම දෙනා මෙම බුද්ධානුස්සති භාවනාව දියුණු කර ගැනීමට අධිෂ්ඨාන කර ගෙන මෙසේ මෙනෙහි කරන්න. සෝ භගවා ඉතිපි අරහං ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද ‘අරහං’ නම් වන සේක, ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරුවූ බැවින් ‘අර්හත් ‘ නම් වන සේක. ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත ලෝභ, ‘ක්ලේශ වස්තුවෙන් දුරුවූ’ බැවින් අර්හත් නම් වන සේක. ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත ද්වේශ ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින් අර්හත් නම් වන සේක. ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත මෝහ, ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින් අර්හත් නම් වන සේක, ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත මාන ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවන් අර්හත් නම් වන සේක, ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත දට්ඪි ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින් අර්හත් නම් වන සේක, ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත විචිකිච්ඡා ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක , ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත ටීන ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක , ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත උද්ධච්ච ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක , ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත අහිරික ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක , ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත අනොත්තප්ප ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත සියලු පාපයන්ගෙන් මිදුණු බැවින් අර්හත් නම් වන සේක , ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත රාගාදී කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක , ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් මාර්ගයෙන් සෝවාන් මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් මාර්ගයෙන් සක්කාය දිට්ඨිය නැසූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ විචිකිච්ඡාව නැසූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීලබ්බත පරාමාස නැසූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකෘදාගාමි මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමි මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමි මාර්ගයෙන් කාම රාගය නැසූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමි මාර්ගයෙන් ව්යාපාදය නැසූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් රූප රාගය නැසූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් අරූප රාගය නැසූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් උද්ධච්චය නැසූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් මාන්නය නැසූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් අවිද්යාව නැසු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංසාර චක්රයේ කම්ම වට්ට, විපාක වට්ට, ක්ලේශ වට්ට, අර සිඳලූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් අවිද්යාව අරසිඳලූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් සංඛාර අරසිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් විඤ්ඤාණ අරසිඳලූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් නාම රූප අරසිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් සලායතන අරසිඳලූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ස්පර්ශය අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් වේදනාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් කාම තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් භව තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් විභව තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් රූප තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ශබ්ද තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ගන්ධ තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් රස තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් පොට්ටබ්බ තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ධම්ම තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් උපාදාන අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් භව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ජාති අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ජරා මරණ අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආමිස පූජාවන්ට සුදුසු වූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්රතිපත්ති පූජාවන්ට සුදුසු වූ හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඔබ වහන්සේ රහසින්වත් පවක් නැති අති පාරිශුද්ධ සන්තානයක් ඇති හෙයින් අර්හත් නම් වන සේක[/SIZE] [SIZE="4"][I][B][COLOR="DarkOrange"]රාජකීය පණ්ඩිත, ශාස්ත්රපති වැලිවිට සෝරත හිමි මල්වතු මහාවිහාරවාසී අනුරාධපුර බුද්ධශ්රාවක භික්ෂු විශ්ව විද්යාලයේ භාෂා අධ්යයන අංශයේ කථිකාචාර්ය[/COLOR][/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom