Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අරළු – හැදුනේ මෙහෙමෙයි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරළු – හැදුනේ මෙහෙමෙයි !

ලෝකය හටගත් මුල් කාලයේ ප්‍රධාන වශයෙන් ඖෂධ ශාක විදියට තිබුණේ අරළු, බුළු හා නෙල්ලි කියන ඒවායි. අදටත් ආයුරුවේදයේ එන ප්‍රධානතම ඖෂධ තුනක් තමයි මේවා. මේ ලෝකය හටගත් මුල් කාලයේ දස අකුසල්වලින් තොරව ජීවත් වුණු මනුෂ්‍ය පිරිසක් ගැනත්, ඔවුන් ක්‍රමක් ක්‍රමයෙන් පිරිහිලා, අට අනූවක් රෝග ආදිය හැදුනු හැටිත් අපි මීට පෙර කතා කළා මතක ඇති.

දස අකුසල් වලින් තොර වුණාම දූෂ්‍යතාවයක් නෑ. එතකොට ලෙඩ රෝග වලට මුලක් නෑ. හැබැයි මෙතන අකුසල් වලින් තොරයි කිව්වට ඒවා ප්‍රහීන කරලා (නැත්තටම නැති කරලා) නැහැ. ඒවා යටපත් වෙලා තිබීමක් විතරයි තිබුණේ. මොකද ප්‍රහීන කළා කියන්නේ ආපහු මතුවෙන්නේ හෝ නැගිලා ඒමක් නෑ. ඒ තමයි අරිහතුන් වහන්සේගේ ස්වභාවය. හැබැයි, යටපත් වෙලා තිබුනම, ඒවට අවශ්‍ය පරිසරය හා සාධක ගොඩ නැගුණු මොහොතකදී ඒවා ආපහු නැගිලා (මතුවෙලා) එන්න පුලුවන්. ඒවා ඇවිත් ඊට පස්සේ දස අකුසල් එක්කම ලෙඩ රෝග වලට මුල් වුණා – දස කුසල් ඉවත දැමුනා; සාර ධර්ම ඉවත් කළා. හරවත් දේ ඉවතට දැමුවා. “හරය” කියන්නේ සාර ධර්ම වලට. හරය ඉවත ලූ නිසා (හර + ලූ) “අරළු” කියන ශාකය හැදුණා. හැබැයි ඉවත් වුණාට විනාස වුණේ නැති නිසා ඒක ගිහින් වෙනත් විදියකට තැම්පත් වුණා. “අරළු” වල තියෙන්නේ ඒ විදියට ඉවත් වෙච්ච ශක්තිය.

උපුටා ගැනීම ~ හෙළ බොදු පියුම, 18 කලාපය

[QUOTE="toiya, post: 19126600, member: 15009"] [b]අරළු – හැදුනේ මෙහෙමෙයි ![/b] [SIZE="6"][COLOR="Olive"]ලෝකය හටගත් මුල් කාලයේ ප්‍රධාන වශයෙන් ඖෂධ ශාක විදියට තිබුණේ අරළු, බුළු හා නෙල්ලි කියන ඒවායි. අදටත් ආයුරුවේදයේ එන ප්‍රධානතම ඖෂධ තුනක් තමයි මේවා. මේ ලෝකය හටගත් මුල් කාලයේ දස අකුසල්වලින් තොරව ජීවත් වුණු මනුෂ්‍ය පිරිසක් ගැනත්, ඔවුන් ක්‍රමක් ක්‍රමයෙන් පිරිහිලා, අට අනූවක් රෝග ආදිය හැදුනු හැටිත් අපි මීට පෙර කතා කළා මතක ඇති. දස අකුසල් වලින් තොර වුණාම දූෂ්‍යතාවයක් නෑ. එතකොට ලෙඩ රෝග වලට මුලක් නෑ. හැබැයි මෙතන අකුසල් වලින් තොරයි කිව්වට ඒවා ප්‍රහීන කරලා (නැත්තටම නැති කරලා) නැහැ. ඒවා යටපත් වෙලා තිබීමක් විතරයි තිබුණේ. මොකද ප්‍රහීන කළා කියන්නේ ආපහු මතුවෙන්නේ හෝ නැගිලා ඒමක් නෑ. ඒ තමයි අරිහතුන් වහන්සේගේ ස්වභාවය. හැබැයි, යටපත් වෙලා තිබුනම, ඒවට අවශ්‍ය පරිසරය හා සාධක ගොඩ නැගුණු මොහොතකදී ඒවා ආපහු නැගිලා (මතුවෙලා) එන්න පුලුවන්. ඒවා ඇවිත් ඊට පස්සේ දස අකුසල් එක්කම ලෙඩ රෝග වලට මුල් වුණා – දස කුසල් ඉවත දැමුනා; සාර ධර්ම ඉවත් කළා. හරවත් දේ ඉවතට දැමුවා. “හරය” කියන්නේ සාර ධර්ම වලට. හරය ඉවත ලූ නිසා (හර + ලූ) “අරළු” කියන ශාකය හැදුණා. හැබැයි ඉවත් වුණාට විනාස වුණේ නැති නිසා ඒක ගිහින් වෙනත් විදියකට තැම්පත් වුණා. “අරළු” වල තියෙන්නේ ඒ විදියට ඉවත් වෙච්ච ශක්තිය. උපුටා ගැනීම ~ හෙළ බොදු පියුම, 18 කලාපය[/COLOR][/SIZE] [IMG]http://helawedakama.com/article/wp-content/uploads/2015/10/11216835_1630514567231666_5955480836923393585_n-419x264.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom