අර්ජුනට_ඇප

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග ඇප මත මුදා හැරේ...
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lol 2.50 උසාවිය :lol:
    අනිවා අයෙත් strick පටන් ගනීවි
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    නිකන් බොරුවට එක බල්ලො සතු‍ටු කරන්න ඇරෙස්ට් කරන්න බෑ.එහෙමනම් මරාව ඕන වෙලාවක ගිහින් වෙඩි තියලා මරලා එන්නත් පුලුවන් ඕන එකෙක්ට.මොකො ඌට දාලා තියෙන ගාඩ්ලට වෙඩි තියන්න බලයක් නෑ.මැරුවොත් ගාඩ්වත් ලොකප්.මරාවත් ලොකප්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    Harine ithin arreat kare nattan ne strike karanawa kivve.arrest kara nadu ahala release kara.dan mokatada aye strike karanne lol.
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    order කරපු අර්ජුන එළියේ වෙඩි තිබ්බ ගාර්ඩ් කාරයා රිමාන්ඩ්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    order කරපු අර්ජුන එළියේ වෙඩි තිබ්බ ගාර්ඩ් කාරයා රිමාන්ඩ්

    :rofl:දුමියා නම් හිරේ..එකම රටක් නීති දෙකක්.:rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl:දුමියා නම් හිරේ..එකම රටක් නීති දෙකක්.:rofl:

    අපේ අලුත් අගමැතිටයි ජනාධිපතිටයි බැරිද බන් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න? :rofl:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අපේ අලුත් අගමැතිටයි ජනාධිපතිටයි බැරිද බන් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න? :rofl:

    ඒක තමා.අනුරවත් ගේමු නේද.?.:rofl: