අර්ජුන්_රෝහලට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,523
    22,211
    113
    අර්ජුන් සහ පලිසේන බන්ධනාගාර රෝහලට
    ​

    ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර කර සිටින අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට ඇතුළත කර තිබෙනවා. ඔවුන් දෙදෙනා මෙතෙක් රදවා සිටියේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේයි. මේ වනවිට ඔවුන් බන්ධනාගාර රෝහලේ අංක එක වාට්ටුවේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.

    අර්ජුන් ඇලෝසියස් මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත්තේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන්.:lol:


    nethnews
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    AC කාමර වල හිටපු එවුන්ට මෙව්වා හරි යන්නේ නැහැනේ කොහෙමත්...
    ඕක බොරුවක්... හැමෝම දන්නවා ඉතිං..පක්ෂ විපක්ෂ හැමෝම ලොක්කෝ කරන බොරුවනේ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මං ඒත් බැලුවා ඇයි මෙච්චර පරක්කු කියලා.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,669
    3,399
    113
    Bandarawela
    දැන් මිනිස්සු ගොන් නෑ .හිතන්න ඇති චන්දෙට සතියක් තියල ඇතුලට දැම්මම මන්කොල්ලේ අමතක කරලා චන්දෙ දෙයි කියල . අව්ලක් නැ .අඩුගානේ පොහොට්ටුවට පින්සිද්ද වෙන්න පොහොර සහනාදාරෙයි, රක්ෂනෙයි , ටැබ් වලට නාස්ති කරන්න සල්ලියි හරි ලැබුනානේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිලවත් කූඩුවට දාපුවම ඔහොම වෙයි නේද...මිනිහට නම් දැනුත් ස්වසන අපහසුතාවය තියෙනව වගේ...මම දැක්ක ඊයෙ නිවුස් වලට මලමිනිය වගේ සුදුමැලි වෙලා..