අර්ථසාදක ගැනීමට

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    අර්ථසාදක ගැනීමට

    අර්ථසාදක ගත්තු අය ඉන්නවද? මට දැනගන්න ඔනෙ මගෙ නන්ගි අප්‍රියෙල් මාසේ වැඩ කරන තැනින් අස් වෙනවා. මෙක කොහොමද එතකොට ගන්න පුලුවන් අස් වෙන්නෙ එය කසාද බදින්න යන නිසා
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,626
    1,897
    113
    Danna vidiyata awrudu 4n 4ta thamai ganna wenne

    Meeta issella aragena nathnam ganna puluwan (4yrs Compleate wela tiyenna ooneda nadda kiyana eka mathaka na)