අර්ධ කාලීන රැකියාවක් ඕනේ
ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක කලා උපාධි අපේක්ෂිකාවක් අර්ධ කාලීනව යෙදෙන්න කොළඹ(පිළියන්ඳල,බොරලැස්ගමුව,පොල්ගස්ඕවිට,කැස්බෑව,කොහුවල,පැපිලියාන,කොට්ටාව,මහරගම වගේ නම් වඩා හොඳයි) හෝ හොරණ අවටින් රැකියාවක් සොයනවා. අතිශයින්ම විශ්වාසනීය තැනක් වෙන්න ඕනි.ව්‍යාපාරික ස්ථානයක වෙළඳ සේවිකාවක් විදිහට වගේ රැකියාවක් කරන්න කැමැත්තක් දක්වනවා

Last edited: