Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අර්ධ චන්ද්‍රග්‍රහණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර්ධ චන්ද්‍රග්‍රහණයක්

මේ මස 26 දා අර්ධ චන්ද්‍රග්‍රහණයක්

සූර්යග්‍රහණ මෙන් නොව චන්ද්‍රග්‍රහණ පෘථිවියේ විශාල ප්‍රදේශයකට දර්ශණය වීම හා නිරීක්ශණය සදහා ආරක්ශිත ක්‍රම ආදිය අවශ්‍ය නොවන බැවින් චන්ද්‍රග්‍රහණ සදහා හිමි වනුයේ වැදගත් ස්ථානයකි.

26 වනදා සිදුවන චන්ද්‍රග්‍රහණය ගැන කතා කිරීමට ප්‍රථම චන්ද්‍රග්‍රහණ යනු මොනවාද, ඒවා ඇති වන ආකාරය යනාදිය දැන ගැනීමට, චන්ද්‍රග්‍රහණ ඇති වන ආකාරය පැහැදිලි කෙරෙන

මේ මස 26 වන දින සිදුවීමට නියමිතව ඇත්තේ අර්ධ චන්ද්රග්රහණයකි. නමුත් මෙය ශ්‍රී ලංකාවට දර්ශණය වන්නේ උපචායා චන්ද්‍රග්‍රහණයක් ලෙසිනි.

මෙම චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයාගේ ගමන් මාර්ගය, චන්ද්‍රග්‍රහණය දර්ශණය වන ප්‍රදේශ පහත පිවිසුම හරහා ලබාගත හැක.

http://eclipse.gsfc.nasa.gov/OH/OHfigures/OH2010-Fig02.pdf

චන්ද්‍රග්‍රහණය සිදුවන වේලාවන් ශ්‍රී ලංකාවේ සම්මත පැය 24 ඔරලෝසු වේලාවෙන් පහත පරිදිය.

ආරම්භය - 14:27

පූර්ණ චායාවට ලගා වීම - 15:47

උපරිම අවස්ථාව - 17:08

පූර්ණ චායාවෙන් ඉවත් වීම - 18:30

අවසානය - 19:49

ඉහත වේලාවන් දෙස බැලීමේදී චන්ද්‍රග්‍රහණය ආර්ම්භ වනුයේ 14:27 ට බව ඔබට පෙනී යනු ඇත. නමුත් මේ වෙලාව වන විට චන්ද්‍රයා අහසේ දිස් වන්නේ නැත. චන්ද්‍රයා දර්ශණය වීමට පටන් ගන්නේ 18:45 ට පමණය. මේ වේලාව වන විට චන්ද්‍රයා නැගෙනහිර අහසෙන් නැග ඒමට පටන් ගනී. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සම්පූර්ණ චන්ද්රග්රහණයම දර්ශණය නොවන බව පැහැදිලිව සදහන් කල යුතුය. තවද මේ හේතුවෙන් අර්ධ චන්ද්‍රග්‍රහණය අපට දිස් වනුයේ එහි අවසන් කොටස හෙවත් උපචායා අවස්ථාව පමණි.

මේ අනුව ශ්‍රී ලංකාවට චන්ද්‍රග්‍රහණය දිස් වනුයේ 18:45 සිට 19:49 දක්වා කාල පරාසය තුලය. මෙම කාල පරාසය තුල රාත්‍රී අහසේ චන්ද්‍රයා නිරීක්ශණය කරන්නේ නම් ඔබට චන්ද්‍රග්‍රහණය දැක බලාගත හැකි වනු ඇත. පෘථිවි උපචායාව හරහා ගමන් කිරීමේදී චන්ද්‍රයාගේ පැහැය මදක් අදුරු වන නමුත් එය එතරම් පැහැදිලිව හදුනාගත හැකි තරමේ වෙනසක් නොපෙන්වයි.

ussa palakarana ladiii

Add +Rep If U Like My Post

[QUOTE="Recycle Bin, post: 7741524, member: 275788"] [b]අර්ධ චන්ද්‍රග්‍රහණයක්[/b] [SIZE=5][COLOR=DarkGreen]මේ මස 26 දා අර්ධ චන්ද්‍රග්‍රහණයක් [/COLOR][/SIZE][URL="http://skylk.com/images/stories/jun_2010/partial.jpg"][IMG]http://skylk.com/plugins/content/mavikthumbnails/thumbnails/449x346-images-stories-jun_2010-partial.jpg[/IMG][/URL] සූර්යග්‍රහණ මෙන් නොව චන්ද්‍රග්‍රහණ පෘථිවියේ විශාල ප්‍රදේශයකට දර්ශණය වීම හා නිරීක්ශණය සදහා ආරක්ශිත ක්‍රම ආදිය අවශ්‍ය නොවන බැවින් චන්ද්‍රග්‍රහණ සදහා හිමි වනුයේ වැදගත් ස්ථානයකි. 26 වනදා සිදුවන චන්ද්‍රග්‍රහණය ගැන කතා කිරීමට ප්‍රථම චන්ද්‍රග්‍රහණ යනු මොනවාද, ඒවා ඇති වන ආකාරය යනාදිය දැන ගැනීමට, චන්ද්‍රග්‍රහණ ඇති වන ආකාරය පැහැදිලි කෙරෙන මේ මස 26 වන දින සිදුවීමට නියමිතව ඇත්තේ අර්ධ චන්ද්රග්රහණයකි. නමුත් මෙය ශ්‍රී ලංකාවට දර්ශණය වන්නේ උපචායා චන්ද්‍රග්‍රහණයක් ලෙසිනි. මෙම චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයාගේ ගමන් මාර්ගය, චන්ද්‍රග්‍රහණය දර්ශණය වන ප්‍රදේශ පහත පිවිසුම හරහා ලබාගත හැක. [URL]http://eclipse.gsfc.nasa.gov/OH/OHfigures/OH2010-Fig02.pdf[/URL] චන්ද්‍රග්‍රහණය සිදුවන වේලාවන් ශ්‍රී ලංකාවේ සම්මත පැය 24 ඔරලෝසු වේලාවෙන් පහත පරිදිය. ආරම්භය - 14:27 පූර්ණ චායාවට ලගා වීම - 15:47 උපරිම අවස්ථාව - 17:08 පූර්ණ චායාවෙන් ඉවත් වීම - 18:30 අවසානය - 19:49 ඉහත වේලාවන් දෙස බැලීමේදී චන්ද්‍රග්‍රහණය ආර්ම්භ වනුයේ 14:27 ට බව ඔබට පෙනී යනු ඇත. නමුත් මේ වෙලාව වන විට චන්ද්‍රයා අහසේ දිස් වන්නේ නැත. චන්ද්‍රයා දර්ශණය වීමට පටන් ගන්නේ 18:45 ට පමණය. මේ වේලාව වන විට චන්ද්‍රයා නැගෙනහිර අහසෙන් නැග ඒමට පටන් ගනී. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සම්පූර්ණ චන්ද්රග්රහණයම දර්ශණය නොවන බව පැහැදිලිව සදහන් කල යුතුය. තවද මේ හේතුවෙන් අර්ධ චන්ද්‍රග්‍රහණය අපට දිස් වනුයේ එහි අවසන් කොටස හෙවත් උපචායා අවස්ථාව පමණි. මේ අනුව ශ්‍රී ලංකාවට චන්ද්‍රග්‍රහණය දිස් වනුයේ 18:45 සිට 19:49 දක්වා කාල පරාසය තුලය. මෙම කාල පරාසය තුල රාත්‍රී අහසේ චන්ද්‍රයා නිරීක්ශණය කරන්නේ නම් ඔබට චන්ද්‍රග්‍රහණය දැක බලාගත හැකි වනු ඇත. පෘථිවි උපචායාව හරහා ගමන් කිරීමේදී චන්ද්‍රයාගේ පැහැය මදක් අදුරු වන නමුත් එය එතරම් පැහැදිලිව හදුනාගත හැකි තරමේ වෙනසක් නොපෙන්වයි. [CENTER][SIZE=5][COLOR=LemonChiffon]ussa palakarana ladiii [COLOR=Red] [SIZE=6]Add +Rep If U Like My Post[/SIZE] [/COLOR][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom