අර්ධ චන්ද්‍රග්‍රහණයක්
මේ මස 26 දා අර්ධ චන්ද්‍රග්‍රහණයක්
සූර්යග්‍රහණ මෙන් නොව චන්ද්‍රග්‍රහණ පෘථිවියේ විශාල ප්‍රදේශයකට දර්ශණය වීම හා නිරීක්ශණය සදහා ආරක්ශිත ක්‍රම ආදිය අවශ්‍ය නොවන බැවින් චන්ද්‍රග්‍රහණ සදහා හිමි වනුයේ වැදගත් ස්ථානයකි.
26 වනදා සිදුවන චන්ද්‍රග්‍රහණය ගැන කතා කිරීමට ප්‍රථම චන්ද්‍රග්‍රහණ යනු මොනවාද, ඒවා ඇති වන ආකාරය යනාදිය දැන ගැනීමට, චන්ද්‍රග්‍රහණ ඇති වන ආකාරය පැහැදිලි කෙරෙන
මේ මස 26 වන දින සිදුවීමට නියමිතව ඇත්තේ අර්ධ චන්ද්‍රග්‍රහණයකි. නමුත් මෙය ශ්‍රී ලංකාවට දර්ශණය වන්නේ උපචායා චන්ද්‍රග්‍රහණයක් ලෙසිනි.
මෙම චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයාගේ ගමන් මාර්ගය, චන්ද්‍රග්‍රහණය දර්ශණය වන ප්‍රදේශ පහත පිවිසුම හරහා ලබාගත හැක.
http://eclipse.gsfc.nasa.gov/OH/OHfigures/OH2010-Fig02.pdf
චන්ද්‍රග්‍රහණය සිදුවන වේලාවන් ශ්‍රී ලංකාවේ සම්මත පැය 24 ඔරලෝසු වේලාවෙන් පහත පරිදිය.
ආරම්භය - 14:27
පූර්ණ චායාවට ලගා වීම - 15:47
උපරිම අවස්ථාව - 17:08
පූර්ණ චායාවෙන් ඉවත් වීම - 18:30
අවසානය - 19:49
ඉහත වේලාවන් දෙස බැලීමේදී චන්ද්‍රග්‍රහණය ආර්ම්භ වනුයේ 14:27 ට බව ඔබට පෙනී යනු ඇත. නමුත් මේ වෙලාව වන විට චන්ද්‍රයා අහසේ දිස් වන්නේ නැත. චන්ද්‍රයා දර්ශණය වීමට පටන් ගන්නේ 18:45 ට පමණය. මේ වේලාව වන විට චන්ද්‍රයා නැගෙනහිර අහසෙන් නැග ඒමට පටන් ගනී. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සම්පූර්ණ චන්ද්‍රග්‍රහණයම දර්ශණය නොවන බව පැහැදිලිව සදහන් කල යුතුය. තවද මේ හේතුවෙන් අර්ධ චන්ද්‍රග්‍රහණය අපට දිස් වනුයේ එහි අවසන් කොටස හෙවත් උපචායා අවස්ථාව පමණි.
මේ අනුව ශ්‍රී ලංකාවට චන්ද්‍රග්‍රහණය දිස් වනුයේ 18:45 සිට 19:49 දක්වා කාල පරාසය තුලය. මෙම කාල පරාසය තුල රාත්‍රී අහසේ චන්ද්‍රයා නිරීක්ශණය කරන්නේ නම් ඔබට චන්ද්‍රග්‍රහණය දැක බලාගත හැකි වනු ඇත. පෘථිවි උපචායාව හරහා ගමන් කිරීමේදී චන්ද්‍රයාගේ පැහැය මදක් අදුරු වන නමුත් එය එතරම් පැහැදිලිව හදුනාගත හැකි තරමේ වෙනසක් නොපෙන්වයි.

ussa palakarana ladiii
Add +Rep If U Like My Post
Add +Rep If U Like My Post