ubalatat konda rupiyalak gathoth tama passa rathwene..... rata wate enna wanachara ganunta denna 2000, 3000 room walata dena 1000 2000 danenne wath na ne... ara manussayo marila marila rupiyalak gatama tama ape aiyalata ridenne!!!!වැඩක් නෑ බන් කතා කරලා. ලංකාවේ බස් Service එක අන්තිමයි. මම නම් කියන්නේ ඔය රු.9 ටිකට් එකත් 10ය කරානම් හරි. මොකද 9 වුනයි කියල අපි 10යක් හරි 20ක් හරි දුන්නාම ඉතිරි දෙන්නේ නැනේ. නැත්නම් r.9 කාසියක් ගහන්න ඕන. බස් කාරයෝ අතරේ තියෙන්නේ වෙනමම Culture එකක්.
![]()
![]()
මේ සීන් එක නම් සිරා. මම දවසක් මාතර ඉදන් නුවරඑලිය බස් එකේ වැලිමඩට ගියා. ටිකට් එක රැ 400.00 ක්

මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක්.....
දැනට වෙලා තියන්නේ අර්ධ සුඛෝපබෝගී බස් රථ වල තත්වයටම සාමාන්‍ය සාස්තු බස් රථ වල තත්වය උසස් වීම නිසා අර්ථ සුඛෝපබෝගී බස් රථ හෑල්ලු වීමක්. ඒ කියන්නේ මෙහෙමයි....
උස් ආසන - සාමාන්‍ය ගාස්තු බස් රථ වලට උස් ආසන අවශ්‍ය නැත. එම සේවාව සඳහා සාමාන්‍ය ආසන (බට සීට්) ප්‍රමාණවත්ය. අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා උස් ආසන අනිවාර්ය වේ. එහෙත් සාමාන්‍ය ගාස්තු බස් රථ හිමියන් එම පහසුකම නොමිලයේ මගීන් වෙත ලබා දෙයි.
තිර රෙදි - සාමාන්‍ය ගාස්තු බස් රථ වලට තිර රෙදි යෙදීම අවශ්‍ය නැත. අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා තිර රෙදි යෙදීම අවශ්‍ය වේ. එහෙත් සාමාන්‍ය ගාස්තු බස් රථ හිමියන් එම පහසුකම ද නොමිලයේ මගීන් වෙත ලබා දෙයි.
රූපවාහිනී යන්ත්‍ර සහ ගුවන්විදුලි යන්ත්‍ර - මම දන්නා තරමින් කිසිදු සේවාවක් සඳහා රූපවාහිනී යන්ත්‍ර හෝ ගුවන්විදුලි යන්ත්‍ර යෙදීම අනිවාර්ය නොවේ. එහෙත් බස් රථ හිමියන් එම පහසුකම නොමිලයේ මගීන් වෙත ලබා දෙයි.
දුර ගමන් සාමාන්‍ය ගාස්තු බස් රථ වලට බට සීට් ගහලා, රූපවාහිනී සහ ගුවන්විදුලි යන්ත්‍ර ගලවලා තිර රෙදි ගලවලා දැම්මා නම් අපි දුර ගමන් යන්න තෝරා ගන්නේ අර්ධ සුඛෝපබෝගී බස් රථයක්ද නැත්නම් සාමාන්‍ය ගාස්තු බස් රථයක්ද??
ඒ වගේම මෙතන තියන අනික් කරුණු ගැනත් මම අදහස් ඉදිරිපත් කරන්නම්.
මගීන් හිටගෙන රැගෙන යාම - අර්ධ සුඛෝපබෝගී බස් රථ වල මගීන් වැඩිපුර රැගෙන යාම සම්පූර්ණ නීතිවිරෝධී මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවකි. මෙයට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය ප්‍රමාණවත් පියවර ගන්නේද යන්න ගැටළුවකි.
අනුමත ස්ථාන වලින් පිටත මගීන් නංවා ගැනීම - මෙයද අර්ධ සුඛෝපබෝගී බස් රථ වලට තහනම් ක්‍රියාවකි. මෙයද නැවැත්වීමට බලධාරීන් නිසි පියවර ගත යුතුය.
ගමන් වේගය - අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා ද ක්‍රියාත්මක වන්නේ රටේ අනෙකුත් වාහන වලට බලපාන රථවාහන නීතියම වන අතර ඒ සඳහා වැඩි වේගයකින් ගමන් කිරීමට අවසර දී නොමැත. ඔවුන් සාමාන්‍ය ගාස්තු බස් රථ වලට වඩා ඉක්මණින් තම ගමන අවසන් කර ගත යුත්තේ වේගයෙන් ගමන් කිරීමෙන් නොව සීමිත නැවතුම් ස්ථාන වල පමනක් බස් රථය නැවැත්වීම වැනි කටයුතු වලිනි.
ආසන පටි - මේ පිළිබඳ පවතින නීතිය පිළිබඳ මා සතුව දැනුමක් නොමැත.
වායු සමනය - සාමාන්‍ය ගාස්තු බස් රථ හෝ අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා වායුසමනය අදාල නොවන අතර ඒ සඳහා වෙනමම බස් රථ සේවාවක් පවතී.
අවසාන වශයෙන්, අර්ධ සුඛෝපබෝගී බස් රථ හිමියන් මගීන් හිටගෙන රැගෙන යාම, අනුමත ස්ථාන වලින් පිටත මගීන් නංවා ගැනීම වැනි දේ තුලින් තම සේවාව හෑල්ලු කර ගැනීමෙන් වැලකිය යුතු අතර අදාල බලධාරීන් ඒවා වැලැක්වීමට කටයුතු යෙදිය යුතුය. ගමන් ගන්නා බස් රථය පිළිබඳව තීරනය කළ යුතු වන්නේ මගීන් ය.

yako meka hari kathawak ne. api motada unta wadipura denne. hora yakkuubalatat konda rupiyalak gathoth tama passa rathwene..... rata wate enna wanachara ganunta denna 2000, 3000 room walata dena 1000 2000 danenne wath na ne... ara manussayo marila marila rupiyalak gatama tama ape aiyalata ridenne!!!!

මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක්.....
දැනට වෙලා තියන්නේ අර්ධ සුඛෝපබෝගී බස් රථ වල තත්වයටම සාමාන්‍ය සාස්තු බස් රථ වල තත්වය උසස් වීම නිසා අර්ථ සුඛෝපබෝගී බස් රථ හෑල්ලු වීමක්. ඒ කියන්නේ මෙහෙමයි....
උස් ආසන - සාමාන්‍ය ගාස්තු බස් රථ වලට උස් ආසන අවශ්‍ය නැත. එම සේවාව සඳහා සාමාන්‍ය ආසන (බට සීට්) ප්‍රමාණවත්ය. අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා උස් ආසන අනිවාර්ය වේ. එහෙත් සාමාන්‍ය ගාස්තු බස් රථ හිමියන් එම පහසුකම නොමිලයේ මගීන් වෙත ලබා දෙයි.
තිර රෙදි - සාමාන්‍ය ගාස්තු බස් රථ වලට තිර රෙදි යෙදීම අවශ්‍ය නැත. අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා තිර රෙදි යෙදීම අවශ්‍ය වේ. එහෙත් සාමාන්‍ය ගාස්තු බස් රථ හිමියන් එම පහසුකම ද නොමිලයේ මගීන් වෙත ලබා දෙයි.
රූපවාහිනී යන්ත්‍ර සහ ගුවන්විදුලි යන්ත්‍ර - මම දන්නා තරමින් කිසිදු සේවාවක් සඳහා රූපවාහිනී යන්ත්‍ර හෝ ගුවන්විදුලි යන්ත්‍ර යෙදීම අනිවාර්ය නොවේ. එහෙත් බස් රථ හිමියන් එම පහසුකම නොමිලයේ මගීන් වෙත ලබා දෙයි.
දුර ගමන් සාමාන්‍ය ගාස්තු බස් රථ වලට බට සීට් ගහලා, රූපවාහිනී සහ ගුවන්විදුලි යන්ත්‍ර ගලවලා තිර රෙදි ගලවලා දැම්මා නම් අපි දුර ගමන් යන්න තෝරා ගන්නේ අර්ධ සුඛෝපබෝගී බස් රථයක්ද නැත්නම් සාමාන්‍ය ගාස්තු බස් රථයක්ද??
ඒ වගේම මෙතන තියන අනික් කරුණු ගැනත් මම අදහස් ඉදිරිපත් කරන්නම්.
මගීන් හිටගෙන රැගෙන යාම - අර්ධ සුඛෝපබෝගී බස් රථ වල මගීන් වැඩිපුර රැගෙන යාම සම්පූර්ණ නීතිවිරෝධී මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවකි. මෙයට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය ප්‍රමාණවත් පියවර ගන්නේද යන්න ගැටළුවකි.
අනුමත ස්ථාන වලින් පිටත මගීන් නංවා ගැනීම - මෙයද අර්ධ සුඛෝපබෝගී බස් රථ වලට තහනම් ක්‍රියාවකි. මෙයද නැවැත්වීමට බලධාරීන් නිසි පියවර ගත යුතුය.
ගමන් වේගය - අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා ද ක්‍රියාත්මක වන්නේ රටේ අනෙකුත් වාහන වලට බලපාන රථවාහන නීතියම වන අතර ඒ සඳහා වැඩි වේගයකින් ගමන් කිරීමට අවසර දී නොමැත. ඔවුන් සාමාන්‍ය ගාස්තු බස් රථ වලට වඩා ඉක්මණින් තම ගමන අවසන් කර ගත යුත්තේ වේගයෙන් ගමන් කිරීමෙන් නොව සීමිත නැවතුම් ස්ථාන වල පමනක් බස් රථය නැවැත්වීම වැනි කටයුතු වලිනි.
ආසන පටි - මේ පිළිබඳ පවතින නීතිය පිළිබඳ මා සතුව දැනුමක් නොමැත.
වායු සමනය - සාමාන්‍ය ගාස්තු බස් රථ හෝ අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා වායුසමනය අදාල නොවන අතර ඒ සඳහා වෙනමම බස් රථ සේවාවක් පවතී.
අවසාන වශයෙන්, අර්ධ සුඛෝපබෝගී බස් රථ හිමියන් මගීන් හිටගෙන රැගෙන යාම, අනුමත ස්ථාන වලින් පිටත මගීන් නංවා ගැනීම වැනි දේ තුලින් තම සේවාව හෑල්ලු කර ගැනීමෙන් වැලකිය යුතු අතර අදාල බලධාරීන් ඒවා වැලැක්වීමට කටයුතු යෙදිය යුතුය. ගමන් ගන්නා බස් රථය පිළිබඳව තීරනය කළ යුතු වන්නේ මගීන් ය.

උඹටsemi luxury bus එකක් තියෙනවා නේද![]()